පොඩි දෙයක් දැනගන්ඩ තියනවා ඔයාලගෙන්

AspenK

Member
Apr 28, 2013
566
130
0
පොඩි දෙයක් දැනගන්ඩ තියනවා ඔයාලගෙන්

පොඩි දෙයක් දැනගන්ඩ තියනවා ඔයාලගෙන්

කවුරුහරි දන්නවද මොකක්හරි විදියක් තියනවද කියල අපි පටන්ගන්ඩ යන අලුත්ම ව්‍යාපාරයක් (මෙතක් ලංකාවේ නැති) සඳහා Patent එකක් ගන්ඩ පුලුවන්ද කියලා... ??

ස්තුත්යි
 
Last edited:

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පුලුවන් ඒත් මීට කලින් ඒකට සමාන දෙයක් වෙන කෙනෙක් හදල නෑ වෙලඳපලේ නෑ කියල පෙන්නල දෙන්න ඕනි..පේටන්ට් එකක් ගන්න අමාරුයි කියලයි කියන්නෙ
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    Thany you saho :)
    rep ++

    එක ලංකාවේ නැති උනාට දැනට වෙන රටවල් දෙක තුනක තියනවා.. එහෙම උනොත් ගන්ඩ බැරිද

    ස්තුත්යි උදව් කලට
    oyata rep denda balu ayiye :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එක ලංකාවේ නැති උනාට දැනට වෙන රටවල් දෙක තුනක තියනවා.. එහෙම උනොත් ගන්ඩ බැරිද
    ලංකාව ඇතුලත කරන බිස්නස් එකක්නම් මෙහේ කෙනෙක් හදල නැත්නම් බැරිවෙන එකක් නෑ හැබැයි වෙන කවුරු හරි ඒ ප්‍රඩක්ට් එකම(ඊට සමාන) පිටරටින් ගෙන්නල මෙහේ විකුනුවොත් කරන්න දෙයක් නෑ :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Machan patent eka valid wenne eke gaththa country eke boundaries athule witharai. Oyaga nationality ekawath ekata balapanne na.

    Trademark wunath ehemai.
    Namuth patent eka ganna amarui eka danatama loke thiyena ekak nam. 14, 20 years witharai patent karanna puluwan eka sarekata.
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Lankawe nathathth pitarata eka thibe nam umbata ekata"Patent" ganna baa. But e product eka poddak wenas karala haduwoth nam podi chance ekak thiyenawa. Anika ban lankawe ewun bohowita karanne mokak hari product ekak hit wegena yanakota hama ekama e business eka patan aran seramala kelawa ganna eka.
     
    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    පොඩි දෙයක් දැනගන්ඩ තියනවා ඔයාලගෙන්

    කවුරුහරි දන්නවද මොකක්හරි විදියක් තියනවද කියල අපි පටන්ගන්ඩ යන අලුත්ම ව්‍යාපාරයක් (මෙතක් ලංකාවේ නැති) සඳහා Patent එකක් ගන්ඩ පුලුවන්ද කියලා... ??

    ස්තුත්යි

    • patent එක නම් දන්නේ නෑ
    • product name,logo වගේ ඒවාට අයිතිය ගන්න පුළුවන් කියල අහල තියනවා
    • ඉක්මනට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන් වේවා
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    Machan patent eka valid wenne eke gaththa country eke boundaries athule witharai. Oyaga nationality ekawath ekata balapanne na.

    Trademark wunath ehemai.
    Namuth patent eka ganna amarui eka danatama loke thiyena ekak nam. 14, 20 years witharai patent karanna puluwan eka sarekata.

    Ehenam machan TOYOTA Prius car ekama Indiawe hadaawi MARUTI PRIUS kiyala. :lol: Pepsi kiyala nama damme mokada ban untath COCACOLA (Special) kiyala daganna thibbane?
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    ලංකාව ඇතුලත කරන බිස්නස් එකක්නම් මෙහේ කෙනෙක් හදල නැත්නම් බැරිවෙන එකක් නෑ හැබැයි වෙන කවුරු හරි ඒ ප්‍රඩක්ට් එකම(ඊට සමාන) පිටරටින් ගෙන්නල මෙහේ විකුනුවොත් කරන්න දෙයක් නෑ :)
    මන් කියන එක මොනම විදියකින්වත් තවම ලංකාවේ නැහැ අයියේ
    ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට :)
    Machan patent eka valid wenne eke gaththa country eke boundaries athule witharai. Oyaga nationality ekawath ekata balapanne na.

    Trademark wunath ehemai.
    Namuth patent eka ganna amarui eka danatama loke thiyena ekak nam. 14, 20 years witharai patent karanna puluwan eka sarekata.
    මේ තොරතුරු මට ගොඩක් වටිනවා
    නමුත් ඔය කියල තියන එකයි පහල එක්කෙනා කියල තියන එකයි පරස්පරයි
    ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට :)
    Lankawe nathathth pitarata eka thibe nam umbata ekata"Patent" ganna baa. But e product eka poddak wenas karala haduwoth nam podi chance ekak thiyenawa. Anika ban lankawe ewun bohowita karanne mokak hari product ekak hit wegena yanakota hama ekama e business eka patan aran seramala kelawa ganna eka.
    ඔන්න ඕකම තමයි මටත් හිතෙන්නේ.. අනික අපි ලොකු ආර්ථික හයියක් තියන තවම.. ලොකු දේශපාලන සහ ආර්ථික හයියක් තියන කෙනෙක් වැඩේ පටන් ගත්තොත්... අනේ මන්ද
    මේ තොරතුරු මට ගොඩක් වටිනවා
    නමුත් ඔය කියල තියන එකයි ඉහල එක්කෙනා කියල තියන එකයි පරස්පරයි
    ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට :)
    ගඟුල;16764913 said:
    • patent එක නම් දන්නේ නෑ
    • product name,logo වගේ ඒවාට අයිතිය ගන්න පුළුවන් කියල අහල තියනවා
    • ඉක්මනට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන් වේවා
    ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට :)
    Ehenam machan TOYOTA Prius car ekama Indiawe hadaawi MARUTI PRIUS kiyala. :lol: Pepsi kiyala nama damme mokada ban untath COCACOLA (Special) kiyala daganna thibbane?
     
    Last edited:

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    Thany you saho :)
    rep ++

    එක ලංකාවේ නැති උනාට දැනට වෙන රටවල් දෙක තුනක තියනවා.. එහෙම උනොත් ගන්ඩ බැරිද
    (

    මම දන්නා විදියට පේටන්ට් එකක් කියන්නේ මුළු ලෝකෙටම වලංගු දෙයක් එක නිසා ලෝකේ කොහෙවත්ම තියෙන්න බැහැ.... අනික පේටන්ට් ගන්න ගිහින් කෙලව ගත්ත ගොඩක් මිනිස්සු ඉන්නවා මොකද අපිවගේ පොඩි රට වලින් අදහස් පේටන්ට් දෙන තැනට ගියාම ලොකු රටවල ලොකු කොම්පැනි අපිට කලින් එක හදල උන් පේටන්ට් එක ගන්නවා.. පොඩ්ඩක් හොයල බලන්න ලංකාවට අවේනික වෙලා තිබුණ ශාක වර්ග වගයකත් පේටන්ට් එක අපේ රටට නැහැ වෙන රටකට තියෙන්නේ... ;(