ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙට ආයෙත් SLT උන්ට අමතන්න වෙනවා.... අද තමා සතියකට පස්සේ ෆෝන් එක හැදුවේ..... උන් එන වෙලාවට මම නෑ..... මම උන්ට කට කැඩෙනකල් කිව්වා.... වයර් එක මග කැඩිලා ඈති.... ගෙදර නෙවේ අවුල කියලා.... ඈහුවේ නෑ.... අද ඈවිත් ගෙදර වයර් ටික චෙක් කරලා... අන්තිමට කණුවෙන් වයර් එකක් ගැලවිලා.... :angry:

    දැන් චෙක් කරේ... නෙට් ස්ලෝ..... 8Mbps වෙනුවට එනවා..... 2Mbps... :angry: අමතනවා ඕකුන්ට හෙට කන් වල ඈබ ගහගන්න...... :frown:

    ඕකුන්ට කියල වැඩක් නෑ.......SLT එකේ ඉන්නේ සියල්ල දත් උන් :angry:
    එක පාරක් එකෙක් ඇවිත් කියලා ගිහින් තිබ්බ computer එක slow එකයි internet අව්ල් කියල :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඕකුන්ට කියල වැඩක් නෑ.......SLT එකේ ඉන්නේ සියල්ල දත් උන් :angry:
    එක පාරක් එකෙක් ඇවිත් කියලා ගිහින් තිබ්බ computer එක slow එකයි internet අව්ල් කියල :angry:

    උන් හිතාගෙන ඉන්නෙ ඇවිත් රව්ටරේ රීසෙට් කලාම ඔක්කොම හරි කියල.අපි ඕකුන්ට බැන්නා බැනිල්ලක් ඉස්සර.අන්තිමට රීජනල් මැනෙජර් කතාකරල අහනවා ඇයි මෙච්චර කම්ප්ලේන් කරන්නෙ කියලා..:lol: ඌටත් බැන්නා..:rofl:

    මහ සක්කිලි හැත්තක්.:growl:
     
    • Like
    Reactions: speedmalli

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: කඩුවෙල ඩයලොග් එකේ උන් ලග නෑ 4G ඒවා.... ලංකාබෙල් උන්ට කතා කරා... තවම උන්ගේ කෝල් බෑක් එක නෑ...... :angry:

    4G කවරේජ් නෑ කියලද කිව්වේ..:rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝනින්ග් නන් EFI ලවර්ස්

    a_79704eb3.jpg

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ගුඩ් මොර්නින්ග් වේවා !!!!!!!!!!!!හරිදුවෝ නැද්ද බන් කවුරුත් ගමින් machine එකක් ගන්න එකෙක් ???????????:(:(:(:(:(
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,435
    17,406
    113
    Auckland
    උන් හිතාගෙන ඉන්නෙ ඇවිත් රව්ටරේ රීසෙට් කලාම ඔක්කොම හරි කියල.අපි ඕකුන්ට බැන්නා බැනිල්ලක් ඉස්සර.අන්තිමට රීජනල් මැනෙජර් කතාකරල අහනවා ඇයි මෙච්චර කම්ප්ලේන් කරන්නෙ කියලා..:lol: ඌටත් බැන්නා..:rofl:

    මහ සක්කිලි හැත්තක්.:growl:

    :lol::lol::lol::lol: rep added
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕකුන්ට කියල වැඩක් නෑ.......SLT එකේ ඉන්නේ සියල්ල දත් උන් :angry:
    එක පාරක් එකෙක් ඇවිත් කියලා ගිහින් තිබ්බ computer එක slow එකයි internet අව්ල් කියල :angry:

    :growl: කියලා වැඩක් නෑ ඒවා නම්.... දැන් උදේ කතා කරහම, යූසේජ් එක චෙක් කරාද අහනවා..... ඈමතුවා කතා කරපු එකීට කන් පාත් වෙන්න..... සතියක් තිස්සේ වැඩ නොකරපු ෆෝන් එකේ, ගිය සතියේ 3 වෙනිදා ඉදන් වැඩ නෑ.... දවස් දෙකට, 35GB බාගන්න පුලුවන්ද මේ 1Mbps එන එකෙන් කියලා ඈමතුවේ ඒකිට.... උත්තර නෑ...... :angry:

    උන් හිතාගෙන ඉන්නෙ ඇවිත් රව්ටරේ රීසෙට් කලාම ඔක්කොම හරි කියල.අපි ඕකුන්ට බැන්නා බැනිල්ලක් ඉස්සර.අන්තිමට රීජනල් මැනෙජර් කතාකරල අහනවා ඇයි මෙච්චර කම්ප්ලේන් කරන්නෙ කියලා..:lol: ඌටත් බැන්නා..:rofl:

    මහ සක්කිලි හැත්තක්.:growl:

    :angry: කියලා වැඩක් නෑ.... රවුටරේ ඔෆ් කරලා ඔන් කරලා බැලුවද අහනවා...... :growl: මම මුන්ගේ හැටි දන්න නිසා කිව්වා, රවුටරේ ඔෆ් කරලා ඔන් කරා විතරක් නෙවේ..... රීසෙට් කරලා, ආයෙත් මුල ඉදලම සෙටින්ග්ස් හිටන් දැම්මා කියලා....... :growl: ඕන් එතකොට තමා පෑමිනිල්ල ලියා ගත්තේ...... :growl::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :growl: කියලා වැඩක් නෑ ඒවා නම්.... දැන් උදේ කතා කරහම, යූසේජ් එක චෙක් කරාද අහනවා..... ඈමතුවා කතා කරපු එකීට කන් පාත් වෙන්න..... සතියක් තිස්සේ වැඩ නොකරපු ෆෝන් එකේ, ගිය සතියේ 3 වෙනිදා ඉදන් වැඩ නෑ.... දවස් දෙකට, 35GB බාගන්න පුලුවන්ද මේ 1Mbps එන එකෙන් කියලා ඈමතුවේ ඒකිට.... උත්තර නෑ...... :angry:

    :angry: කියලා වැඩක් නෑ.... රවුටරේ ඔෆ් කරලා ඔන් කරලා බැලුවද අහනවා...... :growl: මම මුන්ගේ හැටි දන්න නිසා කිව්වා, රවුටරේ ඔෆ් කරලා ඔන් කරා විතරක් නෙවේ..... රීසෙට් කරලා, ආයෙත් මුල ඉදලම සෙටින්ග්ස් හිටන් දැම්මා කියලා....... :growl: ඕන් එතකොට තමා පෑමිනිල්ල ලියා ගත්තේ...... :growl::angry:
    කකුල පෙන්නුවද....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ටෙලිකොම් එකේ මහ එකෙක්ට අමතන්න ඩිරෙක්ට් නම්බර් ඒකක් දන්න එකෙක් ඉන්නවදෝ...... :angry:

    යකෝ මුන්ගේ අපේ කම්ප්ලේන් රිපෝට් වෙන්නේ නැද්ද විනාඩි 5න් පහට එක එකා කතා කර කර එක එක දේවල් අහන්නේ........ :frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පැටියා;16764742 said:
    ඒකෙ අවුලක් නෑ මාමෙ. වචනෙත් ඇති :):):):)

    ආ පැටියා මල්ලි කොහොමෙයි ජිවිතේ :)

    මාමා නෙමෙයි මචන් උඹට සීයා වෙන්නේ :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පරිස්සම් වෙයන් බඩෝ

    :cool: ඩොක්ට කියන්නේ කකුල උඩක තියාගෙනම ඉන්න කියලා..... එතකොට කවුද දන්නේ නෑ අපිට කන්න බොන්න දෙන්නේ....... :growl:

    ආ අල්ලගන්න තමා හිටියේ..... අර ලැප ආයේ බ්ලූස්ක්‍රීන් එනවලු..... රෙද්ද HP :angry:

    අන්තිමට මොනවද දාපු සොෆ්ට්වෙයා.....?? :rolleyes: හාඩ් ඩිස්ක් කන්ට්‍රෝලර් එක කේස්ද මන්දා......?? කවුද බං HP ගන්න කියලා රෙකමන්ඩ් කරේ අක්කලට......?? :growl: :frown: :angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :cool: ඩොක්ට කියන්නේ කකුල උඩක තියාගෙනම ඉන්න කියලා..... එතකොට කවුද දන්නේ නෑ අපිට කන්න බොන්න දෙන්නේ....... :growl:

    ආ අල්ලගන්න තමා හිටියේ..... අර ලැප ආයේ බ්ලූස්ක්‍රීන් එනවලු..... රෙද්ද HP :angry:

    අන්තිමට මොනවද දාපු සොෆ්ට්වෙයා.....?? :rolleyes: හාඩ් ඩිස්ක් කන්ට්‍රෝලර් එක කේස්ද මන්දා......?? කවුද බං HP ගන්න කියලා රෙකමන්ඩ් කරේ අක්කලට......?? :growl: :frown: :angry:

    ඒ ලැප ඔන් වෙන්නත් පට්ට වෙලාවක් යනවනේ.
    අන්තිමට දැම්මේ නම් AI,PS cs6,picasa විතරද කොහෙද?
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...:rofl:ඔන්න බලාපියව්...:rolleyes:

    14m7ymw.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;16765829 said:
    ආ..කුකුලනේ....කොහොමෙයි ඉතිං?අද උදේ මගේ පල්සරේ අමුතු ඈන්ගල් එකකට ඇල්ලුවා පොටෝ එකක් බොල...:rofl:ඔන්න බලාපියව්...:rolleyes:

    :shocked::shocked: උබටත් මාර ඇහැක්නෙ තියෙන්නෙ ෆොටෝ වලට.දාමු දාමු තව දෙක තුනක් :shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගුඩ් මෝනින්ග් නන් EFI ලවර්ස්

    a_79704eb3.jpg

    හීරෝ හොන්ඩා වල EFI ගැන නම් කතා කරලා වැඩක් නැහැ :no:
    උන් හිතන්නේ පොම්පයක් සෙට් කරලා පෙට්රෝල් විද්දම EFI හරි කියල :lol:
     
    Status
    Not open for further replies.