මචංලා මං ගේම්ස් ප්ලේ කරනකොට හිටපු ගමන් ගේම් එක Not Responding වෙනවනේ.. ඇයි ද දන්නෑ.. මේ මෑතකදි සිද්ධිය වුනේ.. මං අද Hitman Absolution එකයි Medal of Honor Warfighter එකයි දාගත්තා.. පේලේ කර කර ඉන්න ගමන් එකපාරටම Not Responding වෙනවා.. System අවුලක්ද..?

Gameplay videos tikak baluwa bro.Hodai kiyala hithanawameka hodai wageda ban![]()

essara nam awa awa hema game ekakma gahanawa
eth dan games enawa wedi and no time
kalaya mewu wenasaka arume