සිරස ටී.වී. , මම සහ ගේම්
ඔන්න ඉතින් දවසක් ඉන්න කොට කෝල් එකක් ආව මට
හලෝ මේ සිරසෙන් කතා කරන්නෙ, ඔයගෙ ඇන්ඩ්රොයිඩ් ගේම්ස් දැකල අපි කතා කරන්නෙ මේ smart show කියල ප්රොග්රෑම් එකකට ඔයට හෙට එන්න පුලුවන්ද කියල
මම බැලුව ඈ මර ඇන්දිල්ලක් ද දන්නෙත් නෑ කියල
දෙය්යනේ කියල ටැබ් එකකුත් අරන් එන්නලු ටැබ් එකක් තිබ්බ අර සී.ඩී.බී. එකෙන් ෆික්ස් ඩිපොසිට් දැම්මම දෙන එකක් ඒකෙ කෑලි නෑ. ඒ මදිවට මාර්ට් කැශුවල් අඳින්නලු.
ඊලඟ දවසෙ ගිහින් ටැබ් කට්ටකුත් අරන් ගිය රෙකෝඩ් කරන තැනට. ගිය ගමන් ඇහුව මල්ලි ඔය ඔහොමද කොන්ඩෙ හදන්නෙ කියල මන් ඉතින් කොන්ඩෙ අවුල් කරගෙනමනෙ ඉන්නෙ. ඉන්න මල්ලි ඔයව පොශ් කරල ගන්නම් කියල ජෙල් තලියක් ගාල දැම්ම මේකප් එකක්.
දැන් ඩිරෙක්ටර් අය්යා ( හෙන හොඳ ඩයල් එකක් ) කියනව මට ගේම් එක අපෙ සමජෙට කියල හෙන සන්කීර්න අය්ටම් ටිකක් මම අන්දුන් කුන්දුන් වෙලා ගියා. දෙය්යනේ කියල කට කර යලුවෙක් එක්ක ගියෙ ( එලකිරි එකෙ 2007 ද කොහෙ මෙම්බර් එකෙනෙක් පොඩි කලෙම මේකට ආපු ) මෑන්ස් දුන්න අය්ඩියා ටිකක්, ඔන්න මම හෙන දේශනයක් දෙනකොටම කිව්ව හෝව් හොව් මල්ලි ඉන්ග්රිසි වචන ටිකක් දාන්නකොලු, මොන ඉන්ගිරිසිද අය්ය මම ගේම් හදන්නෙත් සින්හලෙන්, ඕන් දැන් ආයෙ ඩිරෙක්ටර් අය්ය කියන එකම මම කිව්ව.චාටර් දත් මන්ඳ.කොහොම හරි දෙය්යනේ කියල බලා හිටිය නෙට් එකෙ දානකම් මගේ ශෝ එකම දාල නෑනෙ ( 2014.06.01 ගියේ) ඊයෙ ගිය එක දාල.මක් කරන්නද මම නිකමට වගෙ ටැබ් කට්ටෙන් විනාඩියක විතර පොඩි වීඩියෝ කෑල්ලක් ගත්ත ඒක මමම අප්ලෝඩ් කරගත්තා.
අම්මට සිරි කියන්න අමතක උනා, මම එලකිරි කමියුනිටි එකෙන් හොඳ සප් එකක් ලැබුන කිව්ව එක කපල.

කියන්න දෙයක් නැතිවට කියපුව සහ ඩිරෙක්ටර් අය්ය අනිවා දපන් මල්ලි කිව්ව කඩ්ඩ කෑලි ඔය කියන්නෙ.හෙන පන්ඩිතයි වගේ.
link :https://www.youtube.com/watch?v=iXoUG0qi89Q
මේ හෙන ගහන වැස්ස දවස් ටිකේ ආයෙ ටිකක් ෆ්රී උනා ඒ නිස ඕන්න පොඩි ගේම් එකක් ආයෙ හැදුවා.මේ පාර නම් ඇඩ් ටිකකුත් දාගත්තා.
අර මම ඉස්සර 2010 ( පොඩි එකා කාලෙ ) හදපු ඔපරෙශන් වන්නි ගේම් එකේම සින්හල මොබයිල් ගේම් එක.
ඔන්න ලින්ක් එක, ඔන්න කිව්.ආර්. එක. තාම බීට වර්ශන්, හොඳ නරක කියන්න.
එහෙනම් ජය වෙවා.
https://play.google.com/store/apps/developer?id=DilshanAbey
https://play.google.com/store/apps/details?id=me.dilshan.wanni
මේගේ වෙනත් ත්රෙඩ්
යකා කාක්
සිඥ්ඥො
ඔපරෙශන් වන්නි - පී.සී.
දියුනු වෙන්නෙ කොහොමද I
දියුනු වෙන්නෙ කොහොමද II

Last edited:
ah e ubada? ela ela machan. man program eka baluwa. sira. patta. all da best machan 