පොඩි එකා උඹ.......
![]()
අදට පල්සරේ අරන් අවුරුද්දක්.......
තවම 242Km
![]()
කෝ අපේ හීරෝ + හොන්ඩා කුට්ටමා.....??
![]()
හපොයි මං නම් මගෙ එකේ අවුරුද්ද පැන්නුවා දැන් ටික කාලෙකට කලින්..

අවුරුද්දට 19ක් දුවල තිබ්බා..


ගම්පහ එකෙක් පිස්සුවෙන් වගේ කඩවල කුට්ටම් හොයනව කියල ආරංචියක් ආවා..


පොඩි එකා උඹ.......

කෝ අපේ හීරෝ + හොන්ඩා කුට්ටමා.....??




ඈසිඩ් පුරවන එකත් සාර්ථක නම් නෑ.... දවස් කිහිපෙකට සැනසෙන්න පුලුවන්.... එච්චරයි...... 
