ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ මුන් ටික :oo: මන් එද්දි බයේ පැනල ගිහින්ද කොහෙද :rolleyes::P:P හරි එහෙනම් මන් යනව හොද කුකුල්ලු වගේ එලියට වරෙල්ලකො :lol::lol:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16762314 said:
    උබේ 250RR පදින ටෙක්නික් මට ඉස්සරහට ඕන වෙයි..:rolleyes:

    කෝ බං අර මේල් එක උඹ එවනවා‍ කියාපු ?? :angry: :angry:

    මේ උඹත් cbr ගන්නද ?? :baffled:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    කෝ මුන් ටික :oo: මන් එද්දි බයේ පැනල ගිහින්ද කොහෙද :rolleyes::P:P හරි එහෙනම් මන් යනව හොද කුකුල්ලු වගේ එලියට වරෙල්ලකො :lol::lol:

    ආ සොන්න කිකිලී.. :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආහ් කුකුලෝස් කොහොමද ජීවිතේ :) මාතර මල්ලි බයික් එක හදා ගත්ත :)

    මොකද යකෝ දවස් ගානකට පස්සේ ඇවිත් කෙකරගාන්නේ :frown: කොයි ලෝකෙද අතුරුදහන් වෙලා හිටියේ :frown:
    ඒක නෙවෙයි කුට්ටමක් හොයා ගත්තද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කෝ මේ ලේලන්ඩ් වලට කඩේ යන පොරවල් :rolleyes:

    10455840_820436931319124_3261914033970911685_n.jpg

    10406849_820437094652441_9099985316436344236_n.jpg

    මෙන්න පොස්ට් එක
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඇඬෙනවා...:baffled:
    ලේලන්ඩ් කාරයෙක් ඇවිත් ඌ.වේ.ස. පෙන්නයි මෙතන දැන්...:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Pulsar 150 2013 එකක ඇන්ජිමේ කලු පාට හරිය (බෝර් එකේ පිට) කලු පාට තැනින් තැන ගිහිල්ලා සුදු පාට මතු වෙලා තියනව. මේක අන්දපු සීන් එකක් ද? :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකද යකෝ දවස් ගානකට පස්සේ ඇවිත් කෙකරගාන්නේ :frown: කොයි ලෝකෙද අතුරුදහන් වෙලා හිටියේ :frown:
    ඒක නෙවෙයි කුට්ටමක් හොයා ගත්තද?
    ගමෙහ්™ කිතුල් ගමෙහ්™ අලින්ට :lol::lol: මාතර ගිහින් බයිසිකල් හැදුව.ඇඩ්වයිස් ගත්තෙ මහාභාරතයෙ හීරො ගුරු ජී කෙනෙක්ගෙන් :) එන ආත්මෙවත් පින් කරල මේවගේ එකක් ගමු.ඔය මේට් එක විසික් කරපන් :oo::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇඬෙනවා...:baffled:
    ලේලන්ඩ් කාරයෙක් ඇවිත් ඌ.වේ.ස. පෙන්නයි මෙතන දැන්...:lol:
    ජලදේවි වැඩ අඩු ඇති මේ ටිකේ :lol::lol: මොකද ගන්වතුරක්වත් නෑනෙ :oo::(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජලදේවි වැඩ අඩු ඇති මේ ටිකේ :lol::lol: මොකද ගන්වතුරක්වත් නෑනෙ :oo::(

    අනේ ගිහින් කුට්ටමක් හොයන් වරෙන් මෙතන ලොටන්නේ නැතුව.:lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගමෙහ්™ කිතුල් ගමෙහ්™ අලින්ට :lol::lol: මාතර ගිහින් බයිසිකල් හැදුව.ඇඩ්වයිස් ගත්තෙ මහාභාරතයෙ හීරො ගුරු ජී කෙනෙක්ගෙන් :) එන ආත්මෙවත් පින් කරල මේවගේ එකක් ගමු.ඔය මේට් එක විසික් කරපන් :oo::rofl:

    අපෝ එපා ඊට වැඩ හොදයි පරණ නඩුවක් තියන ඉඩමක් ගන්නවා :P මේක අඩු ගානේ ලෙඩක් නැතුව දුවනවා හරි..ඉස්සරහ ගෙදර එකාගේ hero honda glamour එක දුවනවට වඩා ගරාජ් වල:rofl::rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ ගිහින් කුට්ටමක් හොයන් වරෙන් මෙතන ලොටන්නේ නැතුව.:lol:
    ජලදේවිටරිදිල දූවගෙන ඇවිත් සමයන් දොඩවනව :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒවායින් වැඩක් නැහැ උබේ කුට්ටම් කේස් එකට මොකද උනේ කියපන් කෝ මාතරින් වත් උබේ සයිස් හොයාගන්න නැද්ද?(micro size අඩුයි බං):rofl::rofl::rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඒවායින් වැඩක් නැහැ උබේ කුට්ටම් කේස් එකට මොකද උනේ කියපන් කෝ මාතරින් වත් උබේ සයිස් හොයාගන්න නැද්ද?(micro size අඩුයි බං):rofl::rofl::rofl:
    මන් කුට්ටම ගැන පරේශනයන්ක් කලා.මට හම්බුනා සින්දුවක් මේක ගැනද ඔය කියවන්නෙ බලපල්ල 0.38 බලන්නකො

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,229
    4,382
    113
    ඇයි එන්නද
    පැටියා;16763782 said:
    Pulsar 150 2013 එකක ඇන්ජිමේ කලු පාට හරිය (බෝර් එකේ පිට) කලු පාට තැනින් තැන ගිහිල්ලා සුදු පාට මතු වෙලා තියනව. මේක අන්දපු සීන් එකක් ද? :dull:

    hati ban oya mage eketh vela thiyenne
    heat ekata paint eke pathuru yanava
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    hati ban oya mage eketh vela thiyenne
    heat ekata paint eke pathuru yanava

    පෙට්‍රල් ටිකක් වහලද දුවන්නෙ? එතකොට හීට් එක වැඩි වෙන සීන් එකක් තියනවලු නෝමල් ගානට වඩා. උඹ high pressure අල්ලනවද? මගෙ හෝප්ස් ඔක්කොම ගියා බයික් එක දැක්කහම BAC නම්බරයක්. අද ගන්නමයි කියල ගියෙ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16763991 said:
    පෙට්‍රල් ටිකක් වහලද දුවන්නෙ? එතකොට හීට් එක වැඩි වෙන සීන් එකක් තියනවලු නෝමල් ගානට වඩා. උඹ high pressure අල්ලනවද? මගෙ හෝප්ස් ඔක්කොම ගියා බයික් එක දැක්කහම BAC නම්බරයක්. අද ගන්නමයි කියල ගියෙ :dull:

    මචන් ෆුට් රෙස්ට් ඇද වෙලා එහෙම තියනවද ඩිස්ක් එක කට්ට එහෙම එහෙම තියනවද කිය්ල අතගාල බලන්න ෂුවර් නැත්නම්.

    ඔය පේන්ට් යන සීන් එක තියනව බන්.. හයිප්‍රෙෂර් ක්ලීනර් වලටත් යනවා. කාලයක් තියනකොටත් යනව බන්. ඉන්දියාවෙ සුපිරි කොලිටි එක තමා..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන් කුට්ටම ගැන පරේශනයන්ක් කලා.මට හම්බුනා සින්දුවක් මේක ගැනද ඔය කියවන්නෙ බලපල්ල 0.38 බලන්නකො

    උබ පර්යේෂණය කරලා හොයන තියෙන්නේ කාඩ් කුට්ටමක් ගැනනේ :frown:
    ඇයි කුට්ටම දන්නේ නැතිවෙන්න උබ අට වසරටවත් ඉස්කෝලේ ගියේ නැද්ද? :rolleyes:ගියා නම් සෞක්‍ය කියන විෂයට උගන්නනවා

    මේ හීරෝ හොන්ඩ පදින්නේ අටවත් පාස් නැති උන් නේ බං :P
     
    Status
    Not open for further replies.