GAMING MOMENTS II

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    man kiwwe EA use karanne wena gaming engines (eken ekak thamai sport games walata use karanne ignite engine eka ) cryengine eka newe :)
    ආ.. එල එල මචං.. මං ඔව්වා ගැන වැඩිය දන්නෑ බං ගේම් ප්ලේ කලාට..
    කියපංකො දැනට වැඩිම ග්‍රැෆික්ස් තියෙන ගේම් එක..:)

    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ආ.. එල එල මචං.. මං ඔව්වා ගැන වැඩිය දන්නෑ බං ගේම් ප්ලේ කලාට..
    කියපංකො දැනට වැඩිම ග්‍රැෆික්ස් තියෙන ගේම් එක..:)

    hehe.... ehema ekak kiyala kiyanna amarui godak games thiyanwa honda graphics thiyana... Crysis 3 , Tomb raider 2013, Arma 3, Metro last light, Far cry 3, Battlefield 4, Maxpayne 3 :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මගේ හොදම යාලුවා කියන එකා ඇවිත් murdered soul suspect එක අලුතෙන් ගැහුවා මන් නවත්තපු තැන ඉදන් නොගහා.ඒහෙම කරාට පස්සෙයි මූ මට කිව්වේ.දැන් ගේම් එක මුල ඉදන් යන්නේ.මොන හු*තක්ද මන්දා බන්.මේකේ චැප්ටර්ස් ස්කීප් කරන්න ජිල් මාට් එකක් දන්නේ නැද්ද කවුරුහරි?
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere

    thama game eka aluth na Unlocker ekak awith na hebei.. sorry.com :baffled:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    thama game eka aluth na Unlocker ekak awith na hebei.. sorry.com :baffled:

    බලහන් මුගේ තියන කැ* කමට මට කරපු දෙයක්.එපා වෙනවා ආපහූ මුල ඉදන් ගහන්න.පට්ට ආසවෙන් ගහන්න සෙට් උනේ ගේම් එකක් හෙන කාලෙකින්.ඒකත් කෑවා.
     
    Michael

    Well-known member
  • Jul 11, 2006
    46,585
    327
    83
    Somewhere
    බලහන් මුගේ තියන කැ* කමට මට කරපු දෙයක්.එපා වෙනවා ආපහූ මුල ඉදන් ගහන්න.පට්ට ආසවෙන් ගහන්න සෙට් උනේ ගේම් එකක් හෙන කාලෙකින්.ඒකත් කෑවා.

    gamecopyworld eke poddak balanna. Ekata ikmanatama oya cheats anan manan wetenawa... Aye mula indan gahanakota epa wenawa thama :nerd:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    gamecopyworld eke poddak balanna. Ekata ikmanatama oya cheats anan manan wetenawa... Aye mula indan gahanakota epa wenawa thama :nerd:

    චීට් වගයක් නම් සෙට් උනා.ඒත් චීට් දාලා ගහන්නත් එපා වෙනවා බන්.චැප්ටර් එක ස්කිප් කරන්න තමා වෙන්නේ.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මගේ හොදම යාලුවා කියන එකා ඇවිත් murdered soul suspect එක අලුතෙන් ගැහුවා මන් නවත්තපු තැන ඉදන් නොගහා.ඒහෙම කරාට පස්සෙයි මූ මට කිව්වේ.දැන් ගේම් එක මුල ඉදන් යන්නේ.මොන හු*තක්ද මන්දා බන්.මේකේ චැප්ටර්ස් ස්කීප් කරන්න ජිල් මාට් එකක් දන්නේ නැද්ද කවුරුහරි?
    Best friends for ever:lol::lol:

    Sorry bro idea 1kak nam naha chapters skip karanna puluwan widiyak gana:(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.

    Thawa tikak try 1kak deela balanna bro...Solution 1kak hoyaganna bari wena 1kak naha:)

    & Akilar,ayeth Friend kenek game 1kak play karanna illuwoth kokatath kiyala save file 1ke backup 1kak daganna:yes:Safety 1st neh:D

    මු ගේම් ගහනවා කියලා මන් දන්නේ නෑ බන්.මු ෆිල්ම් එකක් බල බල හිටියා.මන් කිව්වා මන් එලියට යනවා.තෝත් වරෙන් මන් ටක් ගලා වොශ් එකක් දාගෙන එන්නම් කියලා.ඒ ටිකට තමා මූ මෙහෙම කරේ.
     
    Status
    Not open for further replies.