math me kalpana kare udeta kick use karanna... eth bolee meke kick ekak awith na..
dan thallu karanna porak hire karanna kiyala baluwe
service eken porak dennam kiwwa![]()
අඩෝ සිංහල රතේට මක් වෙලයි..

math me kalpana kare udeta kick use karanna... eth bolee meke kick ekak awith na..
dan thallu karanna porak hire karanna kiyala baluwe
service eken porak dennam kiwwa![]()

අඩෝ සිංහල රතේට මක් වෙලයි..![]()
![]()





උදේට ස්ටාට් කරද්දී කික් කොරපන් කියලා තමා ගද්දිම දුන්නේ.සර්විස් එකෙනුත් කිව්වා.ඉදලා හිටලා උදේට සෙල්ෆ් ස්ටාට් ගහනවා
හැක් හැක්..





බඩා මීටරේට මොකද උනේ?

RIP මීටරේ...හැටට හැටේ කැරකෙන මාමියාගෙ මීටරේ...
මේ ඔන් වෙනකොට වැටෙන 188 නෙමේ හරිය.
![]()
අද ගෙදර යනකොට ඔන්න නැන්ද ඉන්නවලු කොස්ස අතේ තියන් පිලිගන්න...![]()


RIP මීටරේ...![]()
පොඩි එකාව පාරේ මගක් දුරට එනකම් ඇරලවල ආවේ..



කැරකෙව්වා බන්...
තිබ්බ ගානට ගන්න නම් ටිකක් දවස් යයි. සර්කිට් එක ඉවරයක් කරල හෙට ගිහින් දෙනවා.. ස්පීඩෝ මීටරේ සෙන්සර් එක සෙට් වෙන තැනට ප්ලග් කරන්න තියෙන්නේ..![]()
කොහොමද සර්කිට් එක හැදුවේ මරුනේකොහොමද සර්කිට් එක හැදුවේ


dan pulser thiyana ewun duwan ey meter eka reset karaganna![]()



mokuth wela na bola
factory defect
kick ekyi main stand ekay amathaka wela![]()

නෑ බං උඹ තල්ලු ස්ටාර්ට් දාන්නෙ මොකෝ..![]()




ඇයි බන් ලිඳවල් කපාගෙන පනින්න හදන්නේ..![]()

සෙන්සරෙන් එන සිග්නල් එක ඔසිලස්කෝප් එකෙන් බලාගත්තා..
square වේව් එකක් එන්නේ.. ඉතින් ගේමක් තිබ්බෙම නෑ. PIC එකක් ප්රෝග්රෑම් කරල දැම්මා..![]()
මට නම් PIC එක්ක වැඩිය experience නැහැ arduino නම් වැඩ කරලා තියනවා (මේ දවස් වලත් වැඩක් කරනවා )
වැඩේ ගොඩ මාමේ..පොඩි එකාව පාරේ මගක් දුරට එනකම් ඇරලවල ආවේ..
ආං අරහෙ ඉන්නවලු දුම්මල වරම අතට අරන් එනකම්..![]()
හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා.....
මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා.....

රියල් ඩොටේ ගිහින් ආවා සිංහලු..... මේකා මාව පරංගියා කෝට්ටේ යැව්වා වගේ...... පාරවල් කෑලි ගියපු පාරකින් ගෙන්වගත්තේ..... පාදුක්කේ ඉදන් ඉංගිරියට ටික යනකොට මට මතක් උනේ.... බෙරගල.... වැලිමඩ පැත්ත......![]()

හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා.....
![]()
මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා.....
![]()
අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි....![]()
