හපොයි මෙහෙමත් මාමියෙක්..
වාහන කම්මැලිවෙනවා..
කාර් කට්ටනම් එලියටවත් දාන්නෙ නැති නිසා රේස් නොකරන එක හොඳයි.

වාහන කම්මැලිවෙනවා..

කාර් කට්ටනම් එලියටවත් දාන්නෙ නැති නිසා රේස් නොකරන එක හොඳයි.

ඒ කුමන ආකාරයේ පයන්නක්ද?![]()
පහත ආකාරයේ පයන්නකි.....

ඉස්සර තිබ්බ L300 එකක් 115ට ගිහින් තියනවා තාත්ත එක්ක. ඒක නම් යකාගෙ යෑමක් ගියේ දැන් තියන එක කැලේ.

පැටියා;16767754 said:අද ගියා පල්සර් 150යක් බලන්න ආය ගින්දර වගෙ තියනව BAE number 2.30 කියනව 13000 දුවල. ගාන තමා අවුල්![]()
හෆ්ෆට.... එහෙනම් මගේ BAG එක මම 2,75ට අඩුවෙන් දෙන්නෙම නෑ.... දුවලා තියෙන්නෙත් තවම කිලෝ මීටර් 700 ගානයි...... 

![]()

පහත ආකාරයේ පයන්නකි.....
![]()
ElaKiri Bajaj Pulsar... 06-11-2014 11:38 AM yako pulser club eke thope opa dupa witharane thiyenne wedakata athi deyak katha karapiya..thuwala genai wena huttawal gena kiyawan nathuwa
![]()

හපොයි මෙහෙමත් මාමියෙක්..
වාහන කම්මැලිවෙනවා..
කාර් කට්ටනම් එලියටවත් දාන්නෙ නැති නිසා රේස් නොකරන එක හොඳයි.![]()
අපේ වාහන නම් එකක්වත් ඔහොම කම්මැලි කරල නෑ.ඉස්සර තිබ්බ L300 එකක් 115ට ගිහින් තියනවා තාත්ත එක්ක. ඒක නම් යකාගෙ යෑමක් ගියේ දැන් තියන එක කැලේ.
ගමේ යනවනම් ඉස්සර ස්පීඩ් එලාම් එක වදිනවම තමා 110 පැනලා..![]()
මොන කම්මැලිවීල්ලක්ද...... අද ඩ්‍රයිව් ග්‍රීන් එකේ ඉදලා ආවා ඒමක්......
ඈයි මෙහේ නැන්දි කෑ ගහන්න ගත්තනේ සනීප නෑ කියලා..... ඉතින් නැන්දිව ඩොක්ට ගාවට එක්කන් යන්න, මම ආවේ උඩින්......

මං සර්කිට් එකක් බෑග් එකේ දාගෙන හැමදාම ඔතනින් යනවා...![]()
කොහෙද ඉතින් අදත් එන්න උනේ නෑ නේ.... වැඩ වගයකුත් තිබිලා.....
හෙට එනවද SLIIT.....?? දන්සැල් වගේකුත් තිබේ නේද....?? අයිස්ක්‍රීම් එහෙම............?? 
මොන කම්මැලිවීල්ලක්ද...... අද ඩ්‍රයිව් ග්‍රීන් එකේ ඉදලා ආවා ඒමක්......
ඈයි මෙහේ නැන්දි කෑ ගහන්න ගත්තනේ සනීප නෑ කියලා..... ඉතින් නැන්දිව ඩොක්ට ගාවට එක්කන් යන්න, මම ආවේ උඩින්......
![]()
පොලොන්නරු ට්‍රිප සහ හයිවේ එකේ රෑට තමා ඉතින් යන්න පුලුවන් ලොවෙත් නැති වෙන්න........![]()

![]()
කොහෙද ඉතින් අදත් එන්න උනේ නෑ නේ.... වැඩ වගයකුත් තිබිලා.....
හෙට එනවද SLIIT.....?? දන්සැල් වගේකුත් තිබේ නේද....?? අයිස්ක්‍රීම් එහෙම............??
![]()

හබරණ...![]()
එක දවසක් උදේ යනකොට.... පාරේ අලි.....

හෆ්ෆට.... එහෙනම් මගේ BAG එක මම 2,75ට අඩුවෙන් දෙන්නෙම නෑ.... දුවලා තියෙන්නෙත් තවම කිලෝ මීටර් 700 ගානයි......
![]()
ඔ්ක 300,000 පැදලා මීටෙර් රීෙසට් කරලා හින්ද දැකපු ගමං මාට්ටු ෙවනව මාමෙ
කන්ඩිෂන් හොඳටම තියනව නම් ගාන පාඩුවක් වෙන එකක් නෑ බන්.
ජපනෙක් නිකමට වත් බැලුවෙ නැද්ද?![]()

එක දවසක් උදේ යනකොට.... පාරේ අලි.....
![]()
උදේම අදින එක තමා ලෙහෙසිම..... ලෝන්ග් වීක් එන්ඩ් නම්, අමන තකතීරු පොලිස් කොට්ටෝරුවෝ, උදේ පාන්දර 3ටත් හයි ස්පීඩ් අල්ලනවා......![]()
උන්ගෙන් බේරීම සදහා පොඩි ඩොකියුමන්ට් එකක් අරන් යන්නේ ඉතින්......![]()
මාළඹේ ඩ්‍රයිව් ග්‍රීන් එකට....... අපේ TDI ගෙන් අහලා ගියේ..... කීය වෙනකම් ඕපන්ද කියලා......
![]()
කඩුවෙල ලාෆ් එකේ උන්ට බැනලා ආවේ එක පාරක් මම...... උන්ගේ අවුට් එකෙන් වාහනේ ගන්නකොට, යට වදිනවා.......අමතලා ආවේ මම උන්ට......
![]()
මාළඹේ ඩ්‍රයිව් ග්‍රීන් උන්ටත් මුල්ම පාර ඈමතුවා මම..... කාර් එක RPM 3000 ට රේස් කරලා......
![]()

ඕවා මොනවාද එක සැරයක් නිලාවැලි ගියා බෝට්ටු දෙකක් දෙන්න. යන පාරේ අලි එළවන් අවා නේ 300m වගේ තාත්තා පාගලා ගියා,
මේවා ඉතින් ලොරි නේ, පරණ බස් කටු වගේ නෙමේ.
මීටර් 300 ද.....

යකෝව් යට වැදුනත් කමක් නෑ ලාෆ්ස් එකෙන් කරපල්ල....
තම්බින්ට රුපියලක් වත් දෙන්න එපා යකෝ...![]()
හුටා.....ඩ්‍රයිව් ග්‍රීන් හම්බ ද......??

හුටා.....ඩ්‍රයිව් ග්‍රීන් හම්බ ද......??
![]()
හොයලා බලන්න ඕනා..... හම්බ නම් බයික් එක කරන්න යන්නෙත් නෑ.... බස් යවන්නෙත් නෑ.......![]()

මීටර් 300 ද.....
![]()
ඔය වගේ ලදරම් පස්සේ අලි එලවන් ගියාට.... ලේලන්ඩ් පස්සේ අලි එලවන්නේ නෑ.......![]()