ජංගි පලන් X 2විවාහ උපදේශක වරු සහ නිල පලංචි සැපයුම්කරු
moko venne, vahinavadha....![]()
තරි නාකිස්...... පොඩ්ඩක් අර විජේරාමේ, දායි ලංකා එකට ඔලුව දාලා බලපන්..... උන් මට නම් ඒ වෙලේම, එංජිමකින් ඈදලා ගලවලා දුන්නා පිස්ටන් එක්කම රොඩ් ටික..... 2000 ගානේ කිව්වේ එකක්.... ඒත් අන්තිමට 4ම, පිස්ටන් එක්කම දුන්නා 6000ට....![]()
Disclaimer :- දායි ලංකා එකෙන් මම ගත්ත බඩු වලින්, මේ දක්වා ප්‍රශ්නයක් මට ඈති නොවුන අතර. උඹ ගන්නා බඩු සදහා වගකීම උඹ සතු වන අතර. කිසිදු ආකාරයක වගකීමක් මා හට නැත. කොටින්ම කියනවා නම්, මේ පෝස්ට් එක, මම ද.නෑ.දැ.නෑ. සහ ට.ක.නෑ.![]()

අපිට ඉතින් හුටු හුටු තමාම්හ්හ්හු..... ෂෝයි එකට පායලා තියෙන්නේ මෙහෙ...... ඔහේ තත්වේ කොහොමද......?

අපිටත් ශෝයි එකට පායලා තියෙන්නේ.....ම්හ්හ්හු..... ෂෝයි එකට පායලා තියෙන්නේ මෙහෙ...... ඔහේ තත්වේ කොහොමද......?
අපිටත් ශෝයි එකට පායලා තියෙන්නේ.....
වැස්සා තමා හැබැයි ඒ විනාඩි 5 වැස්සට හිටගෙන *ක හෝදතෑකි!!සිරාවටම මෙහෙ දවල් විනාඩි 5 ක් වැස්සා එච්චරම තමා අද දවසටම...... වතුර බැහැලද පාරවල් වල එහෙම......
වැස්සා තමා හැබැයි ඒ විනාඩි 5 වැස්සට හිටගෙන *ක හෝදතෑකි!!

mehema giyoth matai,umbatai,labbatai tun denatama ehema tama hoda ganna wenne!!!Umba hodanne ehemada ?![]()


mehema giyoth matai,umbatai,labbatai tun denatama ehema tama hoda ganna wenne!!!![]()

වැස්සා තමා හැබැයි ඒ විනාඩි 5 වැස්සට හිටගෙන *ක හෝදතෑකි!!

