ලංකාව ඇතුලත කරන බිස්නස් එකක්නම් මෙහේ කෙනෙක් හදල නැත්නම් බැරිවෙන එකක් නෑ හැබැයි වෙන කවුරු හරි ඒ ප්‍රඩක්ට් එකම(ඊට සමාන) පිටරටින් ගෙන්නල මෙහේ විකුනුවොත් කරන්න දෙයක් නෑ
මන් කියන එක මොනම විදියකින්වත් තවම ලංකාවේ නැහැ අයියේ
ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට
Machan patent eka valid wenne eke gaththa country eke boundaries athule witharai. Oyaga nationality ekawath ekata balapanne na.
Trademark wunath ehemai.
Namuth patent eka ganna amarui eka danatama loke thiyena ekak nam. 14, 20 years witharai patent karanna puluwan eka sarekata.
මේ තොරතුරු මට ගොඩක් වටිනවා
නමුත් ඔය කියල තියන එකයි පහල එක්කෙනා කියල තියන එකයි පරස්පරයි
ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට
Lankawe nathathth pitarata eka thibe nam umbata ekata"Patent" ganna baa. But e product eka poddak wenas karala haduwoth nam podi chance ekak thiyenawa. Anika ban lankawe ewun bohowita karanne mokak hari product ekak hit wegena yanakota hama ekama e business eka patan aran seramala kelawa ganna eka.
ඔන්න ඕකම තමයි මටත් හිතෙන්නේ.. අනික අපි ලොකු ආර්ථික හයියක් තියන තවම.. ලොකු දේශපාලන සහ ආර්ථික හයියක් තියන කෙනෙක් වැඩේ පටන් ගත්තොත්... අනේ මන්ද
මේ තොරතුරු මට ගොඩක් වටිනවා
නමුත් ඔය කියල තියන එකයි ඉහල එක්කෙනා කියල තියන එකයි පරස්පරයි
ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට
ගඟුල;16764913 said:
- patent එක නම් දන්නේ නෑ
- product name,logo වගේ ඒවාට අයිතිය ගන්න පුළුවන් කියල අහල තියනවා
- ඉක්මනට අවශ්‍ය තොරතුරු ලබාගන්න පුළුවන් වේවා
ඔයාට ගොඩක් ස්තුත්යි අයියේ මට උදව් කලාට
Ehenam machan TOYOTA Prius car ekama Indiawe hadaawi MARUTI PRIUS kiyala.
Pepsi kiyala nama damme mokada ban untath COCACOLA (Special) kiyala daganna thibbane?