ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    උදේට ස්ටාට් කරද්දී කික් කොරපන් කියලා තමා ගද්දිම දුන්නේ.සර්විස් එකෙනුත් කිව්වා.ඉදලා හිටලා උදේට සෙල්ෆ් ස්ටාට් ගහනවා

    :rolleyes: හැක් හැක්..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හැටට හැටේ කැරකෙන මාමියාගෙ මීටරේ...:P:P

    මේ ඔන් වෙනකොට වැටෙන 188 නෙමේ හරිය.:no::no:

    xc6mVNt.jpg

    අද ගෙදර යනකොට ඔන්න නැන්ද ඉන්නවලු කොස්ස අතේ තියන් පිලිගන්න...:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මීටරේට මොකද උනේ?

    කැරකෙව්වා බන්...

    තිබ්බ ගානට ගන්න නම් ටිකක් දවස් යයි. සර්කිට් එක ඉවරයක් කරල හෙට ගිහින් දෙනවා.. ස්පීඩෝ මීටරේ සෙන්සර් එක සෙට් වෙන තැනට ප්ලග් කරන්න තියෙන්නේ..:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    හැටට හැටේ කැරකෙන මාමියාගෙ මීටරේ...:P:P

    මේ ඔන් වෙනකොට වැටෙන 188 නෙමේ හරිය.:no::no:

    xc6mVNt.jpg

    අද ගෙදර යනකොට ඔන්න නැන්ද ඉන්නවලු කොස්ස අතේ තියන් පිලිගන්න...:P:P
    RIP මීටරේ... :baffled::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    RIP මීටරේ... :baffled::P

    වැඩේ ගොඩ මාමේ.. :Pපොඩි එකාව පාරේ මගක් දුරට එනකම් ඇරලවල ආවේ..:angry::angry:

    ආං අරහෙ ඉන්නවලු දුම්මල වරම අතට අරන් එනකම්..:P:P
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කැරකෙව්වා බන්...

    තිබ්බ ගානට ගන්න නම් ටිකක් දවස් යයි. සර්කිට් එක ඉවරයක් කරල හෙට ගිහින් දෙනවා.. ස්පීඩෝ මීටරේ සෙන්සර් එක සෙට් වෙන තැනට ප්ලග් කරන්න තියෙන්නේ..:)

    මරුනේ :) කොහොමද සර්කිට් එක හැදුවේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මරුනේ :) කොහොමද සර්කිට් එක හැදුවේ

    සෙන්සරෙන් එන සිග්නල් එක ඔසිලස්කෝප් එකෙන් බලාගත්තා..:)

    square වේව් එකක් එන්නේ.. ඉතින් ගේමක් තිබ්බෙම නෑ. PIC එකක් ප්‍රෝග්‍රෑම් කරල දැම්මා..:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol:

    dan pulser thiyana ewun duwan ey meter eka reset karaganna :P

    ඔව්ව මහ කැත වැඩ බන්..:no:

    ගේමක් නෑ බන් කරකවන එක. ඉලෙක්ට්‍රොනික් ටිකක් දන්න එකෙක්ට උනත් කරන්න පුලුවන්...:baffled:

    ඕන ගානට එන්න ටිකක් වෙලා යන එක විතරයි අවුල.:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සෙන්සරෙන් එන සිග්නල් එක ඔසිලස්කෝප් එකෙන් බලාගත්තා..:)

    square වේව් එකක් එන්නේ.. ඉතින් ගේමක් තිබ්බෙම නෑ. PIC එකක් ප්‍රෝග්‍රෑම් කරල දැම්මා..:)

    උබ ගාව ඔස්ලස්කොප් එකක් තියනවද? එල නේ කීයකටද ගත්තේ?:) මට නම් PIC එක්ක වැඩිය experience නැහැ arduino නම් වැඩ කරලා තියනවා (මේ දවස් වලත් වැඩක් කරනවා )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රියල් ඩොටේ ගිහින් ආවා සිංහලු..... මේකා මාව පරංගියා කෝට්ටේ යැව්වා වගේ...... පාරවල් කෑලි ගියපු පාරකින් ගෙන්වගත්තේ..... පාදුක්කේ ඉදන් ඉංගිරියට ටික යනකොට මට මතක් උනේ.... බෙරගල.... වැලිමඩ පැත්ත...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වැඩේ ගොඩ මාමේ.. :Pපොඩි එකාව පාරේ මගක් දුරට එනකම් ඇරලවල ආවේ..:angry::angry:

    ආං අරහෙ ඉන්නවලු දුම්මල වරම අතට අරන් එනකම්..:P:P

    :cool: හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා..... :P

    :frown: මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා..... :angry:

    අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි.... :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    රියල් ඩොටේ ගිහින් ආවා සිංහලු..... මේකා මාව පරංගියා කෝට්ටේ යැව්වා වගේ...... පාරවල් කෑලි ගියපු පාරකින් ගෙන්වගත්තේ..... පාදුක්කේ ඉදන් ඉංගිරියට ටික යනකොට මට මතක් උනේ.... බෙරගල.... වැලිමඩ පැත්ත...... :P

    බඩා මාමී කොයි මිල් ගයා ??
    කුපාඩි කුකුලත් එක්ක :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool: හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා..... :P

    :frown: මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා..... :angry:

    අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි.... :baffled:

    මොනවද මාමේ පෑගුවේ? බ්‍රේක් ද?:baffled:
     
    Status
    Not open for further replies.