අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය.....
![]()
අම්මෝ..... මම නම් මොකා මට ඉස්සර කරන් පිස්සුවෙන් ගියත්..... මම යන්නේ මගේ පාඩුවේ..... ආයේ ඌත් එක්ක ගේම ඉල්ලන්න ගියා කියලා...... ඌට ඉස්සර කරහම, මට මෙඩල් එකක් ලැබෙනවා කියලෑ.......![]()
"ඔයා යන්න ,මම එන්නම් "ස්ටයිල් එකේ තමයි මාත් පාරේ යන්නේ...
ඇගට ගුණයි..
අපේ අයියලට ඉන්දියන් බයික් වල බ්රේක් ගැන හිතාගෙන ඉන්නේ, ඉන්දියන් ලේලන්ඩ් එකේ බ්රේක් වගේ ඈති කියලනේ...... ඒකයි ඔය.....

මෙතන මොකක්ද සිද්ධ උනේ.......?? 
අදට පල්සරේ අරන් අවුරුද්දක්.......
කෝ අපේ හීරෝ + හොන්ඩා කුට්ටමා.....??