









හා යාලු අපේ එළකිරි සහෝදර
සහෝදරියන්ගාව
මෙන්න මේ ජාතියේ ෆෝන් පාවිච්චි කරන අය ඉන්නවනම් මේ නූලේ දාන කොමෙන්ට් වැදගත් වේවි.මොකද මමත් මේ ජාතියේ ෆෝන් එකක් ගන්න හිතන් ඉන්නවා
. ඒත් ප්රශ්නකෙට තියෙන්නේ web එකේ සෑහෙන් issues තියෙනවා කියළ තියෙන නිසයි
.මේ ෆෝන්එක පාවිච්චි කරන අය ඉන්නවනම් පොඩි කොමෙන්ට් එකක් දාගෙන යන්නකෝ ෆෝන් එක ගැන.(හොද
නරක
)දන්නවනේ මොක්කද කියළ මේ ෆොන් එක..

ඒ තමයි Sony Xperia Z1
ඔයාලගේ කැපවීමට +රෙප් වලින් සලකමි.






.
. දන්නවද බං LG G2 32gb ෆෝන් ගන්න හොද shop එකක්.