Confession 151
මම පොඩි කාලේ හරි ආසයි ගමන් යන්න වාහන වල ,කොහොම හරි අපේ ගෙදර කට්ටිය කොහෙද යන්න හැදුව පොඩි කාලේ මාව දාල.මම නානා හිටියේ .යනවා දැක්ක ගමන් මම ටවල් එක ඇදගෙනම පාරටම දිව්වා වාහනේ පස්සෙන්,මගදී දුවනකොට ටවෙල් එකට් ගැලවුනා ,පාරේ මිනිස්සු ඔක්කොම බ;බලාගෙන .හපොයි මේක මතක් වෙනකොට අදටත් නිකන් කළුගලක් අරන් හපන්න හිතෙනවා බන්![]()
~~~~
මම දෙක වසරෙදි වගේ ගත්ත එකක් තියනව ඒකේ ඉන්නේ මායි මගේ cousin නන්ගියි. මොකක්ද බෝඩ් සෙල්ලමක් කරනව ඒකී මායි බිම ඉදගෙන සාලේ. දෙන්නම පට්ට කියුට්.

ඒ උනාට පොඩි අවුලකට තියෙන්නේ මගේ කලිසම අස්සෙන් මොකක්ද ඇටයක් වගේ එකක් පේනව. (u knw what i mean) 

මේ ලගකදිත් ඒක ඇල්බම් එකක තිබිල අම්මල බලනව නැන්ද එක්ක. දකින කිසි කෙනෙක් මෙන්න කියල පෙන්නුවේ නැති උනාට පොටෝ එක දැක්ක ගමන් ඇහැ යන්නේ ඒකට බන්. මට විලි ලැජ්ජයි මතක් වෙනකොටත්. මම ඇල්බම් එකෙන් පොටෝ එක උස්සල පිච්චුව බන්.



Oka Pucchane nathuwa patthakin aran thiyanna thibbe...

