BATTERY BOMB-21 jump jump stret

BadBlueGenius

Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මා elakiri අඩවියට සම්බන්ද වූ නවක සාමාජිකයෙකි. එහෙත් මා වසර දෙකක පමණ සිට මෙහි පලවන thread කියවීමේ නිරතවෙති එහෙත් :)අඩවියේ register වුයේ ඊයේ දිනයේදීය:)

    ඔබ 21 jump street චිත්‍රපටය බලා ඇතැඉ සිතමි. මාමෙහි සදහන්කරන්නේ එහි channing tatum විසින් සාදා සතුරනගේ limo රථය තුලට විසිකරනා battery bomb එක සාදනා ආකාරය පිලිබදවඊ.

    අවශ්‍ය ද්‍රව්‍ය

    1.. TEQUILA bottle (tequila නොමැතිනම් වෙනත් මද්‍යසාර වර්ගයක් උවද යොදාගතහැක)

    2.. Lithium-ion battery (මෙයට Ni-Cd battery නොගැලපේ.ජංගම දුරකතවල පවතින්නේ මෙයට යොදාගතහැකි battery වර්ගයි)

    3.. potassium nitrate (රතිඥ්ඥා කරල්තුල පවතින වෙඩිබෙහෙත් තුල KNO3 අන්තර්ගතවේ)

    සාදන ආකාරය
    attachment.php

    ඉහතින් දැක්වෙන්නේ mobile battery එකක අන්තර්ගතයි. මෙහි අපි positive electrode එසේත්නත්නම් cathode ලෙස සදහන් කොටස වෙන්කර ගතයුතුය. ඉන්පසුව ඔබගේ මද්‍යසාර බෝතලය තුලට වෙඩිබෙහෙත් දමන්න. ඉන්පසුව බෝතලය තුලට ඔබවෙන්කරගත් ලෝහ කැබැල්ල දමන්න.එවිට lithium හා මද්‍යසාර තුල අන්තර්ගත ජලය ප්‍රතික්‍රියා කර තාපය හා H2 නිපදවයි

    Li (s) + H2O (l) → LiOH (aq) +H2 (g)

    KNO3 මගින් oxygen සැපයේ නමුත් H2 හා alcohol දහනය වීමට ප්‍රමාණවත් තාපයක් බෝතලය තුල නොමැත එමනිසා බෝතලය තදින් සෙලවියයුතුය.
    channing tatum බෝතලය තදින් සොලවා සතුරන්ගේ රතයතුලට නිවැරදිව විසිකල පසු බෝම්බය පුපුරායයි නමුත් චිත්‍රපට හා සත්‍ය ලෝකයේ අතර විශාල වෙනසක් පවතී . ඔබ බෝතලය වස එය සොලවන විටම බෝම්බය ඔබ අතේම පුපුරායානු ඇතිබව නිසකවශයෙන්ම කිවහැක.මෙය ආපදාවකින් තොරව කරගතහැකි ආකාරයක් ඔබදන්නේනම් පහත comment එකක් දමන්න

    සැ .යු . මෙය අත්හදා බැලීමට යාමෙන් සිදුවියහැකි අනතුරු පිලිබදව කතෘ වගකියනු නොලැබේ :no::no:
     
    Attachments

    • 622422302_079.jpg
      622422302_079.jpg
      41.2 KB · Views: 490
    Last edited:
    • Like
    Reactions: chrishanelloyd

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    මටත් තාම safety කරනවිදියක් හිතාගන්න බේ.බලමු කාටහරි අදහසක් තියේවිද කියල
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ලිතියම් අයන් බැටරි බෝම්බ වගේ පුපුරවන්නත් පුළුවන් (වෙනත් රසායන අවශ්‍ය නොවේ) ෂෝර්ට් කිරීමෙන් හෝ ඕවර් චාර්ජ් කිරීමෙන්. ලිතියම් පොලිමර් බැටරි මේ සඳහා නොගැලපේ. ඔබේ බෝම්බය සඳහා ලිතියම් පොලිමර් බැටරි යොදාගෙන තිබේ. එම බැටරි ගැලවීමට පහසුය. එහෙත් ලිතියම් බැටරි වල තනිකර ලිතියම් ලෝහ ඉලෙක්ට්‍රොඩ යොදාගන්නේ නැත. එනිසා මේ ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාව ගැන සැකයක් ඇතිවේ.

    ලිතියම් වෙනුවට සෝඩියම්ද යොදාගත හැක. පාසල් විද්‍යාගාරයේ ඇති සෝඩියම් මගින් මම එය වරක් අත්හදා බලන ලදී. සෝඩියම් + ජලය ප්‍රතික්‍රියාව මගින්ද විශාල තාපයක් නිපදවෙන නිසා ක්ෂණික ignite වීමක් බලාපොරොත්තු විය හැක. මෙහිදී ලිතියම් හෝ සෝඩියම් යොදාගන්නේ ඩෙටනේටරයක් ලෙසය.

    කුඩාකල කැපසිටර කිහිපයක්ම පුපුරවා අත්හදා බලන ලදී. කුඩා ප්‍රමාණයේ එකක් පුපුරා එහි ඇලුමිනියම් පියන විසික්වී ඇසක් 99 n බෙරි ඊට ඉහලින් නළලේ වැඩි ඇතිඋන කැළල තාමත් තිබේ. විශාල ප්‍රමාණයේ පිපිරවීම් අත්හදාබැලිමට තිබු අවකාශය එයින් ඇහිරී ගියේය.

    රතින්න ගණනාවක වෙඩි බෙහෙත් (මේවායේ ඇත්තේ ඉතාම ප්‍රාථමික මට්ටමේ වෙඩි බෙහෙත් වේ. පොටසියම් නයිට්රේට් සහ කාබන් ) එකතුකර ඝන ලෝහමය ඇසුරුමක තදින් අඩුක් කර සේව නුලක් දමා සිල් කර පිපිරවීමට හැකිය. සැහෙන්න ශබ්ධයක් ඇතිවේ. එහෙත් ප්ලේන් ග්‍රෙනේඩ් එකක බලයට අසන්න බලයකුදු නොලැබේ. ප්ලේන් ග්‍රෙනේඩ් එකක් යනුවෙන් අදහස් කලේ අඩු බල ඇති මැන්ගුස් ගෙඩියක් අකාරයේ ග්‍රෙනේඩයයි.

    lpg ලයිටර ද පිපිරවිය හැක. වේගයෙන් පොලවේ ගසිමෙන්ද පුපුරයි.
     
    Last edited:
    • Like
    Reactions: 119elakiri

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    හොඳම වැඩේ තියෙන්නේ සතුරාට බොතලේ හොල්ල ගන්න කියලා දෙන එක තමයි...

    එක හොද අදහසක්,බාවිතයට පෙර සොලවන්න කියල ලේබල් එකක් ගැහුවනම් හරි
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ලිතියම් අයන් බැටරි බෝම්බ වගේ පුපුරවන්නත් පුළුවන් (වෙනත් රසායන අවශ්‍ය නොවේ) ෂෝර්ට් කිරීමෙන් හෝ ඕවර් චාර්ජ් කිරීමෙන්. ලිතියම් පොලිමර් බැටරි මේ සඳහා නොගැලපේ. ඔබේ බෝම්බය සඳහා ලිතියම් පොලිමර් බැටරි යොදාගෙන තිබේ. එම බැටරි ගැලවීමට පහසුය. එහෙත් ලිතියම් බැටරි වල තනිකර ලිතියම් ලෝහ ඉලෙක්ට්‍රොඩ යොදාගන්නේ නැත. එනිසා මේ ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාව ගැන සැකයක් ඇතිවේ.

    ලිතියම් වෙනුවට සෝඩියම්ද යොදාගත හැක. පාසල් විද්‍යාගාරයේ ඇති සෝඩියම් මගින් මම එය වරක් අත්හදා බලන ලදී. සෝඩියම් + ජලය ප්‍රතික්‍රියාව මගින්ද විශාල තාපයක් නිපදවෙන නිසා ක්ෂණික ignite වීමක් බලාපොරොත්තු විය හැක. මෙහිදී ලිතියම් හෝ සෝඩියම් යොදාගන්නේ ඩෙටනේටරයක් ලෙසය.

    කුඩාකල කැපසිටර කිහිපයක්ම පුපුරවා අත්හදා බලන ලදී. කුඩා ප්‍රමාණයේ එකක් පුපුරා එහි ඇලුමිනියම් පියන විසික්වී ඇසක් 99 n බෙරි ඊට ඉහලින් නළලේ වැඩි ඇතිඋන කැළල තාමත් තිබේ. විශාල ප්‍රමාණයේ පිපිරවීම් අත්හදාබැලිමට තිබු අවකාශය එයින් ඇහිරී ගියේය.

    රතින්න ගණනාවක වෙඩි බෙහෙත් (මේවායේ ඇත්තේ ඉතාම ප්‍රාථමික මට්ටමේ වෙඩි බෙහෙත් වේ. පොටසියම් නයිට්රේට් සහ කාබන් ) එකතුකර ඝන ලෝහමය ඇසුරුමක තදින් අඩුක් කර සේව නුලක් දමා සිල් කර පිපිරවීමට හැකිය. සැහෙන්න ශබ්ධයක් ඇතිවේ. එහෙත් ප්ලේන් ග්‍රෙනේඩ් එකක බලයට අසන්න බලයකුදු නොලැබේ. ප්ලේන් ග්‍රෙනේඩ් එකක් යනුවෙන් අදහස් කලේ අඩු බල ඇති මැන්ගුස් ගෙඩියක් අකාරයේ ග්‍රෙනේඩයයි.

    lpg ලයිටර ද පිපිරවිය හැක. වේගයෙන් පොලවේ ගසිමෙන්ද පුපුරයි.

    මිත්‍රයා ඔබට වැනි පව්ද්ගලික අත්දැකීම් හා දැනුමක් මට නොමැත.ම මෙහි සදහන් කරඇත්තේ ජංගම දුරකතනවලට යොදාගන්නා lithium -ion battery ගැනය එය lithium -polymer නොවනබව විස්වාසයෙන් පැවසියහැක මන්ද මාගේ දුරකථන බැටරිය පිටුපස lithium -ion ලෙස සදහන්ව ඇත. ඔබ නිවැරදිය බැටරි වල තනිකර ලිතියම් ලෝහ ඉලෙක්ට්‍රොඩ යොදාගන්නේ නැත එහි අන්තර්ගතය Li1-x CoO2 යැය් සිතමි චිත්‍රපටයේ මේසදහා යොදාගන්නේ camera වලට යොදාගන්න සිලින්ඩරාකාර බැටරිය.

    පසුගිය කාලයේ යන්ගම දුරකථන පිපිරීම් වර්තවන්නට ඇත්තේ ඔබ පවසන ආකාරයේ ෂෝර්ට් විම්නිසායැය් සිතමි.sodium යොදාගතහැක නමුත් මෙය ලබාගතහැකි මම දන්නා එකම ස්ථානය පාසල් විද්‍යාගාරය පමණි.රතිඥ්ඥ වලින්නම් ආතල් ඒමට ලබාගෙන ඇත.චිත්‍රපටයේ මොහු Kno3 ලබාගන්නේ shot gun shell වලිනි.ලයිටර් පොලවේගසා පුපුරවා තිබේ. capacitor පුපුරවන ආකාරය නොදනී. අදහස්දක්විමට බොහොමත්ම ස්තුතී
     
    Last edited:

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දොර 5 මොඩලය
    සමහරු කියනවා හරි නෑ කියල
    ලංකාවේ උන් ගොතන කතා
    ෂෙල් මොඩල් වලට වඩා මම නම් කියන්නේ පුලුවන්නම් තව කීයක් හරි දාල KDH එකක්ම ගන්න එක තමයි වටින්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    ෂෙල් මොඩල් වලට වඩා මම නම් කියන්නේ පුලුවන්නම් තව කීයක් හරි දාල KDH එකක්ම ගන්න එක තමයි වටින්නේ

    මේක ඩොල්ෆින් මොඩල් එක මචං
    ඩොල්ෆින් එකේ ග්‍රෑන්ඩ් කැබින් එක පට්ටම විදිහට මාර්කට් උනා
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ලිතියම් අයන් බැටරි බෝම්බ වගේ පුපුරවන්නත් පුළුවන් (වෙනත් රසායන අවශ්‍ය නොවේ) ෂෝර්ට් කිරීමෙන් හෝ ඕවර් චාර්ජ් කිරීමෙන්. ලිතියම් පොලිමර් බැටරි මේ සඳහා නොගැලපේ. ඔබේ බෝම්බය සඳහා ලිතියම් පොලිමර් බැටරි යොදාගෙන තිබේ. එම බැටරි ගැලවීමට පහසුය. එහෙත් ලිතියම් බැටරි වල තනිකර ලිතියම් ලෝහ ඉලෙක්ට්‍රොඩ යොදාගන්නේ නැත. එනිසා මේ ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතාව ගැන සැකයක් ඇතිවේ.

    ලිතියම් වෙනුවට සෝඩියම්ද යොදාගත හැක. පාසල් විද්‍යාගාරයේ ඇති සෝඩියම් මගින් මම එය වරක් අත්හදා බලන ලදී. සෝඩියම් + ජලය ප්‍රතික්‍රියාව මගින්ද විශාල තාපයක් නිපදවෙන නිසා ක්ෂණික ignite වීමක් බලාපොරොත්තු විය හැක. මෙහිදී ලිතියම් හෝ සෝඩියම් යොදාගන්නේ ඩෙටනේටරයක් ලෙසය.

    කුඩාකල කැපසිටර කිහිපයක්ම පුපුරවා අත්හදා බලන ලදී. කුඩා ප්‍රමාණයේ එකක් පුපුරා එහි ඇලුමිනියම් පියන විසික්වී ඇසක් 99 n බෙරි ඊට ඉහලින් නළලේ වැඩි ඇතිඋන කැළල තාමත් තිබේ. විශාල ප්‍රමාණයේ පිපිරවීම් අත්හදාබැලිමට තිබු අවකාශය එයින් ඇහිරී ගියේය.

    රතින්න ගණනාවක වෙඩි බෙහෙත් (මේවායේ ඇත්තේ ඉතාම ප්‍රාථමික මට්ටමේ වෙඩි බෙහෙත් වේ. පොටසියම් නයිට්රේට් සහ කාබන් ) එකතුකර ඝන ලෝහමය ඇසුරුමක තදින් අඩුක් කර සේව නුලක් දමා සිල් කර පිපිරවීමට හැකිය. සැහෙන්න ශබ්ධයක් ඇතිවේ. එහෙත් ප්ලේන් ග්‍රෙනේඩ් එකක බලයට අසන්න බලයකුදු නොලැබේ. ප්ලේන් ග්‍රෙනේඩ් එකක් යනුවෙන් අදහස් කලේ අඩු බල ඇති මැන්ගුස් ගෙඩියක් අකාරයේ ග්‍රෙනේඩයයි.

    lpg ලයිටර ද පිපිරවිය හැක. වේගයෙන් පොලවේ ගසිමෙන්ද පුපුරයි.

    Capacitors Pupurawanne kohomada bn....
     
    indikec

    Active member
  • Oct 28, 2012
    217
    62
    28
    Capacitors Pupurawanne kohomada bn....

    1.සඳහන් කර ඇති වොල්ටියතාවට වඩා වැඩි වොල්ටියතාවක්ලබාදීමෙන්.:growl:
    2.ටික වෙලාවක් රත් කිරීමෙන්.:growl:

    අවවාදයයි,
    ඇස් හා මුහුණ ආරක්ෂා කරගන්න.