නෑ බන් වෙනදත් උදේට කික් කරලා තමා ස්ටාට් කරන්නේ.වෙනදට එක පාරින් ස්ටාට්.අද එහෙම උනේ නෑනේ 10ක් විතර කික් කරන්න උනා
ඇයි උදේට මෝටරේ??

සමහරවෙලාවට ස්ටාර්ට් වුනේ නැතුවම ප්ලග් එක තෙමිලා හරියට පත්තුවෙන්නේ නැතුව යනවා වගේ සීන් වෙනවා.. එතකොට ගහන්න ගහන්න ස්ටාර්ට් වෙන්න හොරවෙනවා තෙල් ඕනවට වඩා ඇව්යිත්. මට නම් වෙල තියනවා.
ගනන් ගන්න එපා ආයි ආවොත් විතරක් බලමු..


ආ.... මම හිතන්නේ ඔය පොරම මැරීඩ් ක්ලබ් එක එකටත් පැනලා, අපේ මාමලා ටික ජාතිය අමතලා තිබ්බා......
ශික් මම හිටියේ නෑ නේ......
හැබැයි එක කුකුලෙක් දෙන්නෙක්, කලිසමේ හුජ්ජ කර ගන්න ඈති ඕවා දැකලා..... මට මතක නෑ ඒ කුකුළා..... අහා...... අරූ අරූ... කුට්ටමා......





