ada niwadu hinda wiweki suwayen kal gewami![]()
ඉතින්
මූඩ් මොකෝ.......?ada niwadu hinda wiweki suwayen kal gewami![]()
මූඩ් මොකෝ.......?තාම නෑ බන් ..ඔක්කොම හයි කරලා ඉවරයි ස්ටාර්ට් උනේ නෑ බන් හවස
හෙට උදේ දෙන්නම් කිව්වා ..
බැටරිය බැහැල ගියා
කෑලි අඩුවෙන් හයි කරලද.....?? අද ගෙදර නම් ගිහින් ලගට වෙලා හිටපන්.... නැත්නම් ඕකුන් හදන්නේ නෑ...... 
ර..... අයිය ස්ටාර්ලට් එකක් හොයන ඇඩ් එකක් දැක්කා ඇක්මොන් එකේ, වැඩිය සද්දෙ දාන්න එපා දානවා ලින්ක් එක......![]()
රොබියා ලිදේ......
මේ දවස්වල අපිට නිදහසේ ඉන්න පුලුවන්, ලබ්බට ගෙදරට නෙට් කනෙක්ශන් නැතිලු....![]()
රෙද්දේ SLT උන්ට හැමිනෙන්න...... අමතලා ඉන්නේ උන්ට මම......
මේ මාසේ විතරයි.... ලබන මාසේ ගන්නවා Dialog 4G එකක්...... මොන මගුලක්ද මුන්ට හැමදාම බිල් ගෙවනවා..... පොද වැස්සක් වැටුනහම නෙට් නෑ......
SLT ත් එකයි.... උන්ගේ මගුල් මොබිටෙල් එකත් එකයි..... 
ඕෆ් ලයින් පිට ෆුල් ටයිම් IGI කියල තමයි ආරන්චිය. වොඩ්කා එකට වැඩේ දෙන්න පුලුවන්වෙයි.....![]()


නැත.....කිඹුලාගේ පස්සෝ එක වික්කද?




gaana kiyahan , ekek nnawaaනැත.....
ඒක විකුණලා @ දෙක උගස් කරන්න වෙන්නේ වාහනයක් ගන්න.....
දැන් තියෙන්නේ අපි විකුනන කොට තුට්ටුවට දෙන්න ඕන, ගන්න කොට පුක උගස් තියන්න ඕන ගන්න........![]()
නැත.....
ඒක විකුණලා @ දෙක උගස් කරන්න වෙන්නේ වාහනයක් ගන්න.....
දැන් තියෙන්නේ අපි විකුනන කොට තුට්ටුවට දෙන්න ඕන, ගන්න කොට පුක උගස් තියන්න ඕන ගන්න........![]()






EOM 2007ජොනී බට්ට;16750633 said:![]()
![]()
![]()
අවුරුද්ද මොකක්ද?
EOM 2007
1st reg 2010
2nd owner මම ගත්තේ 2011 නොවැම්බර්
අර අවුල් වර්ෂන් එක නෙවෙයි හරිය. පැසෝ වල 2008/09/10/11 අවුරුදු හතරම අවුල්.

22k 22.5k වගේ කියපන් විකුණගන්න පුළුවන් 

මොකො වෙන්නෙ බන් නැද්ද කාවවත් බයිට් කරන්නවත් තැනක් ආහ්...ඔටුස්....![]()
අලො අයියාමොකො වෙන්නෙ බන් නැද්ද කාවවත් බයිට් කරන්නවත් තැනක්
අලො අයියා

තෝ අළුතින් නේද ක්ලබ් එකට ආවේ........eka ne ekek wath ne![]()

....දණ ගගහගෙන ඉදපිය බස් ලබ්බා ජ්යෙස්ට උත්තමයා ඇවිත් ඕර්ත් එක ගන්න තුරු..........

තෝ අළුතින් නේද ක්ලබ් එකට ආවේ........
එහෙනම් දණ ගහපිය....දණ ගගහගෙන ඉදපිය බස් ලබ්බා ජ්යෙස්ට උත්තමයා ඇවිත් ඕර්ත් එක ගන්න තුරු..........
![]()




