ජන්තු අයියා;16763589 said:හුටා........හිටින් එවන්නට...
ඔව් ගන්න කියලා බැලුවේ බං..
ගල් ආර්ම් එකක් ම ගනින්..

ජන්තු අයියා;16763589 said:හුටා........හිටින් එවන්නට...
ඔව් ගන්න කියලා බැලුවේ බං..

මචන් ෆුට් රෙස්ට් ඇද වෙලා එහෙම තියනවද ඩිස්ක් එක කට්ට එහෙම එහෙම තියනවද කිය්ල අතගාල බලන්න ෂුවර් නැත්නම්.
ඔය පේන්ට් යන සීන් එක තියනව බන්.. හයිප්රෙෂර් ක්ලීනර් වලටත් යනවා. කාලයක් තියනකොටත් යනව බන්. ඉන්දියාවෙ සුපිරි කොලිටි එක තමා..![]()
ඩිස්ක් ඒක නම් අලුත් වගේ කට්ට හෑරිලා නෑ. ෆුට් ෙරස්ට් නම් බැලුෙව නෑ 

පැටියා;16764348 said:ඩිස්ක් ඒක නම් අලුත් වගේ කට්ට හෑරිලා නෑ. ෆුට් ෙරස්ට් නම් බැලුෙව නෑ
පස්සා ටයර් ඒක මාරු කරල තිබ්ෙබ බං මට වැඩිය අැල්ලුෙව නෑ බයික් ඒක මාත් ඒක්ක යාලුෙවක් ගියා උෟ බයික් කාපු ඒකෙක් උටත් සැටිස් නෑ. අනේ මන්ද ඉතිං කිරි හින්ද අහක දාන්නත් බෑ උනු හින්ද ෙබාන්නත් බෑ වෙග සීන් ඒකක් තියෙන්නෙ![]()

හිතට ඇල්ලුවෙ නැත්නම් ගන්න එපා බන්. ටයර් එක ගෙවිලද මාරුකරල තියෙන්නේ..
ගෙවිල මාරුකරල නම් 25ක්වත් දුවල වෙන්න ඕනේ..![]()

පැටියා;16764385 said:උෟ කිවුවෙ නම් අලුත් ටයර් ඒකක් සෙට් වුනා ඒ්ක නිසා මාරු කලා තියලා වගේ කතාවක්.![]()

120 වගේ දාන එක නම් කරනවා..
අපේ යුරාජ් මාමත් ඔය වැඩේ කලා හැබැයි 110ද කොහෙද දැම්මේ..
බයික් එක කාල නැත්නම් අවුලක් නෑ බන්.![]()

පැටියා;16764407 said:balloon size වැඩි ටයර් එකක් තමා දාල තියෙන්නෙ පස්සට![]()

පැටියා;16763991 said:පෙට්‍රල් ටිකක් වහලද දුවන්නෙ? එතකොට හීට් එක වැඩි වෙන සීන් එකක් තියනවලු නෝමල් ගානට වඩා. උඹ high pressure අල්ලනවද? මගෙ හෝප්ස් ඔක්කොම ගියා බයික් එක දැක්කහම BAC නම්බරයක්. අද ගන්නමයි කියල ගියෙ![]()
BAC නම්බර් එකක්.....
මගේ නම් තවම එහෙම අවුලක් නෑ.... සමහරවිට, හයි ප්‍රෙෂර් අල්ලනවා ඈති ඒකට....... 
BAC නම්බර් එකක්.....
මගේ නම් තවම එහෙම අවුලක් නෑ.... සමහරවිට, හයි ප්‍රෙෂර් අල්ලනවා ඈති ඒකට.......
![]()

පැටියා;16764385 said:උෟ කිවුවෙ නම් අලුත් ටයර් ඒකක් සෙට් වුනා ඒ්ක නිසා මාරු කලා තියලා වගේ කතාවක්.![]()
එන්නේ ටියුබ් ටයර් නිසා, ටියුබ්ලස් කරාද දන්නේ නෑ නේ....?? මොකද මමත් ටියුබ් ටයර් දෙක ඉක්මන් එකේ දාලා විකුණුවා..... ඊට පස්සේ දැම්මා ටියුබ්ලස් දෙකක්.....
(බස් වල නම් ඩීසල් ගැහිලි ලියන්නේ නෑ
)ගොන් තඩියෝ හෙට වත් අහවල් ෂොප් එක ඇරලද?![]()
අද ගියා බොල ස්පෙෂලිස්ට් ඩොක්ට කෙනෙක් හම්බ වෙන්න..... ඒකයි කලින් වැහුවේ ශොප් එක.....
හෙට ඉන්නවා..... 
BAC නම්බර් එකක්.....
මගේ නම් තවම එහෙම අවුලක් නෑ.... සමහරවිට, හයි ප්‍රෙෂර් අල්ලනවා ඈති ඒකට.......
![]()

පැටියා;16764407 said:balloon size වැඩි ටයර් එකක් තමා දාල තියෙන්නෙ පස්සට![]()
අඩේ මතක නැද්ද බං සයිස් එක.....?? මම ටයර් දාද්දි, අදුරන කඩේ තිබුනේ නෑ බඩු...... නැත්නම් එක එක දාලා බලන්න තිබ්බා හරියන එකක්..... අන්තිමට, ආව සයිස් එකෙන්ම දැම්මේ....... 
එන්නේ ටියුබ් ටයර් නිසා, ටියුබ්ලස් කරාද දන්නේ නෑ නේ....?? මොකද මමත් ටියුබ් ටයර් දෙක ඉක්මන් එකේ දාලා විකුණුවා..... ඊට පස්සේ දැම්මා ටියුබ්ලස් දෙකක්.....
![]()
![]()
මගේ එකේ නම්, තෙල් ගහපු දවස් පවා ලියලා තියෙන පොතක් නඩත්තු කරනවා.....![]()
අපේ බස් වලත් එහෙමයි..... ගත්ත දවසේ ඉදන්, ඈණයක් මාරු කරත්, නඩත්තු පොතේ තියෙනවා...... සේරම දේවල් ටික....(බස් වල නම් ඩීසල් ගැහිලි ලියන්නේ නෑ
)

පැටියා;16764597 said:risk එකක් ගන්න එක හොඳ මදි වගේ එහෙම කියල නේද මාමෙ![]()
හ්ම්ම්.... ඔව් ඉතින් හිතට ඈල්ලුවේ නැත්නම් ගන්න එපා.....

අඩේ මතක නැද්ද බං සයිස් එක.....?? මම ටයර් දාද්දි, අදුරන කඩේ තිබුනේ නෑ බඩු...... නැත්නම් එක එක දාලා බලන්න තිබ්බා හරියන එකක්..... අන්තිමට, ආව සයිස් එකෙන්ම දැම්මේ.......
![]()

හ්ම්ම්.... ඔව් ඉතින් හිතට ඈල්ලුවේ නැත්නම් ගන්න එපා.....
![]()
බත්තරමුල්ලේ, ඩේවිඩ් පීරිස් එකෙන් කරන, රියසක්වල එකෙත් අඩුවට තියෙනවා බයික්.... ලීස් එකෙන් උස්සපුවා...... පොඩ්ඩක් ගිහින් බලන්න..... අදුරන බුවෙක් ඉන්නවා.... අඩු කරගන්න පුලුවන්.....![]()

පැටියා;16764625 said:පස්සා ටයර් එක විතරයි මාරු කරල තියෙන්නෙ ඒකත් බැලුන් සයිස් වැඩි DSI ජරාවකට
ආයෙත් හෙට ගිහිං බලලා තීරණයක් ගන්න ඕනෙ![]()
කොහෙද ඕක තියෙන්නේ....?? ඕනා නම් එන්නම් බලන්න....
මට ඉතින් එහෙමකට දැනුමක් නම් නෑ ඕවා ගැන..... ඒත් පොඩ්ඩක් පැදලා බලලා, වෙනසක් තියෙනවා නම් කියන්න පුලුවන් වෙයි...... 
කොහෙද ඕක තියෙන්නේ....?? ඕනා නම් එන්නම් බලන්න....
මට ඉතින් එහෙමකට දැනුමක් නම් නෑ ඕවා ගැන..... ඒත් පොඩ්ඩක් පැදලා බලලා, වෙනසක් තියෙනවා නම් කියන්න පුලුවන් වෙයි......
![]()