- අර ජී.ටී පී ඇම් කරෛ්.. ෆේක් එකද ඕකද ඕනේ කියලා අහලා... අන්න ඒක කන් -පෙස් කොරපියකෝ




ඔව් ඔව්


බස් ජැක් එකක්ද?![]()
![]()



ඔන්න බලන්න...ඒකනේ කියන්නේ..අපිනන් හොඳම යාලුවා එක්ක වුනත් අවශ්‍ය දෙවල් විතරයි කියන්නේ....ඔයාලව විශ්වාස කරන්නේ කොහොමද ඉතින්....![]()

බින්දු;16764620 said:මෙච්චර කල් මුගේ නම මම කියෙව්වේ ජයන්ත කියලා
![]()

පොල් කට්ටක් එවන්න කිව්වේ නැගලා යන්නද.?![]()

මගේ දෙයක් තියෙනවා අමු අමුවේ
දැම්මට කමක් නැද්ද![]()

ඔ්ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..
හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා
අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ

ගඟුල;16764537 said:
- මහා රැල්ලක් කොයි වෙලේ එයිද කියන්න බෑ
- කොයි වෙලෙත් හෝ හෝ ගානවා
- කකුල ළඟටම ඇවිත් ආයෙත් යනවා(ඇදල ගන්නමයි බලන්නේ)

අම්මපා එකනං ඇත්ත. අත්දකිමෙන්මයි කියන්නේ. කෙල්ලෝ අපි තරම් විවුර්ථ නෑ තමයි!![]()
මචන් මං මේ නිකමට වගේ නොදන්නා කමට අහන්නේ උඹ කොල්ලෙක් ද? කෙල්ලෙක් ද?![]()

අම්මපා එකනං ඇත්ත. අත්දකිමෙන්මයි කියන්නේ. කෙල්ලෝ අපි තරම් විවුර්ථ නෑ තමයි!![]()


මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...
ඔය හතලිස් ඇඳිරිය.ඒකයි හරියට පේන්නේ නැත්තේ..ටික දවසකින් ඕක හරියනවා...![]()







