blakta kohamada dan
අසරණයා ඊයේ රැ දෙගොඩා හරියේ එළකිරි ඇවිත්, හොරෙන් බලලා ගොහින්යාළුවා;16748128 said:blakta thama male nadda



මැරෙනා තෙක් මම බලා සිටිමිඅසරණයා ඊයේ රැ දෙගොඩා හරියේ එළකිරි ඇවිත්, හොරෙන් බලලා ගොහින්![]()
පව් යකෝ අරු ගැනී උණ ගැනේනකම් ගැහුවද දන්නේ නැයාළුවා;16748221 said:මැරෙනා තෙක් මම බලා සිටිමි

පව් යකෝ අරු ගැනී උණ ගැනේනකම් ගැහුවද දන්නේ නැ![]()


හලෝ කොහොමද අසනීප'අප මරාදෑමුවද අප නෑගු හඩ සදා නොමියෙනු ඈත'
ලෙඩක් දුකක් හදුනන අපගෙ ත්‍රේඩ් එකෙ අයට මාගෙ ඉස්තුතිය පුදකරනවා..මා වෙනුවෙන් සුබවාදි පොස්ට් එකක් හො දාපු එක පිලිබදව...



'අප මරාදෑමුවද අප නෑගු හඩ සදා නොමියෙනු ඈත'
ලෙඩක් දුකක් හදුනන අපගෙ ත්‍රේඩ් එකෙ අයට මාගෙ ඉස්තුතිය පුදකරනවා..මා වෙනුවෙන් සුබවාදි පොස්ට් එකක් හො දාපු එක පිලිබදව...
සික්. මං පව් කරලා ඇති. පිං ටිකක් කරන්න ඕනේ තෝ මැරෙන්න කියල 
හිත් හයීය උන්ව ලෙසියෙන් මෑරෙන්නෙ නෑහෑ මචන්..තෑන්ක්z හොයලා හරි බලපු එකට..හලෝ කොහොමද අසනීප
අපෙ කමට සවියක්

ඈත්තටම මම පාරෙ බල්ලෙක්ව හෑප්පුනත් දුක් වෙන ජාතියක් තවම ජිවත් වෙන මෙ රටෙ උබ වගෙ මිනිහෙක් ව දෑක්කෙ නෑහෑ..පුලුවන් නම් ඉස්සෙල්ලා පපුව ටිකක් පිරිසිදු කර ගනින්...මෙක උබෙ වරද නෙමෙයි උබෙ වයසෙ වෑරද්දයාළුවා;16748364 said:මැරුණේ නැද්ද..සික්. මං පව් කරලා ඇති. පිං ටිකක් කරන්න ඕනේ තෝ මැරෙන්න කියල
![]()
එක දිනක් හො හදවතින් හොද යාලුවෙක් වගෙ කතාබහ කල ගව්‍රවය රකිමින් ඔයාටම ජය දිලා මම ඔයත් එක්ක කතාවට ආයෙ එන්නෙ නෑහෑ..එ ඔයාට බයෙ එහෙම නෙමෙයි..කාටවත් අපහාස කරන්න බෑරි කමටයි එහෙම කරන්නෙ..ඔයාගෙ ප්‍රාර්තනාව උනෙ මාව මෑරෙන්නනෙ..එකට මට කිසිම අවුලක් තිබුනෙ නෑහෑ..එත් මට අවුල තිබුනෙ මම මෑරුනොත් මගෙ වයසක ඈදෙන් නෑගිට ගන්න බෑරි අම්මවයි තාත්තවයි බලාගන්න බෑරි වෙන එක ගෑනයි...කට තිබුනු පලියට කියවන්න එපා යාලුවා...සෑබෑ ජිවිතයෙ පෙනෙන දෙට වඩා යතාර්තයක් තියෙනව..යාළුවා;16748415 said:සික් මූ මැරුණේ නෑනෙ බල්ලෙක් වගේ![]()