Battlefield 3 එක මට හරිගියේ නැහැ බං.. උඹ Arma 3 Play කලාද..?
ඒ ගේම් එක ඊයෙ ගෙනාවා.. Extract Error එකක් එනවා..
Hit Man නම් මං තවම ප්ලේ කලේ නැහැ බං..
Company of Heros ඉවර කරලම ඒකට බහිනවා..
හරි හරි මචං.. එතනින් ගියා.. හුළඟට බුලට් එක එහාට මෙහාට වෙනවා.. මිනිහටම ටාගට් කරලා තිබ්බොත් බුලට් එක පිට යනවා.. ඌට ටිකක් උඩින් තිව්වම හරිගියා..
හිට් මෑන් එක අමාරු නැද්ද මචං.. මං හිට් මෑන් එකේ ඉස්සර ආපුවා ටිකක් ප්ලේ කලා.. එපා වෙනවා මාර අමාරුයිනේ.. මං දැන් හිට් මෑන් අලුත් එක දාගත්තා.. ඒක හොඳද.. කලින් එව්වා තරම් අමාරුද..?
eka thama matath epa wenne hitman eka amarui ban
Enemy Front Play කලේ නැද්ද කවුරුවත්..?
parana thale ekak nisa man download kalewath nae bn

ubata mathakada GTA gahapu heti mokakkda mage name eka kiyapan puluwannam 


Amarui kiyanne mehemai machan samahara places waladi stealth thamai play karanna one
Habai ithin 
matanam gameplay 1ka dakkama asa hithuna
Nettam aye mission eka restart karala balanna!
game is so awesome I don't wanna ruin it for u,, play and see it for urself
Okkoma kalawame gahaddi mokakda wage lol