ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    පැටියා;16750862 said:
    2ක් 2.20 වගේ තමා වියදං කරන්න පුලුවන්. ඒ ගානට BA* කට යන්න බැරි වෙයිද? පට්ට නොගහපු එකක් සෙට් වුනොත් කියන්න ලොකු උදවුවක් :)

    එච්චර අලුත් එකකට නම් යන්න බැරි වෙයි මචන් W,X නම්බර් තමයි ගන්න පුළුවන්..පට්ට ගහපු නැති බයික් හොයා ගන්න පුළුවන් මචන්..එන්ජින් සද්දෙන් කියන්න පුළුවන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16750980 said:
    :lol: ලක්ස 3ක් විතර දුවල ඇති එහෙනං :P

    :frown: 17,540Km තිබ්බේ හරිදුවා රීසෙට් කරනකොට..... :P දැන් තව 300Km දුවලා.... හෙට ආයේ කරකවනවා... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ජන්තු අයියා;16750983 said:
    එච්චර අලුත් එකකට නම් යන්න බැරි වෙයි මචන් W,X නම්බර් තමයි ගන්න පුළුවන්..පට්ට ගහපු නැති බයික් හොයා ගන්න පුළුවන් මචන්..එන්ජින් සද්දෙන් කියන්න පුළුවන්..
    ok boss thanks. sadden nam hoyanna terenne na mata :(:dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    තරහ වෙන්න එපා කිව්වට. උබ එක බයික් එකක්වත් ඇරන් නෑනෙ බන්..කෑලි විතරනෙ පේන්නෙ

    :( කලාත්මක රාමු නේ අරන් තියෙන්නේ

    ස්පීඩ් මල්ලි like දාලා තියෙන්නේ photo වලට :D

    10390330_653350848094913_6901606904963289236_n.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    alooooooooo kastiyaaaaaaaaaaaaaaa.......................... Uraj mamige bike eka apahu B'new wela maru appaaaaaaaaaaaaaa................

    Kauda meeee " Kuttamaa...."............... /?? hehehehe.............. hali soooi nama...!

    මේ මොකාද මේ...:rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :oo: වෙච්ච දෙයක් නෑ... උඹලා ඌව ලිදට දාලා, පසුත් දැම්මනේ....... :dull:

    මේක සාරියක් පාවිච්චි කරාවත් ද?:oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :oo: ඈයි බං සෙල්ෆ් ස්ටාර්ට් එක.......?? :rolleyes: මම මෙච්චර කාලෙකට තවම කික් එක ගහලා තියෙන්නේ දෙපාරද කොහෙද...... :P ඒකත් ජොලියට..... :rofl:

    උදේට ස්ටාට් කරද්දී කික් කොරපන් කියලා තමා ගද්දිම දුන්නේ.සර්විස් එකෙනුත් කිව්වා.ඉදලා හිටලා උදේට සෙල්ෆ් ස්ටාට් ගහනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    උදේට ස්ටාට් කරද්දී කික් කොරපන් කියලා තමා ගද්දිම දුන්නේ.සර්විස් එකෙනුත් කිව්වා.ඉදලා හිටලා උදේට සෙල්ෆ් ස්ටාට් ගහනවා

    :lol::lol::lol::lol::lol::lol:

    oka kiwwe doctor neda ? bada wadi kiyala :lol::lol::lol::lol::rofl::rofl::rofl:

    hapoo udeta thama self eka wadagath.. ude pandara kick karanne kohomada melo rahak na ne :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේට ස්ටාට් කරද්දී කික් කොරපන් කියලා තමා ගද්දිම දුන්නේ.සර්විස් එකෙනුත් කිව්වා.ඉදලා හිටලා උදේට සෙල්ෆ් ස්ටාට් ගහනවා

    හත් ඉලව්වේ..:shocked::shocked:
    කව්ද බොල ඔහොම කිව්වේ.. :baffled:අනේ ඔහොම එකක් නෑ.. :baffled:එක්කෝ කියපු එකා බීල වත් ඉන්න ඇති. :dull:

    ඇයි කියල ඇහුවෙ නැද්ද?:rolleyes:

    එතකොට කික් නැති ඒවා කොහොමද ස්ටාර්ට් කරන්නේ..:rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හත් ඉලව්වේ..:shocked::shocked:
    කව්ද බොල ඔහොම කිව්වේ.. :baffled:අනේ ඔහොම එකක් නෑ.. :baffled:එක්කෝ කියපු එකා බීල වත් ඉන්න ඇති. :dull:

    ඇයි කියල ඇහුවෙ නැද්ද?:rolleyes:

    එතකොට කික් නැති ඒවා කොහොමද ස්ටාර්ට් කරන්නේ..:rolleyes:

    සර්විස් එකෙන්නම් කිව්වේ සෙල්ෆ් ස්ටාට් එක පාර වදින්නේ නැති නිසා.
    එත් ඉතින් මම හැම වෙලාවෙම කික් කර කර ඉන්නෙත් නෑ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සර්විස් එකෙන්නම් කිව්වේ සෙල්ෆ් ස්ටාට් එක පාර වදින්නේ නැති නිසා.
    එත් ඉතින් මම හැම වෙලාවෙම කික් කර කර ඉන්නෙත් නෑ

    සෙල්ෆ් ස්ටාර්ට් එක එක් පාර වදින්නේ නැත්තේ කාබ් එක හරියට තියල නැති නිසා වෙන්න ඕනේ..

    ඒක ආවම හදාගමු. කික් කරන්න ඕනෙ කියල එකක් නෑ..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,438
    17,414
    113
    Auckland
    math me kalpana kare udeta kick use karanna... eth bolee meke kick ekak awith na..:(

    dan thallu karanna porak hire karanna kiyala baluwe :D

    service eken porak dennam kiwwa :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    math me kalpana kare udeta kick use karanna... eth bolee meke kick ekak awith na..:(

    dan thallu karanna porak hire karanna kiyala baluwe :D

    service eken porak dennam kiwwa :rofl:

    අනේ මංදා බන් විකුණන එවුන් කටට එන එක කියනවද කොහෙද.:no:

    අඩේ තල්ලු කරන්න ඔනේ නෑ.. මේන් ස්ටෑන්ඩ් එක ගහල ගියර් එකට දාල රෝදේ අතින් හයියෙන් කරකවල ස්ටාර්ට් කරන්න පුලුවන් මගෙ එක...:love::love::love:
     
    Status
    Not open for further replies.