EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :no: තාම නෑ බන් ..ඔක්කොම හයි කරලා ඉවරයි ස්ටාර්ට් උනේ නෑ බන් හවස :( හෙට උදේ දෙන්නම් කිව්වා .. :dull: බැටරිය බැහැල ගියා

    :oo: කෑලි අඩුවෙන් හයි කරලද.....?? අද ගෙදර නම් ගිහින් ලගට වෙලා හිටපන්.... නැත්නම් ඕකුන් හදන්නේ නෑ...... :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ර..... අයිය ස්ටාර්ලට් එකක් හොයන ඇඩ් එකක් දැක්කා ඇක්මොන් එකේ, වැඩිය සද්දෙ දාන්න එපා දානවා ලින්ක් එක......:P

    :rofl: රොබියා ලිදේ...... :P

    මේ දවස්වල අපිට නිදහසේ ඉන්න පුලුවන්, ලබ්බට ගෙදරට නෙට් කනෙක්ශන් නැතිලු....:P:P

    :frown: රෙද්දේ SLT උන්ට හැමිනෙන්න...... අමතලා ඉන්නේ උන්ට මම...... :angry: මේ මාසේ විතරයි.... ලබන මාසේ ගන්නවා Dialog 4G එකක්...... මොන මගුලක්ද මුන්ට හැමදාම බිල් ගෙවනවා..... පොද වැස්සක් වැටුනහම නෙට් නෑ...... :growl: :angry: SLT ත් එකයි.... උන්ගේ මගුල් මොබිටෙල් එකත් එකයි..... :angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලාගේ පස්සෝ එක වික්කද?
    නැත.....:dull:
    ඒක විකුණලා @ දෙක උගස් කරන්න වෙන්නේ වාහනයක් ගන්න.....
    දැන් තියෙන්නේ අපි විකුනන කොට තුට්ටුවට දෙන්න ඕන, ගන්න කොට පුක උගස් තියන්න ඕන ගන්න........:dull::dull::angry:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    නැත.....:dull:
    ඒක විකුණලා @ දෙක උගස් කරන්න වෙන්නේ වාහනයක් ගන්න.....
    දැන් තියෙන්නේ අපි විකුනන කොට තුට්ටුවට දෙන්න ඕන, ගන්න කොට පුක උගස් තියන්න ඕන ගන්න........:dull::dull::angry:
    gaana kiyahan , ekek nnawaa
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    නැත.....:dull:
    ඒක විකුණලා @ දෙක උගස් කරන්න වෙන්නේ වාහනයක් ගන්න.....
    දැන් තියෙන්නේ අපි විකුනන කොට තුට්ටුවට දෙන්න ඕන, ගන්න කොට පුක උගස් තියන්න ඕන ගන්න........:dull::dull::angry:

    :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol:

    අවුරුද්ද මොකක්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජොනී බට්ට;16750633 said:
    :lol::lol::lol: :rofl::rofl::rofl: :lol::lol::lol:

    අවුරුද්ද මොකක්ද?
    EOM 2007
    1st reg 2010
    2nd owner මම ගත්තේ 2011 නොවැම්බර්
    අර අවුල් වර්ෂන් එක නෙවෙයි හරිය. පැසෝ වල 2008/09/10/11 අවුරුදු හතරම අවුල්.
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    EOM 2007
    1st reg 2010
    2nd owner මම ගත්තේ 2011 නොවැම්බර්
    අර අවුල් වර්ෂන් එක නෙවෙයි හරිය. පැසෝ වල 2008/09/10/11 අවුරුදු හතරම අවුල්.

    24 ටනම් වැඩියි කුකුලෝ :dull::dull: 22k 22.5k වගේ කියපන් විකුණගන්න පුළුවන් :dull::dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තෝ අළුතින් නේද ක්ලබ් එකට ආවේ........:frown:
    එහෙනම් දණ ගහපිය:growl:....දණ ගගහගෙන ඉදපිය බස් ලබ්බා ජ්‍යෙස්ට උත්තමයා ඇවිත් ඕර්ත් එක ගන්න තුරු..........:growl::growl:
    :rofl::rofl::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම්..... පතිර ~ නයා...... නයෙක් වගේ දණ ගහගෙන හිටු..... !ජංගි පලන් ඈවිත් උඹට ඕත් එක දෙයි..... :P