~ELAKIRI CONFESSIONS~

Status
Not open for further replies.

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Confession 151

    මම පොඩි කාලේ හරි ආසයි ගමන් යන්න වාහන වල ,කොහොම හරි අපේ ගෙදර කට්ටිය කොහෙද යන්න හැදුව පොඩි කාලේ මාව දාල.මම නානා හිටියේ .යනවා දැක්ක ගමන් මම ටවල් එක ඇදගෙනම පාරටම දිව්වා වාහනේ පස්සෙන්,මගදී දුවනකොට ටවෙල් එකට් ගැලවුනා ,පාරේ මිනිස්සු ඔක්කොම බ;බලාගෙන .හපොයි මේක මතක් වෙනකොට අදටත් නිකන් කළුගලක් අරන් හපන්න හිතෙනවා බන් :(
    ~~~~
    :lol::lol::lol::lol:

    මම දෙක වසරෙදි වගේ ගත්ත එකක් තියනව ඒකේ ඉන්නේ මායි මගේ cousin නන්ගියි. මොකක්ද බෝඩ් සෙල්ලමක් කරනව ඒකී මායි බිම ඉදගෙන සාලේ. දෙන්නම පට්ට කියුට්. :love::) ඒ උනාට පොඩි අවුලකට තියෙන්නේ මගේ කලිසම අස්සෙන් මොකක්ද ඇටයක් වගේ එකක් පේනව. (u knw what i mean) :angry::angry:
    මේ ලගකදිත් ඒක ඇල්බම් එකක තිබිල අම්මල බලනව නැන්ද එක්ක. දකින කිසි කෙනෙක් මෙන්න කියල පෙන්නුවේ නැති උනාට පොටෝ එක දැක්ක ගමන් ඇහැ යන්නේ ඒකට බන්. මට විලි ලැජ්ජයි මතක් වෙනකොටත්. මම ඇල්බම් එකෙන් පොටෝ එක උස්සල පිච්චුව බන්. :(:(
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    මම දෙක වසරෙදි වගේ ගත්ත එකක් තියනව ඒකේ ඉන්නේ මායි මගේ cousin නන්ගියි. මොකක්ද බෝඩ් සෙල්ලමක් කරනව ඒකී මායි බිම ඉදගෙන සාලේ. දෙන්නම පට්ට කියුට්. :love::) ඒ උනාට පොඩි අවුලකට තියෙන්නේ මගේ කලිසම අස්සෙන් මොකක්ද ඇටයක් වගේ එකක් පේනව. (u knw what i mean) :angry::angry:
    මේ ලගකදිත් ඒක ඇල්බම් එකක තිබිල අම්මල බලනව නැන්ද එක්ක. දකින කිසි කෙනෙක් මෙන්න කියල පෙන්නුවේ නැති උනාට පොටෝ එක දැක්ක ගමන් ඇහැ යන්නේ ඒකට බන්. මට විලි ලැජ්ජයි මතක් වෙනකොටත්. මම ඇල්බම් එකෙන් පොටෝ එක උස්සල පිච්චුව බන්. :(:(

    • Underage porn:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    good night ගඟුල
    4.gif
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගඟුල;16777165 said:
    • Vintageවලට හොඳ ගානකට දෙන්න තිබ්බා :nerd::nerd:

    උඹ දැක්කම මතක් වුනේ බන්. හොඳටම රෑ වෙලා නේද? නිදිමතක් ආවා බන්. මම යනවා නිදා ගන්න.Good Night ගඟුල..! :(
     

    Red One

    Active member
  • Oct 25, 2011
    252
    72
    28
    Planet 51
    මගේ ජීවිතේ ආපහු හැරිලා බලද්දී ලැබිච්ච දේවල් වලට වඩා නොලැබිච්ච දේවල් වැඩිය් මචන්. ඒ අතර පසුතැවෙන්න වෙන අවස්ථාත් එමටයි. එකට කාටවත් දොස් කියන්න බෑ. ඒ ඔක්කොටම වැරදිකාරයත් මමමයි. මාස 3කට කලිනුත් ඒ වගේම ජීවිතේ පුරාම පසුතැවෙන්න පුළුවන් වැඩක් මගේ මෝඩකම් නිසා වුනා. :(
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Confession 152

    අනේ කොල්ලනෙ උදව් කරපල්ලා... මේකයි කථාව. මට කෙල්ලෙක් එක්ක affair එකක් තිබ්බා 1 Year.එයාව Facebook එකෙන් සෙට් උනේ.එයා රට හිටියේ(eng කෙනෙක් & she got good salary),ලංකාවේ කෙල්ලෙක්.අවස්ථා කිහිපයදි එයා මාව බලන්න ලංකාවට ආවා.ඔහොම ඉද්දි අපි අතරේ ඉතින් ගොඩක් දේවල් උනා... ඒ කෙල්ල මට ගොඩක් වියදම් කරලත් තියෙනවා.ගොඩක් වටින දේවල් අරන් දුන්නා. (ගොඩක් Branded එවුවා අරන් දුන්නේ )උදවු කරලත් තියේනවා ජීවිතේ ගොඩ යන්න.ඒත් අපි අතරේ ගොඩක් නොගැලැපීම් තිබ්බේ. නිතරම ඇනුම් බැනුම්... එයා ගොඩක් නිදහස් කෙල්ලෙක්.... රෑ 12 ට හරි කොළඹ ඇවිදින්න යන ජාතියේ එකියක්.වැඩි පුර කොල්ලෝ ආශ්‍රය කලේ. අඳින්නෙත් මහ විකාර කොල්ලෙක් වගේ.හැසිරීම ගති ගුණ ඔක්කොම කොල්ලෙක් වගේ.Girlish නෑ චුට්ටක්වත්... මට කලිනුත් කොල්ලෝ දෙන්නෙක් එක්ක යාළු වෙලා සීන් වෙලා.මට ඕන උනේ එයාව කූඩුවක දාලා පරිස්සම් කරන්න. බය හිතුනා එයාගේ විදියත් එක්ක අමාරුවේ වැටෙයි කියලා. එහෙම කලේ ආදරේ නිසා...

    අනේ ඉතින් ඔහොම ඉද්දි අවුරුද්දකින් එයා මාව දාල යන්න ගියා.හේතු කිව්වේ මම සැරලු.එයාට නීතී දානවට ආස නෑලු... BLA BLA BAL... තව ගොඩක් හෑලි කියලා ගියා...

    දාලා ගියාට පස්සේ මම බල්ලෙක් වගේ පස්සෙන් ගියා. වැඩක් උනේ නෑ. ඒත් අපි මාස 8 ක් ඔහේ ආශ්‍රය කලා.පස්සේ එයාට වෙන කොල්ලෙක් සෙට් උනා කියලා අපි අතරේ සම්බන්ධකම් ඔක්කොම නැවැත්තුවා.

    දැන් මාස තුනක් වගේ ඔක්කොම නවත්තලා...(No calls,No msg's... she blocked me & changed every #'s) ඒත් මට හිටී ගමන් ඒකිව මතක් වෙනවා බන්ස්... එතකොට මාර දුකක්.(ඉස්සර තරම් දැන් නෑ..) ඒ වෙලාවට මම මගෙත් එක්කම තර්ක කරනවා.ඒ කෙල්ල කොහොමත් මට ගැල පෙන්නේ නෑ,හිටියත් දෙන්නටම සතුටක් නෑ.. ආදරේ නම් ඉන්න එපැයි, මේ ලෝකේ සදා කාලික දෙයක් නෑ නේ කියලා හිත හදා ගන්නවා.එතකොට ගානක් නෑ එච්චර.

    ඒත් මම ගොඩක් වෙලාවට ඒකිගේ Facebook එක බලනවා. අලුත් මොනවද Photos කවුද comment කරල තියෙන්නේ, කවුද අලුත් කොල්ලා... ඔය වගේ ගොඩක් දේවල් මගේ ඔළුවේ වැඩ කරනවා.දැනට නම් මුකුත් අහු උනේ නෑ. ඒත් ඉතින් දවසක ඕකී කොල්ලා එක්ක ඉන්න Photo එකක් දායි නේ... හ්ම්ම්ම්... එදාට නම් ඉතින් ඉවස ගන්න අමාරුයි... ඒකී මට දුන්න ගින්නට මට හිතෙනවා උන්ගේ ගෙදරට ඒකි එක්ක Rooms ගිය Photos ටික යවන්න.. ඒත් මම එහෙම කරන කෙනෙක් නෙමේ... මට බලු වැඩේ කරලා ගියාට බඳින එකත් එක්ක හොඳට හිටපන් කියලා හිතනවා.

    මට වෙන කෙල්ලෙක් ට ආදරේ හිතෙන්නෙත් නෑ බන් මේ වේසී නිසා. ඒකී මට බලු වැඩේ කලත් අර මං වෙනුවෙන් කරපු හොඳ මට මතක් වෙනවා... ඒකිගේ හොඳ ගති ගුණත් මතක් වෙනවා.

    මං නිකන් ඇබ්බැහි වෙලා වගේ.. මට හිතෙන විදියට මම ඇබ්බැහි වෙලා තියෙන්නේ එයාගේ ආදරය + SEX. පොඩ්ඩක් මේ වේදනාවෙන් අයින් වෙන්න විදියක් කියාපල්ලකො.... උඹලට පින්.!!!
    ~~~~

    Machan ekige FB balana eka natara karapan. block karapan puluwan nam. oken wenne uba tawat duk wena eka
     

    ගඟුල

    Active member
  • Apr 23, 2014
    433
    39
    28
    Confession 152

    අනේ කොල්ලනෙ උදව් කරපල්ලා... මේකයි කථාව.

    • උඹම හිතල නවත්තගනින් මචං
    • උඹ හිතපන් උඹෙත් වැරදි ඇති
    • ඒක නිසා කෙල්ලගෙ ජීවිතේ විනාස කරන්න එපා
    • උඹේ වැරදි නැතත් එහෙම කරන්න එපා
    • උඹ මෙච්චර කල් ඇත්තටම ආදරේ කලානම් ඔහොම කරන්නෙ නෑනේ
    • ප්‍රධානම දේ උඹේ ජීවිතේ විනාස කරගන්න එපා
    • අම්ම තාත්ත ගැන හිතපන්
    • අමාරුවෙන් උඹව හදාගත්ත හැටි,ලෙඩකදි දුකකදී දුක් වෙච්ච හැටි...
    • වඩා වටිනා දේ මොකක්ද කියල හිතලා උඹම තීරණයක් ගනින් ඉදිරියට හිතන්නේ කවුරු ගැනද තීරණ ගන්නේ කවුරු වෙනුවෙන්ද කියල
    • හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ
     
    • Like
    Reactions: sudeewa
    Status
    Not open for further replies.