EK Married Club-9

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මේ මාමිලා
ලැපක් තීනවා
64bit එකක් ඒ උනාට රැම් එක 2ජීබී
64bit OS සෙට් වෙන්නෙ රැම් එකට 4ජීබී වගේනම් නේද
2ජීබී එකට දැම්මහම චොර වෙනවා නේද
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: uba mage bada kora karaa ban kibulayye....... bada ridennath gatta hinaa welaama.......:lol::lol::lol:

    Mekata nam lindata neweyi kelani gagata paninna taram ridei..........:lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol::rofl: fatta yakowwww
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :rofl: ඒකනේ ඔය කියලම තියෙන්නේ..... දත් කිඹුලා ඉස් නතිත් එක්සෙප්ට් 60 මිමි කැලිබර් අම්මෝ කියලා.........!! :lol:

    ane gono :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: uba mage bada kora karaa ban kibulayye....... bada ridennath gatta hinaa welaama.......:lol::lol::lol:

    Mekata nam lindata neweyi kelani gagata paninna taram ridei..........:lol::lol:

    :lol::lol::rofl: fatta yakowwww
    මේකේ හොදම හරිය දන්නවද මොකක්ද කියලා. මේ වාහෙලා, ගයියා, ක්‍රේසිබිඩියා.අර ගල් ඉබ්බා එහෙම ඕක හත් පොලේ පෝස්ට් කරනවා. ඇමසියා ගේ ත්‍රෙඩ් එකක බඩිය ඕක ගහල ඌ ඇම්රික් වෙලා ඒකට..........:rofl::lol:
    මුං දන්න එවුන් ගේ වොල් වලත් ඕක ගහනවා. රෙද්ද මගේ වොල් එකෙත් කෙළල අර අවලං ගල් ඉබ්බා.......
    ලොලේ ලොල් ඕයි!!!:rofl::rofl::rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry:

    :lol::lol: කිඹුලා අයියා සිංහල පංතියක් ඇරඹුවානන් යෙහෙකි..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේකේ හොදම හරිය දන්නවද මොකක්ද කියලා. මේ වාහෙලා, ගයියා, ක්‍රේසිබිඩියා.අර ගල් ඉබ්බා එහෙම ඕක හත් පොලේ පෝස්ට් කරනවා. ඇමසියා ගේ ත්‍රෙඩ් එකක බඩිය ඕක ගහල ඌ ඇම්රික් වෙලා ඒකට..........:rofl::lol:
    මුං දන්න එවුන් ගේ වොල් වලත් ඕක ගහනවා. රෙද්ද මගේ වොල් එකෙත් කෙළල අර අවලං ගල් ඉබ්බා.......
    ලොලේ ලොල් ඕයි!!!:rofl::rofl::rofl::rofl::rofl:

    :lol: හයියෝ සල්ලි..... චූ කොල්ලන්ගේ ආසාවනේ...... :rofl::P

    ඈමසියා ඇම්රික් වෙලා ඒකට :rofl: :lol: :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)

    :frown: තොපි චූ කොල්ලෝ..... තවම හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ දාගන්න බැරි උනාට, මැරීඩ් ක්ලබ් එක දිහා බලාගෙන නේ ඉන්නේ....... :angry: දුප් කිව්වේ..... :growl:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :frown: තොපි චූ කොල්ලෝ..... තවම හබරල කොලයක් හිල් වෙන්න හුජ්ජ දාගන්න බැරි උනාට, මැරීඩ් ක්ලබ් එක දිහා බලාගෙන නේ ඉන්නේ....... :angry: දුප් කිව්වේ..... :growl:

    Moko wenney
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේකේ හොදම හරිය දන්නවද මොකක්ද කියලා. මේ වාහෙලා, ගයියා, ක්‍රේසිබිඩියා.අර ගල් ඉබ්බා එහෙම ඕක හත් පොලේ පෝස්ට් කරනවා. ඇමසියා ගේ ත්‍රෙඩ් එකක බඩිය ඕක ගහල ඌ ඇම්රික් වෙලා ඒකට..........:rofl::lol:
    මුං දන්න එවුන් ගේ වොල් වලත් ඕක ගහනවා. රෙද්ද මගේ වොල් එකෙත් කෙළල අර අවලං ගල් ඉබ්බා.......
    ලොලේ ලොල් ඕයි!!!:rofl::rofl::rofl::rofl::rofl:

    හයියූ කහවණු........ :lol::lol::lol: