ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    :cool: හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා..... :P

    :frown: මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා..... :angry:

    අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි.... :baffled:

    අද වෙන්න ඇති 75kmph ආපු පලවෙනි දවස, lol
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා..... :P

    :frown: මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා..... :angry:

    අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි.... :baffled:

    ඔය හරියෙ 90-95....:P:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩා මීටර් කරකැවීමට මෙච්චරයි ඕනේ...:)

    බලමු ප්‍රතිඵල කොහොමද කියල හිමීට..:love::love:

    bzcQw82.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :cool: හරියටම 7.8Km ආවා නේ පාර පෙන්වන්න...... මම හිතුවේ පාදුක්කටම යයි කියලා..... :P

    :frown: මාව බය කරා නේ හොල්මන් ඉන්නවා කියලා..... :angry:

    අර පාරේ, කාපට් එකට වැටුනට පස්සේ, පෑගුවා.... ආයේ පස්ස බැලුවේ නෑ.... උපරිම 75Km/h ගියේ අර පාර තනි කෙලින් හරියේ..... ඊට පස්සේ පෑගුවේ නෑ.... වයිසරේ නැතුව යන්න බෑ..... සත්තු ඈහැට එනවා..... වයිසරේ දැම්මහම, නොදන්න පාර නිසා පාගන්න බයයි.... :baffled:

    ube bike eka accelerator eka kakulen pagana ekakada bun:baffled::baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කුකුලනෙ..මගෙ පල්සාර් 150 එකෙ බ්‍රෙක් ලයිට් එක පත්තු වෙලාමයි බන් තියෙන්නෙ හැම වෙලෙම..ඉයෙ ගිහින් හදන් අවා..දැන් ආයෙ පත්තු වෙලා මගුල.. මෙක මට තනියෙම හදා ගන්න විදියක් කියපන්කො :(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ආහ් කුකුලෝස්...:)

    කුට්ටමා කෝ බොල..:rolleyes:

    අඩේ කොයි හරියේද බන් කාපට් කරලා තියෙන්නේ.
    මම 12 ඔය පැත්තෙන් එන්නේ නැතුව ඉන්න හැදුවේ.පාර හදනවා කියපු නිසා.හොරණට දාලා එන්න හිතුවේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    කුකුලනෙ..මගෙ පල්සාර් 150 එකෙ බ්‍රෙක් ලයිට් එක පත්තු වෙලාමයි බන් තියෙන්නෙ හැම වෙලෙම..ඉයෙ ගිහින් හදන් අවා..දැන් ආයෙ පත්තු වෙලා මගුල.. මෙක මට තනියෙම හදා ගන්න විදියක් කියපන්කො :(

    ඉස්සරහ හෝ පස්ස බ්රේක් ස්විච් එක හිර වෙලා....මුලින්ම ඉස්සරහ බ්රේක් ලිවර් එක ඉස්සරටහ තල්ලු කරලා බලන්න ලයිට් ඕෆ් වෙනවද කියලා...ඊට පස්සේ පස්ස බ්රේක් ස්විච් එක බලන්න..එක නම් කරකවල එජස්ට් කර ගන්න තියෙන්නේ..
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ජන්තු අයියා;16757130 said:
    ඉස්සරහ හෝ පස්ස බ්රේක් ස්විච් එක හිර වෙලා....මුලින්ම ඉස්සරහ බ්රේක් ලිවර් එක ඉස්සරටහ තල්ලු කරලා බලන්න ලයිට් ඕෆ් වෙනවද කියලා...ඊට පස්සේ පස්ස බ්රේක් ස්විච් එක බලන්න..එක නම් කරකවල එජස්ට් කර ගන්න තියෙන්නේ..

    ඉස්සරහා අවුලක් නැ පිඩිපස්සෙ අවුල තියෙන්නෙ බන්..කරකවලා එජස්ට් කර ගන්නෙ කොහොමද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කොයි හරියේද බන් කාපට් කරලා තියෙන්නේ.
    මම 12 ඔය පැත්තෙන් එන්නේ නැතුව ඉන්න හැදුවේ.පාර හදනවා කියපු නිසා.හොරණට දාලා එන්න හිතුවේ

    කැමැත්තක්. හොරණ පාර හොඳයි ඉතින්. ඒවුනාට 125 පාර තමා ලඟම.

    ඔය කාපට් කරල තියෙන්නේ ෂෝට්කට් එකක්. දන්නෙ නැත්නම් මිස්වෙන්න පුලුවන්. මැප් එකේ බලන් ආවොත් එතෑකි.

    බඩාටත් ගෙදර යනකොට මං ඔය පාර ගාවට බයික් එකේ ඇවිත් පාර පෙන්නල ගියේ.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් බඩා හදිසියෙම කොටු පැනීම නිසා මීටරේ කැරකවීමට නොහැකිවිය.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ටිකකට කලින් ආවේ කුකුලෝහ්..... ඉන්ෂුවරන්ස් එක කරගන්න, යූනියන් ඈෂුවරනස් හෙඩ් ඔෆිස් එකටම යන්න උනා..... මුන් චෑසි නම්බර් එකේ එක නම්බර් එකක් වැරදි..... හොද වෙලාවට දැක්කේ මම...... :angry:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යුරාජ් බඩා හදිසියෙම කොටු පැනීම නිසා මීටරේ කැරකවීමට නොහැකිවිය.:dull:

    ade mage metere eka reset wenne na bun petrol pennawa full warranty claim karanna service karaan athanata giyama kiyanaw anext week gamu kiyala dan masekatath wadi,,,ganna widiyak nadda bun me magula:(:(:(:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බත්තරමුල්ලේ කම්පැණි දාපන් ටෙරි මාමේ..... උන් හදලා දෙයි ඕක.... :yes: ODO Meter එහෙම රීසෙට් කරගන්න නම්, මාළඹේ SLIIT එක ලග තැනක් තියෙනවා.... ඉංගිරියේ බුවෙක් කරන්නේ...... :P
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    බත්තරමුල්ලේ කම්පැණි දාපන් ටෙරි මාමේ..... උන් හදලා දෙයි ඕක.... :yes: ODO Meter එහෙම රීසෙට් කරගන්න නම්, මාළඹේ SLIIT එක ලග තැනක් තියෙනවා.... ඉංගිරියේ බුවෙක් කරන්නේ...... :P
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    well.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් රිදිලා දූවගෙන එයි ඩොටේ ඉදලා..... :P :rofl:

    මම ඊයේ හොයා ගත්තා.... පොඩි එකා නිතරම ටෝනි අයියලගේ ගෙදර යන රහස...... :P :P
     
    Status
    Not open for further replies.