මේ මාමිලා
ලැපක් තීනවා
64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද
ලැපක් තීනවා
64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද
සොන්නාති සොන්නය!! 


fatta yakowwww
දන්නවා යකෝ.... අර කිඹුල් තඩියව අවුස්සන්න කිව්වේ...... 