ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ජන්තු අයියා;16763589 said:
    හුටා.....:baffled:...හිටින් එවන්නට...

    ඔව් ගන්න කියලා බැලුවේ බං..

    ගල් ආර්ම් එකක් ම ගනින්.. :dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචන් ෆුට් රෙස්ට් ඇද වෙලා එහෙම තියනවද ඩිස්ක් එක කට්ට එහෙම එහෙම තියනවද කිය්ල අතගාල බලන්න ෂුවර් නැත්නම්.

    ඔය පේන්ට් යන සීන් එක තියනව බන්.. හයිප්‍රෙෂර් ක්ලීනර් වලටත් යනවා. කාලයක් තියනකොටත් යනව බන්. ඉන්දියාවෙ සුපිරි කොලිටි එක තමා..:dull:

    :dull: ඩිස්ක් ඒක නම් අලුත් වගේ කට්ට හෑරිලා නෑ. ෆුට් ෙරස්ට් නම් බැලුෙව නෑ :dull:
    පස්සා ටයර් ඒක මාරු කරල තිබ්ෙබ බං මට වැඩිය අැල්ලුෙව නෑ බයික් ඒක මාත් ඒක්ක යාලුෙවක් ගියා උෟ බයික් කාපු ඒකෙක් උටත් සැටිස් නෑ. අනේ මන්ද ඉතිං කිරි හින්ද අහක දාන්නත් බෑ උනු හින්ද ෙබාන්නත් බෑ වෙග සීන් ඒකක් තියෙන්නෙ :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16764348 said:

    හිතට ඇල්ලුවෙ නැත්නම් ගන්න එපා බන්. ටයර් එක ගෙවිලද මාරුකරල තියෙන්නේ..

    ගෙවිල මාරුකරල නම් 25ක්වත් දුවල වෙන්න ඕනේ..:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හිතට ඇල්ලුවෙ නැත්නම් ගන්න එපා බන්. ටයර් එක ගෙවිලද මාරුකරල තියෙන්නේ..

    ගෙවිල මාරුකරල නම් 25ක්වත් දුවල වෙන්න ඕනේ..:dull:

    උෟ කිවුවෙ නම් අලුත් ටයර් ඒකක් සෙට් වුනා ඒ්ක නිසා මාරු කලා තියලා වගේ කතාවක්. :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16764385 said:
    උෟ කිවුවෙ නම් අලුත් ටයර් ඒකක් සෙට් වුනා ඒ්ක නිසා මාරු කලා තියලා වගේ කතාවක්. :nerd:

    120 වගේ දාන එක නම් කරනවා..

    අපේ යුරාජ් මාමත් ඔය වැඩේ කලා හැබැයි 110ද කොහෙද දැම්මේ..:rofl:

    බයික් එක කාල නැත්නම් අවුලක් නෑ බන්.:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    120 වගේ දාන එක නම් කරනවා..

    අපේ යුරාජ් මාමත් ඔය වැඩේ කලා හැබැයි 110ද කොහෙද දැම්මේ..:rofl:

    බයික් එක කාල නැත්නම් අවුලක් නෑ බන්.:)

    balloon size වැඩි ටයර් එකක් තමා දාල තියෙන්නෙ පස්සට :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16764407 said:
    balloon size වැඩි ටයර් එකක් තමා දාල තියෙන්නෙ පස්සට :)

    ඔව් ඔව් ඒක අවුලක් නෑ..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16763991 said:
    පෙට්‍රල් ටිකක් වහලද දුවන්නෙ? එතකොට හීට් එක වැඩි වෙන සීන් එකක් තියනවලු නෝමල් ගානට වඩා. උඹ high pressure අල්ලනවද? මගෙ හෝප්ස් ඔක්කොම ගියා බයික් එක දැක්කහම BAC නම්බරයක්. අද ගන්නමයි කියල ගියෙ :dull:

    :shocked: BAC නම්බර් එකක්..... :( මගේ නම් තවම එහෙම අවුලක් නෑ.... සමහරවිට, හයි ප්‍රෙෂර් අල්ලනවා ඈති ඒකට....... :baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: BAC නම්බර් එකක්..... :( මගේ නම් තවම එහෙම අවුලක් නෑ.... සමහරවිට, හයි ප්‍රෙෂර් අල්ලනවා ඈති ඒකට....... :baffled:

    ගොන් තඩියෝ හෙට වත් අහවල් ෂොප් එක ඇරලද?:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16764385 said:
    උෟ කිවුවෙ නම් අලුත් ටයර් ඒකක් සෙට් වුනා ඒ්ක නිසා මාරු කලා තියලා වගේ කතාවක්. :nerd:

    :oo: එන්නේ ටියුබ් ටයර් නිසා, ටියුබ්ලස් කරාද දන්නේ නෑ නේ....?? මොකද මමත් ටියුබ් ටයර් දෙක ඉක්මන් එකේ දාලා විකුණුවා..... ඊට පස්සේ දැම්මා ටියුබ්ලස් දෙකක්..... :) :D

    මගේ එකේ නම්, තෙල් ගහපු දවස් පවා ලියලා තියෙන පොතක් නඩත්තු කරනවා..... :yes:

    අපේ බස් වලත් එහෙමයි..... ගත්ත දවසේ ඉදන්, ඈණයක් මාරු කරත්, නඩත්තු පොතේ තියෙනවා...... සේරම දේවල් ටික.... :D (බස් වල නම් ඩීසල් ගැහිලි ලියන්නේ නෑ :P )
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගොන් තඩියෝ හෙට වත් අහවල් ෂොප් එක ඇරලද?:growl:

    :frown: අද ගියා බොල ස්පෙෂලිස්ට් ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න..... ඒකයි කලින් වැහුවේ ශොප් එක..... :yes: හෙට ඉන්නවා..... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :shocked: BAC නම්බර් එකක්..... :( මගේ නම් තවම එහෙම අවුලක් නෑ.... සමහරවිට, හයි ප්‍රෙෂර් අල්ලනවා ඈති ඒකට....... :baffled:

    risk එකක් ගන්න එක හොඳ මදි වගේ එහෙම කියල නේද මාමෙ :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16764407 said:
    balloon size වැඩි ටයර් එකක් තමා දාල තියෙන්නෙ පස්සට :)

    :oo: අඩේ මතක නැද්ද බං සයිස් එක.....?? මම ටයර් දාද්දි, අදුරන කඩේ තිබුනේ නෑ බඩු...... නැත්නම් එක එක දාලා බලන්න තිබ්බා හරියන එකක්..... අන්තිමට, ආව සයිස් එකෙන්ම දැම්මේ....... :(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo: එන්නේ ටියුබ් ටයර් නිසා, ටියුබ්ලස් කරාද දන්නේ නෑ නේ....?? මොකද මමත් ටියුබ් ටයර් දෙක ඉක්මන් එකේ දාලා විකුණුවා..... ඊට පස්සේ දැම්මා ටියුබ්ලස් දෙකක්..... :) :D

    මගේ එකේ නම්, තෙල් ගහපු දවස් පවා ලියලා තියෙන පොතක් නඩත්තු කරනවා..... :yes:

    අපේ බස් වලත් එහෙමයි..... ගත්ත දවසේ ඉදන්, ඈණයක් මාරු කරත්, නඩත්තු පොතේ තියෙනවා...... සේරම දේවල් ටික.... :D (බස් වල නම් ඩීසල් ගැහිලි ලියන්නේ නෑ :P )

    පස්සා ටයර් එක විතරයි මාරු කරල තියෙන්නෙ ඒකත් බැලුන් සයිස් වැඩි DSI ජරාවකට :rolleyes:
    ආයෙත් හෙට ගිහිං බලලා තීරණයක් ගන්න ඕනෙ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16764597 said:
    risk එකක් ගන්න එක හොඳ මදි වගේ එහෙම කියල නේද මාමෙ :dull:

    :oo: හ්ම්ම්.... ඔව් ඉතින් හිතට ඈල්ලුවේ නැත්නම් ගන්න එපා..... :no:

    බත්තරමුල්ලේ, ඩේවිඩ් පීරිස් එකෙන් කරන, රියසක්වල එකෙත් අඩුවට තියෙනවා බයික්.... ලීස් එකෙන් උස්සපුවා...... පොඩ්ඩක් ගිහින් බලන්න..... අදුරන බුවෙක් ඉන්නවා.... අඩු කරගන්න පුලුවන්..... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo: අඩේ මතක නැද්ද බං සයිස් එක.....?? මම ටයර් දාද්දි, අදුරන කඩේ තිබුනේ නෑ බඩු...... නැත්නම් එක එක දාලා බලන්න තිබ්බා හරියන එකක්..... අන්තිමට, ආව සයිස් එකෙන්ම දැම්මේ....... :(

    හෙට ගියොත් බලලා කියන්නං. බැලුන් සයිස් කොච්චර වැඩිද කිවුවොත් අර පොඩියට තියන ප්ලාස්ටින් මඩ්ගාඩ් කෑල්ලෙ ටයර් එක ඇතිල්ලිලා තැන් දෙකක් විතර උණු වෙලා කැඩිල ගිහිං :lol:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo: හ්ම්ම්.... ඔව් ඉතින් හිතට ඈල්ලුවේ නැත්නම් ගන්න එපා..... :no:

    බත්තරමුල්ලේ, ඩේවිඩ් පීරිස් එකෙන් කරන, රියසක්වල එකෙත් අඩුවට තියෙනවා බයික්.... ලීස් එකෙන් උස්සපුවා...... පොඩ්ඩක් ගිහින් බලන්න..... අදුරන බුවෙක් ඉන්නවා.... අඩු කරගන්න පුලුවන්..... :D

    අහලා බලන්න බැරිද හොඳ තත්වයෙ 150යක් තියෙයිද කියලා. ඕකෙ ටෙන්ඩර් දාලා වාත වෙන කේස් එකක්ද තියෙන්නෙ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16764625 said:
    පස්සා ටයර් එක විතරයි මාරු කරල තියෙන්නෙ ඒකත් බැලුන් සයිස් වැඩි DSI ජරාවකට :rolleyes:
    ආයෙත් හෙට ගිහිං බලලා තීරණයක් ගන්න ඕනෙ :oo:

    :oo: කොහෙද ඕක තියෙන්නේ....?? ඕනා නම් එන්නම් බලන්න.... :) මට ඉතින් එහෙමකට දැනුමක් නම් නෑ ඕවා ගැන..... ඒත් පොඩ්ඩක් පැදලා බලලා, වෙනසක් තියෙනවා නම් කියන්න පුලුවන් වෙයි...... :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :oo: කොහෙද ඕක තියෙන්නේ....?? ඕනා නම් එන්නම් බලන්න.... :) මට ඉතින් එහෙමකට දැනුමක් නම් නෑ ඕවා ගැන..... ඒත් පොඩ්ඩක් පැදලා බලලා, වෙනසක් තියෙනවා නම් කියන්න පුලුවන් වෙයි...... :D

    මිනුවන්ගොඩ තියෙන්නෙ. ඒ පැත්තෙ කරක් ගහනවද හෙට? :oo:
     
    Status
    Not open for further replies.