පැටියා;16750862 said:2ක් 2.20 වගේ තමා වියදං කරන්න පුලුවන්. ඒ ගානට BA* කට යන්න බැරි වෙයිද? පට්ට නොගහපු එකක් සෙට් වුනොත් කියන්න ලොකු උදවුවක්![]()
එච්චර අලුත් එකකට නම් යන්න බැරි වෙයි මචන් W,X නම්බර් තමයි ගන්න පුළුවන්..පට්ට ගහපු නැති බයික් හොයා ගන්න පුළුවන් මචන්..එන්ජින් සද්දෙන් කියන්න පුළුවන්..
ලක්ස 3ක් විතර දුවල ඇති එහෙනං
17,540Km තිබ්බේ හරිදුවා රීසෙට් කරනකොට..... 




වෙච්ච දෙයක් නෑ... උඹලා ඌව ලිදට දාලා, පසුත් දැම්මනේ.......



