හෙට ආයෙත් SLT උන්ට අමතන්න වෙනවා.... අද තමා සතියකට පස්සේ ෆෝන් එක හැදුවේ..... උන් එන වෙලාවට මම නෑ..... මම උන්ට කට කැඩෙනකල් කිව්වා.... වයර් එක මග කැඩිලා ඈති.... ගෙදර නෙවේ අවුල කියලා.... ඈහුවේ නෑ.... අද ඈවිත් ගෙදර වයර් ටික චෙක් කරලා... අන්තිමට කණුවෙන් වයර් එකක් ගැලවිලා....![]()
දැන් චෙක් කරේ... නෙට් ස්ලෝ..... 8Mbps වෙනුවට එනවා..... 2Mbps...අමතනවා ඕකුන්ට හෙට කන් වල ඈබ ගහගන්න......
![]()
ඕකුන්ට කියල වැඩක් නෑ.......SLT එකේ ඉන්නේ සියල්ල දත් උන්

එක පාරක් එකෙක් ඇවිත් කියලා ගිහින් තිබ්බ computer එක slow එකයි internet අව්ල් කියල



ඌටත් බැන්නා..

කඩුවෙල ඩයලොග් එකේ උන් ලග නෑ 4G ඒවා.... ලංකාබෙල් උන්ට කතා කරා... තවම උන්ගේ කෝල් බෑක් එක නෑ...... 

ඩොක්ට කියන්නේ කකුල උඩක තියාගෙනම ඉන්න කියලා..... එතකොට කවුද දන්නේ නෑ අපිට කන්න බොන්න දෙන්නේ.......

