ලොවීන නම් අයින් කරන්න......


අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........
ලොවීන නම් අයින් කරන්න......


විදුලි කෙටුවට අකුණු ගැහුවට පස්සෙ හයියෙන් වහිනවා.. ඒ වගේ තමයි බාධක ආවට කරදර ආවට දරාගන්න පුළුවන් නම් යහපත් කාලයක් අනිවාර්යෙන්ම එනවා..
ඉර අවරට ගියා වුවත්
එයා යන්න ඔබ ඒ දෙස
අඳුර බෙදලා ඉර ගිය කල
ඔබට වේවි වැලපෙන්නට


නමෙන්ම හිතාගන්න පුළුවන්ලොවීන නම් අයින් කරන්න......
අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........

අනේ ද කියන්නේ තෝ.....ලැජ්ජයි ඕයි. මේ සෙට් එකෙන් මඩොල් දූව විතරයි කියෝලා තියෙන්නෙ. විරාගය නම් ගෙදර තියනව. කියවන්න කම්මැලියි. ගුරු ගීතය කියවන්න ආසාවෙන් හිටිය. වෙලාවක් හම්බුනේ නෑ. කතන්දර වලින්නම් ආසාවෙන් කියෙව්වෙ ෂර්ලොක් හෝම්ස්. මුළු පොත් සෙට් එකම සල්ලි වලට ගත්ත. ඉස්කෝලේ යන කාලෙ පොකට් මනී එකතු කරල ගත්තෙ පොත්. මං ගාව පොත් ගොඩක් තිබුන. උපන්දින වලටත් තෑගී වලට හම්බුනේ පොත්. ඒ ඔක්කොම දුන්න පුස්තකාලෙකට. ගොඩක්ම පොත් කියවන එක නැවතුනේ කම්පියුටර් එකක් ගත්තට පස්සෙයි
.
ලැජ්ජයි ඕයි. මේ සෙට් එකෙන් මඩොල් දූව විතරයි කියෝලා තියෙන්නෙ. විරාගය නම් ගෙදර තියනව. කියවන්න කම්මැලියි. ගුරු ගීතය කියවන්න ආසාවෙන් හිටිය. වෙලාවක් හම්බුනේ නෑ. කතන්දර වලින්නම් ආසාවෙන් කියෙව්වෙ ෂර්ලොක් හෝම්ස්. මුළු පොත් සෙට් එකම සල්ලි වලට ගත්ත. ඉස්කෝලේ යන කාලෙ පොකට් මනී එකතු කරල ගත්තෙ පොත්. මං ගාව පොත් ගොඩක් තිබුන. උපන්දින වලටත් තෑගී වලට හම්බුනේ පොත්. ඒ ඔක්කොම දුන්න පුස්තකාලෙකට. ගොඩක්ම පොත් කියවන එක නැවතුනේ කම්පියුටර් එකක් ගත්තට පස්සෙයි
.
විරාගය කියෝපන් යකෝ.. මොන කම්මැලියක්ද.. එන්න එන්න කියවන්න ආස හිතෙනවා..
the great gatsby ඇර අනිත් සියළු ම කෘති කියවා තිබේ........
අවංකව ම, පාවුලෝ කොයියෝ,ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, ඉශාක් බෙසිංවික් සිංගර්,වෛද්‍ය මිකායිල් බුල්ගකොව්,මක්සිම් ගෝර්කි සහ මිහායිල් ෂෝලහව් ගේ කෘති කියවල නැත්තං ජීවිතේ දැනෙනවා අඩුයි.......................





ලොවීන නම් අයින් කරන්න......
අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........

මට නමෙන්ම හිතුනා 

තව කවුරුහරි කියෙව්වම පිං සිද්ධ වෙනවනෙඅනේ ද කියන්නේ තෝ.....

the great gatsby ඇර අනිත් සියළු ම කෘති කියවා තිබේ........
අවංකව ම, පාවුලෝ කොයියෝ,ගේබ්‍රිෙයල් ගාර්ෂියා මාර්කේස්, ඉසබෙල් අයියන්දේ, ඉශාක් බෙසිංවික් සිංගර්,වෛද්‍ය මිකායිල් බුල්ගකොව්,මක්සිම් ගෝර්කි සහ මිහායිල් ෂෝලහව් ගේ කෘති කියවල නැත්තං ජීවිතේ දැනෙනවා අඩුයි.......................

කියවන්න පටන්ගන්න ඕනෙෂර්ලොක් හෝම්ස් සෙට් එකත් පට්ට තමා.. ඒ වුණාට බං ඔය ගුරු ගීතය, මඩොල් දූව වගේ කතා කියවනකොට අමුතු මෙව්වා එකක් දැනෙනවා..විරාගය කියෝපන් යකෝ.. මොන කම්මැලියක්ද.. එන්න එන්න කියවන්න ආස හිතෙනවා..
. උපන්දාසිට කියවපන්. ඒකත් ආසාවෙන් කිවන්න පුළුවන්.

ලොවීන නම් අයින් කරන්න......
අමු අමුවේ ලිංගිකත්වය කියන්නේ කලාව නෙවෙයි..........
හප්පේ බන්, උබ දන්න දේවල්....උපදෙස් ගන්න එකෙක් මේකෙම ඉන්න එක හොඳයි.මට ඉදිරියෙදි ඕනා වෙයි.![]()



කොරලා කාලේ ආලේ කියන එක කියවපං.. සිරා බං ඒක...

කියවන්න පටන්ගන්න ඕනෙ. උපන්දාසිට කියවපන්. ඒකත් ආසාවෙන් කිවන්න පුළුවන්.
![]()

සෙන්කොට්ටන් ebook එකක් නැද්ද බන්?

ඒක කියවලා නෑනෙ බං..
තියෙනවා දෙන්නෑ..






කොරලා තියෙයි ඔහොම පොත්වල නම දැම්මොත්..කොලරා කාලේ ආලේ මචං...[/SIZE]![]()




හෙන හතම ගහපන් තොට.
හිටපිය මම තෝ වැඩ කරන තැන හොයන් එනවා මේ දැන්.![]()