Vehicle Help(රථ_ගායට_ බේතක්)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Alto maruti ehema dan wadiya na machan. resale value ekath adui. Micro ehema ganna puluwan oya ganata brand new. habai ewageth resale value eka adui.

    Puluwan thawath poddak withar dala 16k wage set karaganna. e ganata sahenna hoda wahanayakata yanna puluwan.

    බොහොම ස්තුති සහෝ
    කතාව නම් ඇත්ත. සල්ලි ඉතුරු කරන ඒක මාර ගේමක් මේ දවස් වල. තව පොඩි වැඩ වගයක් කරනවා.
    එකයි පොඩි එකක් ගන්න හැදුවේ මචෝ මුලින්

    රෙප් 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    japan wahana leda adui ban.hodata dann ekek ekka gihin ganna.okkoma check karala.andala den un inne.apeth tibba ae100 ekak .m..11ta wage dunne dan nam tikak kal.wahane hodai .awulak na.maruti alto gana nam hitannawath epa.japan ekakma ganna balanna.good luck

    බොහොම ස්තුති සහෝ
    ඉන්දියන් ඒවාට නම් මම කොහොමත් කැමති නැ. බජට් ඒක නිසා තමා එහෙම බැලුවේ. :(
    එත් දැන් බලනකොට ඒ ගානට හොද ජපන් ඒවා තියනවා වගේ :)
    රෙප් 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ජොනී බට්ට;16744804 said:
    ඔය ගානට ඉන්දියන් ලඩ ගන්න එපා බන්.

    හොදට බලල ලෙඩ නැති ජපනක් ගනින්. කොච්චර පරණ උනත් එන්ජිම හොදනම් සැහෙන්න දිව්වකි.

    nissan sunny fb13, mitsubishi lancer cb1 වගේ ගත්තහැකි ඔය ගානට.

    උබට ලොවෙත් ලෙඩ නැති වන්ඩියක් ඕනනම් 4dr5 එකක් ගනින් (ජීප් වලට ආසනම් පමණක්:rolleyes:)

    බොහොම ස්තුති සහෝ
    itsubishi lancer cb1 ඒක නම් අවුලක් නැ වගේ :)
    4dr5 ජීප් මොඩල් එකට ආස නැ බන් මම
    රෙප් 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Japan patta gahapuwa awul nam

    Ubata poddak wediyen maintain hariyata karanna puluwan nam
    11kata 12kata Peugeot 206 yanna puluwan
    http://ikman.lk/en/peugeot-206-2000-for-sale-colombo-8


    gannawanam AUTO epa MANUAL ganin..
    ganna kalin previous ownerge maintenance balahan...
    peugeot danna mechanic kenek ekka gihin balahan :)

    තැන්කු මචෝ
    Peugeot 206 ඒක නම් සුපිරි වගේ. එත් ඇයි සාපේක්ෂව ඕකේ ගාන ටිකක් අඩු.
    maintain cost ඒක වැඩි නිසාද ගාන ටිකක් අඩු.
    Europe car හැම එකකම වගේ maintain cost ඒක වැඩිද බන්.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Mitsubishi Minica
    Daihatsu Mira

    Daihatsu Mira ඒක නම් ලස්සනයි. එත් ගාන ටිකක් වැඩි වගේ නේද මචෝ
    15 ට වඩා වැඩි වෙයි වගේ
    තැන්ක්ස් මචෝ comment එකට
    රෙප් 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Machan uba kalin car ekak use karala thiyenawa nam,Podi ledak dekak awata garage ekakata gihin katta kala hada ganna puluwan nam Ae100 wage ekak hodai,A wage ekak gannawanam thawa uba wenama 50k wath thiya ganna oni,ubata oni widihata car eka hada ganna,aniwa okak genapu gaman ubata hadanna podi podi dewal godak set wenawa,ubata oni widihata hada gattata passe nam athal eke duwanna puluwan,Eth uba maka bas la ekka,garage wala poddak katta kanna akamathi nam,issa issellama gatta car eke podiyata hari ledak awama baya wenawanam,ubata gelapenne Alto,Estilo wage ekak,Alto eka nam man use karala thiyenawa man use karapu kaletama matanam kisima case ekak wune na,petrol wunath supiriyatama karanawa,duwanna witharai thiyenne,habai ithin Ae 100 eke thiyena sepa na.Alto wage ekak gattoth ubata garage gane yanna wenawa adui, :) ubata ae100 wage parana ekak aran ganak wiyadam karala hodata car eka ubata oni widihata hada ganna Puluwan nam Ok,car gena danne nattan parana ekakata yanna epa

    මම මේ වාහන subject එකට අලුත් මචෝ. වැඩිය දන්නේ නැ. අනික වාහනයක් ගත්තට පස්සේ ටික කාලයක් යනකම් ආයේ වාහනේට ලොකු වියදමක් දරලා repair කරන්න අමාරුයි. තව වැඩ ගොඩක් තියනවා කරන්න.
    ඉන්දියන් ඒවගේ අවුල් වලට බැන්නට ඔය අතින් ගත්තාම ඉන්දියන් එකක් ගන්න එකේ පොඩි වාසියකුත් තියනවා වගේ.
    ජපන් එකක් ගන්නවා නම් හොදට හොයල ලොකු repair එකක් නැතිව ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
    මට ගැලපෙන එකක් හොයලා ගන්න වෙනවා. ඒක තාමා අමාරුම වැඩේ මචෝ. රැවටිලි කාරයෝ වැඩි
    බොහොම ස්තුති අදහසට මචෝ.
    ලොකු අදහසක් ගන්න පුළුවන් උනා එකන් මට
    රෙප් 7+
     

    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    machan umbata used ewa aran repairs walata wiyadam karanna amarui nam Indian ekak ganin. Mama use karanne 2012 gaththa brand new Alto ekak. Ledak nathuwak yanna owne nisai Indian ekak gaththe, pahugiya awurudu 2 ta hamadama Colombo duwanwa, dan 20,000km wadi, thama kisima ledak awith naha.

    Safety eka thamai sahenna adu, eth parissamen drive karanawanam baya wenna deyak naha.
     
    Last edited:

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    මම මේ වාහන subject එකට අලුත් මචෝ. වැඩිය දන්නේ නැ. අනික වාහනයක් ගත්තට පස්සේ ටික කාලයක් යනකම් ආයේ වාහනේට ලොකු වියදමක් දරලා repair කරන්න අමාරුයි. තව වැඩ ගොඩක් තියනවා කරන්න.
    ඉන්දියන් ඒවගේ අවුල් වලට බැන්නට ඔය අතින් ගත්තාම ඉන්දියන් එකක් ගන්න එකේ පොඩි වාසියකුත් තියනවා වගේ.
    ජපන් එකක් ගන්නවා නම් හොදට හොයල ලොකු repair එකක් නැතිව ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන්
    මට ගැලපෙන එකක් හොයලා ගන්න වෙනවා. ඒක තාමා අමාරුම වැඩේ මචෝ. රැවටිලි කාරයෝ වැඩි
    බොහොම ස්තුති අදහසට මචෝ.
    ලොකු අදහසක් ගන්න පුළුවන් උනා එකන් මට
    රෙප් 7+

    epa ban repair na kiyala indian ewata bahinna epa.aniwa uba oka sadakalika padin nane.oka yama kalyk padala tawa keeyak hari ituru karan tawa hoda ekakata bahinawane .etakota market ekak nattam ubata neda padu:)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    honda civic eg8,mitsubishi lancer,toyota corolla ae100,nissan sunny Fb13,nissan march wage ekak balanna.

    eg8 ekakata yanawanam V-tec ekakata yanna.

    Thanks machan
    Eg8 and fb 14 mama asama wahana dekak. Eth fb 14 dan tikak gana wadiwela neda. Oya eg8 gana thawa danaganna one mata. Vtec eke thiyana wesheshathwe mokakda. Wahane gana wisthata danna kenek kiyanawa nam godak watinawa.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    epa ban repair na kiyala indian ewata bahinna epa.aniwa uba oka sadakalika padin nane.oka yama kalyk padala tawa keeyak hari ituru karan tawa hoda ekakata bahinawane .etakota market ekak nattam ubata neda padu:)

    Ane manda ban. Mama hithuwe hoda kellek hoya ganna eka thama amaruma wade kiyala. Dan balanakota hoda wahanayak hoyana eka ita wada amarui. Ube kathawath aththa thama
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Comment karapu hamotama thanks. Hamotama passe reply karannam. Thawa me gana danna aya set wenna me wadeta.