සිරස ටී.වී. , මම සහ ගේම්

DragonD

Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    සිරස ටී.වී. , මම සහ ගේම්

    ඔන්න ඉතින් දවසක් ඉන්න කොට කෝල් එකක් ආව මට
    හලෝ මේ සිරසෙන් කතා කරන්නෙ, ඔයගෙ ඇන්ඩ්‍රොයිඩ් ගේම්ස් දැකල අපි කතා කරන්නෙ මේ smart show කියල ප්‍රොග්‍රෑම් එකකට ඔයට හෙට එන්න පුලුවන්ද කියල

    මම බැලුව ඈ මර ඇන්දිල්ලක් ද දන්නෙත් නෑ කියල
    දෙය්යනේ කියල ටැබ් එකකුත් අරන් එන්නලු ටැබ් එකක් තිබ්බ අර සී.ඩී.බී. එකෙන් ෆික්ස් ඩිපොසිට් දැම්මම දෙන එකක් ඒකෙ කෑලි නෑ. ඒ මදිවට මාර්ට් කැශුවල් අඳින්නලු.

    ඊලඟ දවසෙ ගිහින් ටැබ් කට්ටකුත් අරන් ගිය රෙකෝඩ් කරන තැනට. ගිය ගමන් ඇහුව මල්ලි ඔය ඔහොමද කොන්ඩෙ හදන්නෙ කියල මන් ඉතින් කොන්ඩෙ අවුල් කරගෙනමනෙ ඉන්නෙ. ඉන්න මල්ලි ඔයව පොශ් කරල ගන්නම් කියල ජෙල් තලියක් ගාල දැම්ම මේකප් එකක්.

    දැන් ඩිරෙක්ටර් අය්යා ( හෙන හොඳ ඩයල් එකක් ) කියනව මට ගේම් එක අපෙ සමජෙට කියල හෙන සන්කීර්න අය්ටම් ටිකක් මම අන්දුන් කුන්දුන් වෙලා ගියා. දෙය්යනේ කියල කට කර යලුවෙක් එක්ක ගියෙ ( එලකිරි එකෙ 2007 ද කොහෙ මෙම්බර් එකෙනෙක් පොඩි කලෙම මේකට ආපු ) මෑන්ස් දුන්න අය්ඩියා ටිකක්, ඔන්න මම හෙන දේශනයක් දෙනකොටම කිව්ව හෝව් හොව් මල්ලි ඉන්ග්‍රිසි වචන ටිකක් දාන්නකොලු, මොන ඉන්ගිරිසිද අය්ය මම ගේම් හදන්නෙත් සින්හලෙන්, ඕන් දැන් ආයෙ ඩිරෙක්ටර් අය්ය කියන එකම මම කිව්ව.චාටර් දත් මන්ඳ.කොහොම හරි දෙය්යනේ කියල බලා හිටිය නෙට් එකෙ දානකම් මගේ ශෝ එකම දාල නෑනෙ ( 2014.06.01 ගියේ) ඊයෙ ගිය එක දාල.මක් කරන්නද මම නිකමට වගෙ ටැබ් කට්ටෙන් විනාඩියක විතර පොඩි වීඩියෝ කෑල්ලක් ගත්ත ඒක මමම අප්ලෝඩ් කරගත්තා.

    අම්මට සිරි කියන්න අමතක උනා, මම එලකිරි කමියුනිටි එකෙන් හොඳ සප් එකක් ලැබුන කිව්ව එක කපල.

    :oo::dull:

    කියන්න දෙයක් නැතිවට කියපුව සහ ඩිරෙක්ටර් අය්ය අනිවා දපන් මල්ලි කිව්ව කඩ්ඩ කෑලි ඔය කියන්නෙ.හෙන පන්ඩිතයි වගේ.

    2njcht.jpg




    link :https://www.youtube.com/watch?v=iXoUG0qi89Q



    මේ හෙන ගහන වැස්ස දවස් ටිකේ ආයෙ ටිකක් ෆ්‍රී උනා ඒ නිස ඕන්න පොඩි ගේම් එකක් ආයෙ හැදුවා.මේ පාර නම් ඇඩ් ටිකකුත් දාගත්තා.

    අර මම ඉස්සර 2010 ( පොඩි එකා කාලෙ ) හදපු ඔපරෙශන් වන්නි ගේම් එකේම සින්හල මොබයිල් ගේම් එක.
    ඔන්න ලින්ක් එක, ඔන්න කිව්.ආර්. එක. තාම බීට වර්ශන්, හොඳ නරක කියන්න.
    එහෙනම් ජය වෙවා.


    https://play.google.com/store/apps/developer?id=DilshanAbey
    https://play.google.com/store/apps/details?id=me.dilshan.wanni

    294kmlf.jpg


    gDu1P0tfv0aO-nlzjf2XUFEYWDfuWvc6_y3xVelEq_MSRYpcq2b63JVLr2Zbv3J_zeQ=h900-rw


    OndHmEn1CiqmdPdYLFjAB1UR8J1NOdKLuikil67KManeJarKhkmOg_GTlxKschNPLwWW=h900-rw


    Ww8PqlBYabTM3OYXVhSNdv0h9jiFHS9y03DMC1c3eOPVsCN2UVuLgILbzqPVjQHuIBbo=h900-rw


    YKU-sOVfLY6NAyGGepDYwicRehKjlh_kn9DftQIub1tJcozF1GWB0BPbxhBFAW7wlGVE=h900-rw


    OqzgXFvFuwemAhLH4D9NGVLQgdAK6JDCowbNMx4qepM0CI4TuBTFSKbsCVlJ9pwGJrA=h900-rw



    මේගේ වෙනත් ත්‍රෙඩ්

    යකා කාක්
    සිඥ්ඥො
    ඔපරෙශන් වන්නි - පී.සී.
    දියුනු වෙන්නෙ කොහොමද I
    දියුනු වෙන්නෙ කොහොමද II

    :)
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Uba eka kollek ne mach:) gd luck mach issarata th ela waddek wenna wish karanawa:)
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    :lol: ah e ubada? ela ela machan. man program eka baluwa. sira. patta. all da best machan :)

    ammata siri, mama hituwa kawurut balanne neti pro ekak kiyala ehema pro ekak tiye kiyala maat danne call eka awama, thanks aa

    Ela Ela Saho :)
    11.gif


    Sirasa nam mata penna ba :no:

    heeeeeeee
    ela elaa


    ela ela app eka niyamayi, thava diunu karanna 15++

    ela ela thankss

    Uba eka kollek ne mach:) gd luck mach issarata th ela waddek wenna wish karanawa:)


    thanks mchnn

    sha maru ne. proud of u machan :)

    thankss mchn
     

    DragonD

    Well-known member
  • Nov 26, 2008
    3,508
    1,539
    113
    37.235065, -115.811117
    ela machn.. all the best

    sira. patta. all da best machan :)

    ela machn.. all the best

    ela ...all the best machan...:cool::cool::cool::cool:

    Ela ela bro jaya wewa


    Ela Ela machan all the best :):):):):):):)

    එළකිරි කොල්ලෙක්;16759375 said:
    Ela kollek ne machan! :UP:


    thanks mchanlaaa
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල සුපිරි පොරක්නෙ ඔයා. මම අද තමයි දන්නේ.
    මමත් ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන එක ගැන ටිකක් උනන්දුයි. හැබැයි ඉතිං ඔය වගේ වැඩ නම් හිතාගන්නවත් බෑ. එල එල මගෙන් සුභ පැතුම්. :)

    REP+5
     
    Last edited: