ඔබ කියවිය යුතුම පොත් හතක්..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    images
    ලොවීන නම් අයින් කරන්න......:dull::dull:
    අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........
     
    blue_in_rio

    Well-known member
  • විදුලි කෙටුවට අකුණු ගැහුවට පස්සෙ හයියෙන් වහිනවා.. ඒ වගේ තමයි බාධක ආවට කරදර ආවට දරාගන්න පුළුවන් නම් යහපත් කාලයක් අනිවාර්යෙන්ම එනවා..:love:

    :no::no::no:
    ඉර අවරට ගියා වුවත්
    එයා යන්න ඔබ ඒ දෙස
    අඳුර බෙදලා ඉර ගිය කල
    ඔබට වේවි වැලපෙන්නට

    හප්පේ බන්, උබ දන්න දේවල්....උපදෙස් ගන්න එකෙක් මේකෙම ඉන්න එක හොඳයි.මට ඉදිරියෙදි ඕනා වෙයි. :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ලැජ්ජයි ඕයි. මේ සෙට් එකෙන් මඩොල් දූව විතරයි කියෝලා තියෙන්නෙ. විරාගය නම් ගෙදර තියනව. කියවන්න කම්මැලියි. ගුරු ගීතය කියවන්න ආසාවෙන් හිටිය. වෙලාවක් හම්බුනේ නෑ. කතන්දර වලින්නම් ආසාවෙන් කියෙව්වෙ ෂර්ලොක් හෝම්ස්. මුළු පොත් සෙට් එකම සල්ලි වලට ගත්ත. ඉස්කෝලේ යන කාලෙ පොකට් මනී එකතු කරල ගත්තෙ පොත්. මං ගාව පොත් ගොඩක් තිබුන. උපන්දින වලටත් තෑගී වලට හම්බුනේ පොත්. ඒ ඔක්කොම දුන්න පුස්තකාලෙකට :). ගොඩක්ම පොත් කියවන එක නැවතුනේ කම්පියුටර් එකක් ගත්තට පස්සෙයි:(.
    අනේ ද කියන්නේ තෝ.....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ෂර්ලොක් හෝම්ස් සෙට් එකත් පට්ට තමා.. ඒ වුණාට බං ඔය ගුරු ගීතය, මඩොල් දූව වගේ කතා කියවනකොට අමුතු මෙව්වා එකක් දැනෙනවා..:dull: විරාගය කියෝපන් යකෝ.. මොන කම්මැලියක්ද.. එන්න එන්න කියවන්න ආස හිතෙනවා..:)

    the great gatsby ඇර අනිත් සියළු ම කෘති කියවා තිබේ........:)

    අවංකව ම, පාවුලෝ කොයියෝ,ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, ඉශාක් බෙසිංවික් සිංගර්,වෛද්‍ය මිකායිල් බුල්ගකොව්,මක්සිම් ගෝර්කි සහ මිහායිල් ෂෝලහව් ගේ කෘති කියවල නැත්තං ජීවිතේ දැනෙනවා අඩුයි.......................
    :love::love::love::love::love:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    the great gatsby ඇර අනිත් සියළු ම කෘති කියවා තිබේ........:)

    අවංකව ම, පාවුලෝ කොයියෝ,ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, ඉශාක් බෙසිංවික් සිංගර්,වෛද්‍ය මිකායිල් බුල්ගකොව්,මක්සිම් ගෝර්කි සහ මිහායිල් ෂෝලහව් ගේ කෘති කියවල නැත්තං ජීවිතේ දැනෙනවා අඩුයි.......................

    කිඹුලා අය්යා මාරම පොරක් නේ... එළකිරියේ ඉන්න බහුශ්‍රුතයෙක්. :)
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෂර්ලොක් හෝම්ස් සෙට් එකත් පට්ට තමා.. ඒ වුණාට බං ඔය ගුරු ගීතය, මඩොල් දූව වගේ කතා කියවනකොට අමුතු මෙව්වා එකක් දැනෙනවා..:dull: විරාගය කියෝපන් යකෝ.. මොන කම්මැලියක්ද.. එන්න එන්න කියවන්න ආස හිතෙනවා..:)
    කියවන්න පටන්ගන්න ඕනෙ :dull:. උපන්දාසිට කියවපන්. ඒකත් ආසාවෙන් කිවන්න පුළුවන්.:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙකම කියවලා නෑ කෙල්ලෙ... :no:

    ලොවීන නම් අයින් කරන්න......:dull::dull:
    අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........
    මොකක්ද බං ඒ සිද්ධිය.. මේ කතාව චාටර්ද..?

    හප්පේ බන්, උබ දන්න දේවල්....උපදෙස් ගන්න එකෙක් මේකෙම ඉන්න එක හොඳයි.මට ඉදිරියෙදි ඕනා වෙයි. :rolleyes::rolleyes:
    :lol::lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කියවන්න පටන්ගන්න ඕනෙ :dull:. උපන්දාසිට කියවපන්. ඒකත් ආසාවෙන් කිවන්න පුළුවන්.:)
    ඒක කියවලා නෑනෙ බං.. :no:

    සෙන්කොට්ටන් ebook එකක් නැද්ද බන්?

    තියෙනවා දෙන්නෑ..:)