2014 Jun 06 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ආ මල්ලි......exam එකට හොඳට පාඩම් කරනවානේ.....:rofl:

    ලොක්කට කි‍යලා ඉල්ලගන්න......:Pතැන්කූ වේවා.....:)

    ඔව අප්පා සදුදා එපා වෙලා ඉන්නේ :(:(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    99.gif


    කෆාණෝ හොදේ :frown:

    f56p9j.jpg


    වෙඩි තියන්නෙ වෙඩි හරිය...

    :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    1. කිඹුල් මාමි.. මම කැපෙමි.... මතක ඇතිව වෑර්ලස් එකේ නම කියන්න ඕනි... රට්ටු නැත්නම් මොනා හිතයිද.. හෙට මොකද්ද විභාගයක්ලු.. මට එපා වෙලා තුක් විතරක් මේ විභාග :angry:
    මේ exam එක හොඳට කරගනින්.....:)

    Congratz ayye :)
    තැන්කූ වේවා......:) අ‍යි‍යා කිව්වට මට වැඩි‍ය වැඩිමල්ද දන්නෙත් නෑ.....:oo::rofl:
    හෙට අනිද්දා යන්න ඔනේ හම්බ වෙන්නේ :nerd:
    මටත් පොඩි වැඩක් ති‍යනවා බන්......‍යන්න වෙලාවක් නැතුව ඉන්නේ......:dull:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
    කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
    මලණුවනී නොසැලෙන් මලණුවනී...

    කඳුලින් උපන්නෙමී ගැරහුම් අසමින් ඉණූ කඳුලකින්...
    ලෝකය හැඳින්නෙමී...
    ඵල ඇති ගසටයි පහර වැදෙන්නේ සඳු දැක සිව්පාවුන් මොරදෙන්නේ...
    ක‍ටු පඳුරින් දස දෙසම වැසී හදවත් ඉකිබිඳිමින් හැඬුවාවේ...
    මලණුවනී නොසැලෙන් මලණුවනී...
    කඳුලැල් විඳින්නෙමී ගැරහුම් අවමන් මල්දම් සේ ගෙන...
    නව මං සොයන්නෙමී...

    ඔබ යන ගමනේ මාවත අවුරා ගැරහුම් අවමන් අවි ඔසවා ඇත...
    කැට මුගුරෙන් රළු පහර වැදී ලෝහිත ගංගා ගලා ගියාවේ..
    මලණුවනී නොසැලෙන් මලණුවනී...

    i'm back :cool:

    :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    lokkawa allaganna epei okotama kalin :lol: eya mahinda maamatath wada busy ne :P
    වලි‍යක් දාගත්ත වෙලාවට නම් කොහේහරි ඉඳන් ඇවිත් වලි‍ය ශේප් කරනවා.......:lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    1. අපිත් අහගෙනලු ඉන්නේ......:cool:

    ආයේ ඕ-ලෙවල් ලියනව කියුව නේද සහෝ ගිහින් පාඩම් කරලා මේ පාරවත් සිංහල ගොඩ දා ගන්න..:P:P
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ exam එක හොඳට කරගනින්.....:)

    තැන්කූ වේවා......:) අ‍යි‍යා කිව්වට මට වැඩි‍ය වැඩිමල්ද දන්නෙත් නෑ.....:oo::rofl:

    මටත් පොඩි වැඩක් ති‍යනවා බන්......‍යන්න වෙලාවක් නැතුව ඉන්නේ......:dull:

    මගෙ රැම් රජයා :(