ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හපොයි මෙහෙමත් මාමියෙක්..:baffled:
    වාහන කම්මැලිවෙනවා..:no:

    කාර් කට්ටනම් එලියටවත් දාන්නෙ නැති නිසා රේස් නොකරන එක හොඳයි.:dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අද ගියා පල්සර් 150යක් බලන්න ආය ගින්දර වගෙ තියනව BAE number 2.30 කියනව 13000 දුවල. ගාන තමා අවුල් :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ වාහන නම් එකක්වත් ඔහොම කම්මැලි කරල නෑ. :no:ඉස්සර තිබ්බ L300 එකක් 115ට ගිහින් තියනවා තාත්ත එක්ක. ඒක නම් යකාගෙ යෑමක් ගියේ දැන් තියන එක කැලේ.:P

    ගමේ යනවනම් ඉස්සර ස්පීඩ් එලාම් එක වදිනවම තමා 110 පැනලා..:baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    පැටියා;16767754 said:
    අද ගියා පල්සර් 150යක් බලන්න ආය ගින්දර වගෙ තියනව BAE number 2.30 කියනව 13000 දුවල. ගාන තමා අවුල් :(

    :P හෆ්ෆට.... එහෙනම් මගේ BAG එක මම 2,75ට අඩුවෙන් දෙන්නෙම නෑ.... දුවලා තියෙන්නෙත් තවම කිලෝ මීටර් 700 ගානයි...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පැටියා;16767754 said:
    අද ගියා පල්සර් 150යක් බලන්න ආය ගින්දර වගෙ තියනව BAE number 2.30 කියනව 13000 දුවල. ගාන තමා අවුල් :(

    කන්ඩිෂන් හොඳටම තියනව නම් ගාන පාඩුවක් වෙන එකක් නෑ බන්.:)

    ජපනෙක් නිකමට වත් බැලුවෙ නැද්ද?:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P හෆ්ෆට.... එහෙනම් මගේ BAG එක මම 2,75ට අඩුවෙන් දෙන්නෙම නෑ.... දුවලා තියෙන්නෙත් තවම කිලෝ මීටර් 700 ගානයි...... :P

    මං සර්කිට් එකක් බෑග් එකේ දාගෙන හැමදාම ඔතනින් යනවා...:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: පහත ආකාරයේ පයන්නකි..... :P

    ElaKiri Bajaj Pulsar... 06-11-2014 11:38 AM yako pulser club eke thope opa dupa witharane thiyenne wedakata athi deyak katha karapiya..thuwala genai wena huttawal gena kiyawan nathuwa

    :rofl::lol::P

    මෝඩ චූන් කව්ද ගනන් ගන්නේ..:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි මෙහෙමත් මාමියෙක්..:baffled:
    වාහන කම්මැලිවෙනවා..:no:

    කාර් කට්ටනම් එලියටවත් දාන්නෙ නැති නිසා රේස් නොකරන එක හොඳයි.:dull:

    අපේ වාහන නම් එකක්වත් ඔහොම කම්මැලි කරල නෑ. :no:ඉස්සර තිබ්බ L300 එකක් 115ට ගිහින් තියනවා තාත්ත එක්ක. ඒක නම් යකාගෙ යෑමක් ගියේ දැන් තියන එක කැලේ.:P

    ගමේ යනවනම් ඉස්සර ස්පීඩ් එලාම් එක වදිනවම තමා 110 පැනලා..:baffled:

    :oo: මොන කම්මැලිවීල්ලක්ද...... අද ඩ්‍රයිව් ග්‍රීන් එකේ ඉදලා ආවා ඒමක්...... :P ඈයි මෙහේ නැන්දි කෑ ගහන්න ගත්තනේ සනීප නෑ කියලා..... ඉතින් නැන්දිව ඩොක්ට ගාවට එක්කන් යන්න, මම ආවේ උඩින්...... :P

    පොලොන්නරු ට්‍රිප සහ හයිවේ එකේ රෑට තමා ඉතින් යන්න පුලුවන් ලොවෙත් නැති වෙන්න........ :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මං සර්කිට් එකක් බෑග් එකේ දාගෙන හැමදාම ඔතනින් යනවා...:angry::angry:

    :dull: :baffled: කොහෙද ඉතින් අදත් එන්න උනේ නෑ නේ.... වැඩ වගයකුත් තිබිලා..... :( හෙට එනවද SLIIT.....?? දන්සැල් වගේකුත් තිබේ නේද....?? අයිස්ක්‍රීම් එහෙම............?? :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: මොන කම්මැලිවීල්ලක්ද...... අද ඩ්‍රයිව් ග්‍රීන් එකේ ඉදලා ආවා ඒමක්...... :P ඈයි මෙහේ නැන්දි කෑ ගහන්න ගත්තනේ සනීප නෑ කියලා..... ඉතින් නැන්දිව ඩොක්ට ගාවට එක්කන් යන්න, මම ආවේ උඩින්...... :P

    පොලොන්නරු ට්‍රිප සහ හයිවේ එකේ රෑට තමා ඉතින් යන්න පුලුවන් ලොවෙත් නැති වෙන්න........ :P

    හබරණ...:love::love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: :baffled: කොහෙද ඉතින් අදත් එන්න උනේ නෑ නේ.... වැඩ වගයකුත් තිබිලා..... :( හෙට එනවද SLIIT.....?? දන්සැල් වගේකුත් තිබේ නේද....?? අයිස්ක්‍රීම් එහෙම............?? :P

    හෙට එන්නෑ.. හෙට විතරයි පොඩි හරි නිවාඩුවක් තියෙන්නේ..:dull:

    දන්සැලක් තියනවා.. තොරණකුත් ගහනවා..:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හබරණ...:love::love::love:

    :love: එක දවසක් උදේ යනකොට.... පාරේ අලි..... :P

    උදේම අදින එක තමා ලෙහෙසිම..... ලෝන්ග් වීක් එන්ඩ් නම්, අමන තකතීරු පොලිස් කොට්ටෝරුවෝ, උදේ පාන්දර 3ටත් හයි ස්පීඩ් අල්ලනවා...... :angry:

    උන්ගෙන් බේරීම සදහා පොඩි ඩොකියුමන්ට් එකක් අරන් යන්නේ ඉතින්...... :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :P හෆ්ෆට.... එහෙනම් මගේ BAG එක මම 2,75ට අඩුවෙන් දෙන්නෙම නෑ.... දුවලා තියෙන්නෙත් තවම කිලෝ මීටර් 700 ගානයි...... :P

    :lol: ඔ්ක 300,000 පැදලා මීටෙර් රීෙසට් කරලා හින්ද දැකපු ගමං මාට්ටු ෙවනව මාමෙ:lol:

    කන්ඩිෂන් හොඳටම තියනව නම් ගාන පාඩුවක් වෙන එකක් නෑ බන්.:)

    ජපනෙක් නිකමට වත් බැලුවෙ නැද්ද?:rolleyes:

    ගාන නම් පාඩු නෑ වගේ ඒ්ත් අතේ තියෙන්නෙ 2.20 වගේ :(
    ජපනෙක් නම් අමාරුයි නඩත්තුව මම මොකො ජොබ් කරන එකක්යැ ඔන්ලයින් කීයක් හරි හොයාගත්තොත් මිසක්. මේ මාසෙ ලක්සයක් හෙවුවොත් ලබන මාසෙ 50යි. ඊලඟ මාසෙ 0යි :no::dull:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    :love: එක දවසක් උදේ යනකොට.... පාරේ අලි..... :P

    උදේම අදින එක තමා ලෙහෙසිම..... ලෝන්ග් වීක් එන්ඩ් නම්, අමන තකතීරු පොලිස් කොට්ටෝරුවෝ, උදේ පාන්දර 3ටත් හයි ස්පීඩ් අල්ලනවා...... :angry:

    උන්ගෙන් බේරීම සදහා පොඩි ඩොකියුමන්ට් එකක් අරන් යන්නේ ඉතින්...... :P

    ඕවා මොනවාද එක සැරයක් නිලාවැලි ගියා බෝට්ටු දෙකක් දෙන්න. යන පාරේ අලි එළවන් අවා නේ 300m වගේ තාත්තා පාගලා ගියා,

    මේවා ඉතින් ලොරි නේ, පරණ බස් කටු වගේ නෙමේ.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :oo: මාළඹේ ඩ්‍රයිව් ග්‍රීන් එකට....... අපේ TDI ගෙන් අහලා ගියේ..... කීය වෙනකම් ඕපන්ද කියලා...... :D

    කඩුවෙල ලාෆ් එකේ උන්ට බැනලා ආවේ එක පාරක් මම...... උන්ගේ අවුට් එකෙන් වාහනේ ගන්නකොට, යට වදිනවා....... :angry: අමතලා ආවේ මම උන්ට...... :growl:

    :oo: මාළඹේ ඩ්‍රයිව් ග්‍රීන් උන්ටත් මුල්ම පාර ඈමතුවා මම..... කාර් එක RPM 3000 ට රේස් කරලා...... :angry:

    යකෝව් යට වැදුනත් කමක් නෑ ලාෆ්ස් එකෙන් කරපල්ල.... :yes::yes:
    තම්බින්ට රුපියලක් වත් දෙන්න එපා යකෝ...
    :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕවා මොනවාද එක සැරයක් නිලාවැලි ගියා බෝට්ටු දෙකක් දෙන්න. යන පාරේ අලි එළවන් අවා නේ 300m වගේ තාත්තා පාගලා ගියා,

    මේවා ඉතින් ලොරි නේ, පරණ බස් කටු වගේ නෙමේ.

    :lol: මීටර් 300 ද..... :lol:

    ඔය වගේ ලදරම් පස්සේ අලි එලවන් ගියාට.... ලේලන්ඩ් පස්සේ අලි එලවන්නේ නෑ....... :rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යකෝව් යට වැදුනත් කමක් නෑ ලාෆ්ස් එකෙන් කරපල්ල.... :yes::yes:
    තම්බින්ට රුපියලක් වත් දෙන්න එපා යකෝ...
    :angry::angry:

    :shocked: හුටා.....ඩ්‍රයිව් ග්‍රීන් හම්බ ද......?? :rolleyes:

    හොයලා බලන්න ඕනා..... හම්බ නම් බයික් එක කරන්න යන්නෙත් නෑ.... බස් යවන්නෙත් නෑ....... :no::angry:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    :shocked: හුටා.....ඩ්‍රයිව් ග්‍රීන් හම්බ ද......?? :rolleyes:

    හොයලා බලන්න ඕනා..... හම්බ නම් බයික් එක කරන්න යන්නෙත් නෑ.... බස් යවන්නෙත් නෑ....... :no::angry:

    ඔව් යකෝව් හම්බ කම්පැනියක්....:angry::angry::angry:
    අක්බාර් බ්‍රදර්ස් ලගෙ ඕක:angry::angry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    :lol: මීටර් 300 ද..... :lol:

    ඔය වගේ ලදරම් පස්සේ අලි එලවන් ගියාට.... ලේලන්ඩ් පස්සේ අලි එලවන්නේ නෑ....... :rofl::P

    අලී බාල වාහන පස්සේ දුවන්නේ නැ.
    ආසාවට කියපන් කෝ indiyan හොද lorryak අවුරුදු 15 විතර use කරන්න පුළුවන්
     
    Status
    Not open for further replies.