◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    'අප මරාදෑමුවද අප නෑගු හඩ සදා නොමියෙනු ඈත'

    ලෙඩක් දුකක් හදුනන අපගෙ ත්‍රේඩ් එකෙ අයට මාගෙ ඉස්තුතිය පුදකරනවා..මා වෙනුවෙන් සුබවාදි පොස්ට් එකක් හො දාපු එක පිලිබදව...:)

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    'අප මරාදෑමුවද අප නෑගු හඩ සදා නොමියෙනු ඈත'

    ලෙඩක් දුකක් හදුනන අපගෙ ත්‍රේඩ් එකෙ අයට මාගෙ ඉස්තුතිය පුදකරනවා..මා වෙනුවෙන් සුබවාදි පොස්ට් එකක් හො දාපු එක පිලිබදව...:)

    හලෝ කොහොමද අසනීප :):):)
    අපෙ කමට සවියක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    'අප මරාදෑමුවද අප නෑගු හඩ සදා නොමියෙනු ඈත'

    ලෙඩක් දුකක් හදුනන අපගෙ ත්‍රේඩ් එකෙ අයට මාගෙ ඉස්තුතිය පුදකරනවා..මා වෙනුවෙන් සුබවාදි පොස්ට් එකක් හො දාපු එක පිලිබදව...:)

    මැරුණේ නැද්ද.. :dull: සික්. මං පව් කරලා ඇති. පිං ටිකක් කරන්න ඕනේ තෝ මැරෙන්න කියල :dull:
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    70.gif
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16748364 said:
    මැරුණේ නැද්ද.. :dull: සික්. මං පව් කරලා ඇති. පිං ටිකක් කරන්න ඕනේ තෝ මැරෙන්න කියල :dull:
    ඈත්තටම මම පාරෙ බල්ලෙක්ව හෑප්පුනත් දුක් වෙන ජාතියක් තවම ජිවත් වෙන මෙ රටෙ උබ වගෙ මිනිහෙක් ව දෑක්කෙ නෑහෑ..පුලුවන් නම් ඉස්සෙල්ලා පපුව ටිකක් පිරිසිදු කර ගනින්...මෙක උබෙ වරද නෙමෙයි උබෙ වයසෙ වෑරද්ද
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16748415 said:
    සික් මූ මැරුණේ නෑනෙ බල්ලෙක් වගේ :dull:
    එක දිනක් හො හදවතින් හොද යාලුවෙක් වගෙ කතාබහ කල ගව්‍රවය රකිමින් ඔයාටම ජය දිලා මම ඔයත් එක්ක කතාවට ආයෙ එන්නෙ නෑහෑ..එ ඔයාට බයෙ එහෙම නෙමෙයි..කාටවත් අපහාස කරන්න බෑරි කමටයි එහෙම කරන්නෙ..ඔයාගෙ ප්‍රාර්තනාව උනෙ මාව මෑරෙන්නනෙ..එකට මට කිසිම අවුලක් තිබුනෙ නෑහෑ..එත් මට අවුල තිබුනෙ මම මෑරුනොත් මගෙ වයසක ඈදෙන් නෑගිට ගන්න බෑරි අම්මවයි තාත්තවයි බලාගන්න බෑරි වෙන එක ගෑනයි...කට තිබුනු පලියට කියවන්න එපා යාලුවා...සෑබෑ ජිවිතයෙ පෙනෙන දෙට වඩා යතාර්තයක් තියෙනව..
     
    Status
    Not open for further replies.