◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
යාළුවා;16774969 said:
ගුඩ් මෝනින්.
ඕනවට වඩා වැදගත් විදියට හැසිරෙන්න විතරක් ලැස්ති වෙන්න එපා ඕන්. :P
මෙතන ඉන්න සේරම රස්තියාදුකාරයෝ, බේබද්දෝ, කුපාඩි.:rofl: ඉන්ක්ලුඩින් මම. :(
ඔහොම දැක්කම හිනා යනවා :(
කුමක් කරන්න ලබා උපන් හැටි :lol:[=


අහ්හ් මන් ආයේ එන්නේ නැතුව ඉන්නම්කෝ එහෙනම :no: විශේෂ විදිහකට නම් හැසිරුනේ නෑ ඉතින් ...හැටි තමයි මගේ හිතේ....:rolleyes::rolleyes:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
යාළුවා;16774981 said:
ගිය පාරද කොහෙද මටත් ආව. අන්තිම ඉන්ටර්වීව් එකට එනකන් ගියා. :lol: සිනමන් ලේක් එකේද කොහෙද තිබ්බේ මතක හැටියට. :baffled: පප්පා කිව්වා තෝ බැංකුවට ගිහින් ගෙදර එන්න එපා ආයෙ කියල. ඉතින් මම ගෙදර හිටියා :lol:



ඔහ් ඇත්තද? අපරෙදේ නෙහ් :angry::angry:
 

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අහ්හ් මන් ආයේ එන්නේ නැතුව ඉන්නම්කෝ එහෙනම :no: විශේෂ විදිහකට නම් හැසිරුනේ නෑ ඉතින් ...හැටි තමයි මගේ හිතේ....:rolleyes::rolleyes:

    උපරිම වේදනාව :baffled:


    ඔහ් ඇත්තද? අපරෙදේ නෙහ් :angry::angry:
    අවුලක් නෑ හොඳ වෙලාවට නොගියෙ කියල හිතෙනවා දැන්. :lol::baffled: ගියා නං කරන්න වෙන වැඩ ප්‍රමානෙයි දැන් කරන වැඩි හරිම වෙනස් :P:lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕෆ් වෙන්න වෙලාව හරි. මම කැපුනාවේ. ගෙදර ගිහින් හමුවෙමු :rofl:

    මේ ඒක නෙමේ කො අර බ්ලැකී :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අවුලක් නෑ හොඳ වෙලාවට නොගියෙ කියල හිතෙනවා දැන්. :lol::baffled: ගියා නං කරන්න වෙන වැඩ ප්‍රමානෙයි දැන් කරන වැඩි හරිම වෙනස් :P:lol:[/QUOTE]


    :nerd::nerd::nerd:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16775156 said:
    ඕෆ් වෙන්න වෙලාව හරි. මම කැපුනාවේ. ගෙදර ගිහින් හමුවෙමු :rofl:

    මේ ඒක නෙමේ කො අර බ්ලැකී :(
    :angry::angry:තො කියපු එක වෙලාද දන්නෑ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    බින්දු;16775349 said:
    :oo::oo: ubai mamai kisima encounter ekak noweee e mokada mata request ewwe :oo::oo: mokek ge hari fake ekak da manda :rofl::rofl:
    000203F5.gif
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ආප් කුච් හුවා හේ බයියා?... තු sdlrs6 හේනා...ක්‍යා හේ තුමාරා problem? තුම් ටීක් හු?

    :nerd::nerd::nerd:
    :baffled::baffled::baffled::baffled:
    එසෙම වෙවා!!!!
    තු sdlrs6 හේනා:angry::angry:
    මෙ ඔවටනම් එන්න එපා හරිය තු තු ගන්න:frown:
    ගෙමනම් ගෙම:rofl:
     
    Status
    Not open for further replies.