|~ Lovers Avenue VI ~|

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ම්ම්ම්... අපි වලියක් දාගමු...:baffled: හාද? ඊට පස්සේ හොඳට රණ්ඩු වෙමු...
    එතකොට කම්මැලිකම යයි....:dull:
    මාත් එක්ක වලි දාගත්තොත් උයා කම්මැලිකම නෙමේ එළකිරියෙනුත් යයි :rofl:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    එළ එළ මල්ලි එහෙනම් බලමුකො ඔයාගෙ නියං කවිය :rolleyes:

    එල එල නියගේ ආපුවම කියල බලමු
    11.gif
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16745955 said:
    මාත් එක්ක වලි දාගත්තොත් උයා කම්මැලිකම නෙමේ එළකිරියෙනුත් යයි :rofl:

    අපෝ මැට්ටා...:frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලියන්නට බැරිව ලතවුණු
    සිතින් පනින දහසක් සිතුවිලි
    අමනාප සිතට ඔච්චම් කරමින්
    වෙර දරයි තනන්නට කවියක්
    එලිවැටත් අවි දරා පැන ඒවී
    පදවැල් ද හෝ ගාල කියවාවි
    ගාලගෝට්ටියක් හිත ඇතුලෙ
    අහෝ කලලයක්වත් නොවූ
    මගෙ කවිය
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16746066 said:
    නෝනගෙ ආලේ ගේ මැද සාලේ. අපි දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ…

    ආලෙන් වේලාගන්න කෝලම් කලා...
    සිත ආලෙන් මුදාගන්න මායම් කලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යාළුවා;16746126 said:
    එලකිරිය වැඩ කරන්නෙ නැතුව ගියා නේද ටික වෙලාවක් :dull:

    ඔව් ඔව් එහෙම වුණා
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආලෙන් වේලාගන්න කෝලම් කලා...
    සිත ආලෙන් මුදාගන්න මායම් කලා...
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා...

    මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට චෝදනා
    මම මෑතින් ඉඳන් වින්ද ඉන් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඩනා...

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ...
     
    Last edited:

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ලියන්නට බැරිව ලතවුණු
    සිතින් පනින දහසක් සිතුවිලි
    අමනාප සිතට ඔච්චම් කරමින්
    වෙර දරයි තනන්නට කවියක්
    එලිවැටත් අවි දරා පැන ඒවී
    පදවැල් ද හෝ ගාල කියවාවි
    ගාලගෝට්ටියක් හිත ඇතුලෙ
    අහෝ කලලයක්වත් නොවූ
    මගෙ කවිය

    :) කවි වලත් ගොඩක් ප්‍රභේද තියෙනවා. ඒ වගේමයි කවි ලිවීමේ රීති තියෙනවා ඒවා පොඩ්ඩක් අධ්‍යනය කරොත් ලියන්න බැරිකමක් නෑ :) මම ලියන ඒවා වලත් වැරදි ඇති. මොකද මං ලියන්නෙත් රීති බලල නෙවෙයි. ගුණසේන එකේ පොතක් තියෙනවලු "හරියටම කවි හදන හැටි" කියල. උනන්දුවක් තියේ නම් පොඩ්ඩක් හොයල බලන්න :)
     
    Jan 26, 2013
    1,106
    17
    0
    යාළුවා;16746161 said:
    මම හීනෙන් අපේ ලෝකෙ සායම් කලා
    ඔබ සායම් මකාලන්න වෑයම් කලා...

    මම දෑසින් කලා ඔබට පෙම් යෝජනා
    ඔබ කලා යෝජනා වලට චෝදනා
    මම මෑතින් ඉඳන් වින්ද ඉන් වේදනා
    ඇයි ඔයා බැලුවෙ ඇස් දිහා මගේ නාඩනා...

    පෙම් වසන්තේ ඇවිත් නැද්ද තාමත් ඔහේ
    පාලුයි වගේ නැද්ද තාමත් හිතේ
    වසන්තේ ඇවිත් බොහොම කාලයක් මෙහේ
    අපේ ආදරේ භාවනාවක් වගේ...

    සේරම ටික කිවුවාම මම කියන්නෙ මොකද්ද.....:frown: