~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    බින්දු;16764620 said:
    :oo::oo: මෙච්චර කල් මුගේ නම මම කියෙව්වේ ජයන්ත කියලා :baffled::baffled::baffled::baffled:

    EYE test
    images
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔන්න බලන්න...ඒකනේ කියන්නේ..අපිනන් හොඳම යාලුවා එක්ක වුනත් අවශ්‍ය දෙවල් විතරයි කියන්නේ....ඔයාලව විශ්වාස කරන්නේ කොහොමද ඉතින්....:(

    අම්මපා එකනං ඇත්ත. අත්දකිමෙන්මයි කියන්නේ. කෙල්ලෝ අපි තරම් විවුර්ථ නෑ තමයි! :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බින්දු;16764620 said:
    :oo::oo: මෙච්චර කල් මුගේ නම මම කියෙව්වේ ජයන්ත කියලා :baffled::baffled::baffled::baffled:

    ඔය හතලිස් ඇඳිරිය.ඒකයි හරියට පේන්නේ නැත්තේ..ටික දවසකින් ඕක හරියනවා...:P:lol:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    පොල් කට්ටක් එවන්න කිව්වේ නැගලා යන්නද.?:lol:

    • නෑ අනේ ඔයා ලඟට එන්න කලින් කොම්පිට්ටුවක් හදාගෙන එන්න :(
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔ්‍ය සහෝදරී වරදවා වටහාගෙන... මම කිව්වේ ගෑණූ මහ මුහුදට කොහෙමක් සමානයි...දැක්කානේද 2004දී වෙච්ච දේ..:lol:
    හොඳම වැඩේ වෙරළේ ඉඳන් බලන් ඉන්න එක.. එතකොට තමා නියම ලස්සන දකින්න පුලුවන්... පීනන්න ‍ගියොත් ලුණු පෙවිලම මැරෙනවා...නැත්තං අතපය වාරු නැතුව ගිලිලම මැරෙනවා.නැත්තං මොරෙක් හරි කුදලං යනවා :growl::dull:
    අත්දැකීමෙන් ලු කියන්නේ ඕන්... ඔන්ම මුහුදක් ඈතින බලනකොට ඒකේ ලස්සන බලන්න පුලුවන්.. පීනන් ගියොත් තමා හැම මුහුදක්ම එපා වෙන්නේ :(

    :rofl: :P
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගඟුල;16764537 said:
    • මහා රැල්ලක් කොයි වෙලේ එයිද කියන්න බෑ
    • කොයි වෙලෙත් හෝ හෝ ගානවා
    • කකුල ළඟටම ඇවිත් ආයෙත් යනවා(ඇදල ගන්නමයි බලන්නේ)

    මචන් මං මේ නිකමට වගේ නොදන්නා කමට අහන්නේ උඹ කොල්ලෙක් ද? කෙල්ලෙක් ද? :oo:
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    අම්මපා එකනං ඇත්ත. අත්දකිමෙන්මයි කියන්නේ. කෙල්ලෝ අපි තරම් විවුර්ථ නෑ තමයි! :yes:

    • දැන්නම් බහුතරය විවෘතයි
    • හැම තැනින්ම කපලා/පලලා
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මචන් මං මේ නිකමට වගේ නොදන්නා කමට අහන්නේ උඹ කොල්ලෙක් ද? කෙල්ලෙක් ද? :oo:

    • මචන් මං මේ නිකමට වගේ නොදන්නා කමට අහන්නේ උඹ කොල්ලෙක් ද? කෙල්ලෙක් ද? :oo:
    • කොල්ලෙක්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මපා එකනං ඇත්ත. අත්දකිමෙන්මයි කියන්නේ. කෙල්ලෝ අපි තරම් විවුර්ථ නෑ තමයි! :yes:

    :yes::yes::yes: මේකත් දැනගන්න ...කෙල්ලෙක් දෙයක් හන්ගන්නේ ඔයාලට තියෙන බයට..ඒ බය නැති කරන්න පුලුවනුත් ඔයාලටම තමා...:)
     
    Status
    Not open for further replies.