යාළුවා;16774969 said:ගුඩ් මෝනින්.
ඕනවට වඩා වැදගත් විදියට හැසිරෙන්න විතරක් ලැස්ති වෙන්න එපා ඕන්.
මෙතන ඉන්න සේරම රස්තියාදුකාරයෝ, බේබද්දෝ, කුපාඩි.ඉන්ක්ලුඩින් මම.
ඔහොම දැක්කම හිනා යනවා
කුමක් කරන්න ලබා උපන් හැටි[=
අහ්හ් මන් ආයේ එන්නේ නැතුව ඉන්නම්කෝ එහෙනමවිශේෂ විදිහකට නම් හැසිරුනේ නෑ ඉතින් ...හැටි තමයි මගේ හිතේ....
![]()

ඉන්ක්ලුඩින් මම. 
[=
විශේෂ විදිහකට නම් හැසිරුනේ නෑ ඉතින් ...හැටි තමයි මගේ හිතේ....
පප්පා කිව්වා තෝ බැංකුවට ගිහින් ගෙදර එන්න එපා ආයෙ කියල. ඉතින් මම ගෙදර හිටියා 




