හලෝ හලෝ ඉතින් කොහොමදමමත් ඉන්නවා![]()

හලෝ හලෝ ඉතින් කොහොමදමමත් ඉන්නවා![]()

ලිඳේ පනින්න විදියක් නෑ..... එක නැට්ටේ දෙහි ගෙඩි තුනක් හොයන එකෙක් හැමදාම ඒකට පැනලා ඉන්න හින්දා වෙන එකෙකුටවත් පනින්න ඉඩක් නෑනේ.......![]()





කිව්වා කියලා හිතාගනින් 





එහෙනං හොඳයිනේ බොල......මම පීනන්න දන්නෙත් නෑ........![]()
ඒක තමයි යකෝ කිව්වේ..
තෝ පාවෙනවා කියල .. 
බොරු කියන්නැතුව හිටු......මම මොකුත් කිව්වේ නෑ......අන්න අර රෙක්ස් කිවේ![]()

දැන් ගංවතුර නෑ බන්.....නැත්තං වතුරට පැනලා ටැස් කොරලම බලන්න තිබුනා......
ඒක තමයි යකෝ කිව්වේ..
තෝ පාවෙනවා කියල ..

දැන් ගංවතුර නෑ බන්.....නැත්තං වතුරට පැනලා ටැස් කොරලම බලන්න තිබුනා......![]()
අපෝ බේරෙට පනින්න බෑ බන්.......දියවන්නාවටවත් පැනලා බලන්න ඕන......
- උබලට කොයින්ද එහෙමත් චාන්ස් එකක්.. බේරෙට වත් පැනපන් .. නිවන් සැප

පැනලා පුරුදුයි වගේ
- උබලට කොයින්ද එහෙමත් චාන්ස් එකක්.. බේරෙට වත් පැනපන් .. නිවන් සැප


මහින්ද මාමා සිය දිවි හානි කොරගනීඅපෝ බේරෙට පනින්න බෑ බන්.......දියවන්නාවටවත් පැනලා බලන්න ඕන......![]()
