ElaKiri Help Sony Xperia Z1

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    :):):):):):):):):):)
    sony-xperia-z1-4.jpg

    හා යාලු අපේ එළකිරි සහෝදර :love:සහෝදරියන්ගාව:love: මෙන්න මේ ජාතියේ ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවනම් මේ නූලේ දාන කොමෙන්ට් වැදගත් වේවි.

    මොකද මමත් මේ ජාතියේ ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා:). ඒත් ප්‍රශ්නකෙට තියෙන්නේ web එකේ සෑහෙන් issues තියෙනවා කියළ තියෙන නිසයි:(.
    මේ ෆෝන්එක පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි කොමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ෆෝන් එක ගැන.(හොද:) නරක:()

    දන්නවනේ මොක්කද කියළ මේ ෆොන් එක..:rolleyes:
    ඒ තමයි
    Sony Xperia Z1

    ඔයාලගේ කැපවීමට +රෙප් වලින් සලකමි.:yes::yes::yes:
     
    Lord Kasun

    Active member
  • May 10, 2008
    600
    71
    28
    Sony wala sinhala unicode font eka thibbe nah machn till last year. Root karanna one. Den nam kohomada dan nah. Mage Z eka eka parata on wen nethuwa giya battery dead wela. Battery in built. Z1 eka nam wediya dan nah machn.
     
    • Like
    Reactions: rtmayura

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    maath oka aapu kaalenan pissu hadila hitiye :D
    pawichchi karala nan naa

    Thanks Bro. :) + Rep වලින් සැලකුවා

    Sony wala sinhala unicode font eka thibbe nah machn till last year. Root karanna one. Den nam kohomada dan nah. Mage Z eka eka parata on wen nethuwa giya battery dead wela. Battery in built. Z1 eka nam wediya dan nah machn.

    Thanks Bro. :) + රෙප්වලින්ම
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ යාලුවෙක් යුස් කරනවා ටික කලක ඉදන්.අව්ලක් නම් නෑ.හොදයි ෆෝන් එක මට නම්.
     
    • Like
    Reactions: rtmayura

    madushanka.mj

    Active member
  • Apr 21, 2014
    305
    71
    28
    ado math pissek wage oke utube video tikaa okkoma balanna athi bn math ganna inne exam wlin passe(aug):love:
    mata set wenne sony witharai bn bt xperia z sirius eki phn ekak gaddi poddak balala ganna oni
    mata theruna widiyata bn phn eki company issue tinne ekai e display viewing angel madi
    anith hema magul ledakma enne kitkat update karapuwage (kitkat 14.3.A.0.757)
    me wenakota awith tinne eka witharai me update ekedi:
    over heating issue
    battery drain soo fast
    camera stuck

    udakipu ewagen barapathalama issue eka thama machan bettry heating(tika kalayak digatama mehema unoth phn eka watema seal hinda phn eke heat eka hatiyata pita wenna thnak nethi wenawa after that display eka auto crack wenawa:baffled::baffled:
    overall phn hodai bn lagadi aai update ekak enawalu oya leda okkoma fix karala manda awoth api goda bn
     
    ඔව් බං touch screen problems තියෙයි කියල වෙබ් එකේ තියෙනවා. ෆෝන් එක අරගෙන ලෙඩ දෙන්න ගත්තම එපා වෙනවා බං අළුත් පිටම:growl:.
    දැන් හිත ගිහින් තියෙන්නේ LG G2 එකක් ගන්න. card slot නැති නිසා 32GB එකක් ගන්න තමයි දැන් ලයින් කරන් ඉන්නෙ:P. දන්නවද බං LG G2 32gb ෆෝන් ගන්න හොද shop එකක්.

    (ඕං +රෙප් වලින් සැලකුවා හොදේ:P:P)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,380
    16,030
    113
    ඔව් බං touch screen problems තියෙයි කියල වෙබ් එකේ තියෙනවා. ෆෝන් එක අරගෙන ලෙඩ දෙන්න ගත්තම එපා වෙනවා බං අළුත් පිටම:growl:.
    දැන් හිත ගිහින් තියෙන්නේ LG G2 එකක් ගන්න. card slot නැති නිසා 32GB එකක් ගන්න තමයි දැන් ලයින් කරන් ඉන්නෙ:P. දන්නවද බං LG G2 32gb ෆෝන් ගන්න හොද shop එකක්.

    (ඕං +රෙප් වලින් සැලකුවා හොදේ:P:P)

    http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/25/2447
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    mamath mekak ganna kiyala beluwe
    dan tiyenne z ekak
    eka nam awulak ne denata

    උබේ Z ෆෝන් එකේ මචං අර වෙබ් එකේ තියෙන Issues ආවේ නැද්ද බං.(එන්න නම් එපා කියලා ප්‍රාර්තනා කරනවා:))

    +rep added :)