Orionthuma next president

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම ජනාධිපති වුනේ නැත්තම් රටටම සුදු කොඩි දාන්න වෙනවා.ජිවිතය හෝ මරණය ‍තෝරාගන්න වෙනවා ඊලඟ චන්දෙදි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:
    සිරාවටම බං.. හැබැයි එකෙක් එක සැරයක් මුගේ රෙදි ගැලෙව්වනේ.. පිංතූරත් දාලා තිබුණා.. හඳට පොලු ගහපු පැත්තෙ බුවෙක්ද කොහෙද..:(
    මු හදේ බන් ඉන්නෙ ගහපු පොලු පාරක් වැදිලාද කොහෙද?:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ජනාධිපති වුනේ නැත්තම් රටටම සුදු කොඩි දාන්න වෙනවා.ජිවිතය හෝ මරණය ‍තෝරාගන්න වෙනවා ඊලඟ චන්දෙදි
    අපි ඔබතුමාට මහියංගනේ දී සුදු කොඩි දාන්නං...නැත්තං පර්ත් පැත්තෙදි...........:P
     
    Apr 8, 2014
    1,411
    35
    0
    කිබුලා මොඩ් නෙවෙ. අසීන් පස්සෙ පන්නන අය ඉන්නවා ඇතිනෙ. එ කෙනෙක් කිබුලාට කියන්න ඇති.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ජොනී බට්ට;16751817 said:
    උබ ජනාදිපති උනොත් අපිට මොනවද දෙන්නේ? :rofl::rofl:

    මම ජනාධිපති වුනොත් රටටම කප් රුකක් පහල වුනා වගේ.:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ජනාධිපති වුනොත් රටටම කප් රුකක් පහල වුනා වගේ.:)
    ඔබතුමා ගේ ව්‍යාපාරය මෙහෙටත් ව්‍යාප්ත කරනව ද??
    මම කිව්වේ අර ** දෙන ව්‍යාපාරය!!!!!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ජනාධිපති වුනොත් රටටම කප් රුකක් පහල වුනා වගේ.:)
    ඉතිං පහල වෙයංකො කිය කිය ඉන්නැතුව..:(
    උඹගෙ පිංතූරයක් එහෙම එවන්න බැරිද.. ජනාධිපති වෙන්න කලින්..:)

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry: මේ කිනම් කුනුහරපයක්ද ?:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ඉංගිරිසි වචනයක් නොදන්නා නිඝන්ඨය!:angry: සොන්නාති සොන්නය!! :angry:පර බසින් එය කියවන්නේ අම්මෝ කිය නොව ඇමෝ කියා දනුව! එයින් කියවෙන්නේ වෙඩි උණ්ඩයක් ගැනයැ.
    තා වැනි නිඝණ්ඨයින් හට හෙළුයෙන් වැනෙන්නට කියා දෙනවාට වඩා ඇස්කිමෝවරුන්හට පොල් ගස් නැගුමට උගැන්වීම යහපති.:dull::dull: තා නියමාකාරයෙන් හෙළුයෙන් වැනිනි නම්, තෙල වොද්කාව තවමත් මෙහි වේලෙනු නෙහේ!!!!:angry::angry::angry: මේ කිනම් කුනුහරපයක්ද ?:(

    nakiya orionta hodatama baya wela:rofl: