මු හදේ බන් ඉන්නෙ ගහපු පොලු පාරක් වැදිලාද කොහෙද?
සිරාවටම බං.. හැබැයි එකෙක් එක සැරයක් මුගේ රෙදි ගැලෙව්වනේ.. පිංතූරත් දාලා තිබුණා.. හඳට පොලු ගහපු පැත්තෙ බුවෙක්ද කොහෙද..


අපි ඔබතුමාට මහියංගනේ දී සුදු කොඩි දාන්නං...නැත්තං පර්ත් පැත්තෙදි...........මම ජනාධිපති වුනේ නැත්තම් රටටම සුදු කොඩි දාන්න වෙනවා.ජිවිතය හෝ මරණය තෝරාගන්න වෙනවා ඊලඟ චන්දෙදි

ජොනී බට්ට;16751817 said:උබ ජනාදිපති උනොත් අපිට මොනවද දෙන්නේ?![]()

ඔබතුමා ගේ ව්‍යාපාරය මෙහෙටත් ව්‍යාප්ත කරනව ද??මම ජනාධිපති වුනොත් රටටම කප් රුකක් පහල වුනා වගේ.![]()
මු හදේ බන් ඉන්නෙ ගහපු පොලු පාරක් වැදිලාද කොහෙද?![]()



මම ජනාධිපති වුනොත් රටටම කප් රුකක් පහල වුනා වගේ.![]()


සොන්නාති සොන්නය!!
පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!

මේ කිනම් කුනුහරපයක්ද ?
machan umba mona pakshenda illanne? JVP nam math denawa.

මම ස්වාධීනව එන්නේ.![]()
ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!සොන්නාති සොන්නය!!
පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!
මේ කිනම් කුනුහරපයක්ද ?
![]()
