Vehicle Help(රථ_ගායට_ බේතක්)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    Vehicle Help(රථ_ගායට_ බේතක්)

    ඔන්න අද වාහනයක් ගැන උදවුවක් බලාපොරොත්තුවෙන් ආවේ. :)

    small_car_xlarge.jpeg


    පොඩි වාහනයක් ගන්න බලාපොරොත්තුවක් තියනවා :rolleyes: . එත් ලොකු ගානක එකක් නම් ගන්න බෑ :no:
    උපරිම ලක්ෂ 10 ක් 11 වගේ තමා පුළුවන්.
    මේ වගේ ගානකට ගන්න පුළුවන් වාහන ගැන පොඩ්ඩක් මට දැනගන්න ඕනේ.
    ජපන් වාහනයකට යන්න පුළුවන් වෙයිද මට මේ ගානට :nerd: . නැත්නම් මරුටියක්, ඇල්ටෝ එකක් වගේ අරගන හිත හදාගන්න වෙයිද :baffled:
    එළකිරියේ රථ ගාය තියන අය ගොඩක් ඉන්න නිසා හැමෝගෙන්ම පුළුවන් විදිහට උදුවක් බලාපොරොත්තු වෙනවා. :D
    මේවගේ ගානකට වාහනයක් ගන්නකොට හොයලා බලන්න ඕනේ දේවල් ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න. :)
    ඉස්සරහට වාහන ගන්න ඉන්න අයටත් ඒක ගොඩක් වැදගත් වෙයි.


    images

     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබ ගන්න ඉස්සෙල්ලම වාහනේන්න්....එක හින්දා , අවුරුදු 20ක් විතර පරණ එකක් ගන්න එපා , ජපන් එකක් ගන්නවා නම් ඔය ගානට තියෙන්නේ ඒ ඊ 100 හරි වගේ 1994 වගේ මොඩල් එකක් තමයි
    ඒවා හොදයි හැබැයි අවුරුදු 20ක් විතර පරණයි

    මම නම් කියන්නේ උබ ගන්න ඉස්සෙල්ලම එක හින්ද මග නවතින්නේ නැතුව දුවන්නත් ඕන හින්දා , මෝටර් මිකනික් පැත්ත නොදන්නා හිනදාත්
    ඉන්දියන් ඇල්ටෝවක් (මයිලෙජ් 50 කට අඩු හොයා ගනින් , දැන් 12.5 වගේ ගන්න පුළුවන් 2006 වගේ මොඩල් එකක් )
    ජපන්ම ඕනනම් , ඉස්ටාර්ලට් ඉ පි 82 එකක් හොයාගනින් , නතම ඒ ඊ 100 එකක් තම
     
    • Like
    Reactions: ilanganthilaka

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ammo macho alto maruti ewatanam yanna epa
    puluwannam ara wikiya kiyala tiyanawa wage japan ekak ganna balanna
    oya ganata EK3 ekak wage unath ganna puluwan wei (dan ganan danne na saho)
    bump saho meeta wada honda uththara labei :) :) :)
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    උබ ගන්න ඉස්සෙල්ලම වාහනේන්න්....එක හින්දා , අවුරුදු 20ක් විතර පරණ එකක් ගන්න එපා , ජපන් එකක් ගන්නවා නම් ඔය ගානට තියෙන්නේ ඒ ඊ 100 හරි වගේ 1994 වගේ මොඩල් එකක් තමයි
    ඒවා හොදයි හැබැයි අවුරුදු 20ක් විතර පරණයි

    මම නම් කියන්නේ උබ ගන්න ඉස්සෙල්ලම එක හින්ද මග නවතින්නේ නැතුව දුවන්නත් ඕන හින්දා , මෝටර් මිකනික් පැත්ත නොදන්නා හිනදාත්
    ඉන්දියන් ඇල්ටෝවක් (මයිලෙජ් 50 කට අඩු හොයා ගනින් , දැන් 12.5 වගේ ගන්න පුළුවන් 2006 වගේ මොඩල් එකක් )
    ජපන්ම ඕනනම් , ඉස්ටාර්ලට් ඉ පි 82 එකක් හොයාගනින් , නතම ඒ ඊ 100 එකක් තම

    බොහොම ස්තුති මචෝ අදහස් වලට
    ගොඩක් වටිනා කාරණා ටිකක් තිබ්බා ඒ විස්තරේ
    AE100 එකත් නරකම නැ. ගොඩක් පරණ මොඩල් එකක් නිසා තමා බය.
    Honda civic eg8 වගේ ඔය ගානට නැද්ද බන්.
    රෙප් 7+
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ammo macho alto maruti ewatanam yanna epa
    puluwannam ara wikiya kiyala tiyanawa wage japan ekak ganna balanna
    oya ganata EK3 ekak wage unath ganna puluwan wei (dan ganan danne na saho)
    bump saho meeta wada honda uththara labei :) :) :)

    බොහොම ස්තුති මචෝ :)
    ඉන්දියන් ඒවා ගන්න මටත් හිත දෙන්නේ නැ බන් :no:
    එත් මගේ බජට් එකටත් ගැලපෙන්න එපැයි
    පස්සේ සලකන්නම්. අද බැලූ:(
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    japan wahana leda adui ban.hodata dann ekek ekka gihin ganna.okkoma check karala.andala den un inne.apeth tibba ae100 ekak .m..11ta wage dunne dan nam tikak kal.wahane hodai .awulak na.maruti alto gana nam hitannawath epa.japan ekakma ganna balanna.good luck
     
    • Like
    Reactions: ilanganthilaka

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,624
    5,768
    113
    KALUTHARA
    Alto maruti ehema dan wadiya na machan. resale value ekath adui. Micro ehema ganna puluwan oya ganata brand new. habai ewageth resale value eka adui.

    Puluwan thawath poddak withar dala 16k wage set karaganna. e ganata sahenna hoda wahanayakata yanna puluwan.

    :no: echhcra bahala ban fb15 eka.18, 20 wenawa neda.awuruda anuwa wenas athi
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඔය ගානට ඉන්දියන් ලඩ ගන්න එපා බන්.

    හොදට බලල ලෙඩ නැති ජපනක් ගනින්. කොච්චර පරණ උනත් එන්ජිම හොදනම් සැහෙන්න දිව්වකි.

    nissan sunny fb13, mitsubishi lancer cb1 වගේ ගත්තහැකි ඔය ගානට.

    උබට ලොවෙත් ලෙඩ නැති වන්ඩියක් ඕනනම් 4dr5 එකක් ගනින් (ජීප් වලට ආසනම් පමණක්:rolleyes:)
     
    • Like
    Reactions: ilanganthilaka

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,616
    2,121
    113
    Machan uba kalin car ekak use karala thiyenawa nam,Podi ledak dekak awata garage ekakata gihin katta kala hada ganna puluwan nam Ae100 wage ekak hodai,A wage ekak gannawanam thawa uba wenama 50k wath thiya ganna oni,ubata oni widihata car eka hada ganna,aniwa okak genapu gaman ubata hadanna podi podi dewal godak set wenawa,ubata oni widihata hada gattata passe nam athal eke duwanna puluwan,Eth uba maka bas la ekka,garage wala poddak katta kanna akamathi nam,issa issellama gatta car eke podiyata hari ledak awama baya wenawanam,ubata gelapenne Alto,Estilo wage ekak,Alto eka nam man use karala thiyenawa man use karapu kaletama matanam kisima case ekak wune na,petrol wunath supiriyatama karanawa,duwanna witharai thiyenne,habai ithin Ae 100 eke thiyena sepa na.Alto wage ekak gattoth ubata garage gane yanna wenawa adui, :) ubata ae100 wage parana ekak aran ganak wiyadam karala hodata car eka ubata oni widihata hada ganna Puluwan nam Ok,car gena danne nattan parana ekakata yanna epa
     
    • Like
    Reactions: ilanganthilaka