◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

d_lucifer

Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මොන love එකද බොලව් :rolleyes::rolleyes:
    තොපි දෙන්නා එකට සිටීම අනතුරු දායකයි රට වසියන්ට:P

    නැතුව ත්‍රෙඩ් එකේ කවුරුත් නැති අතරේ තට්ට තනියම තොපි දොඩන්නේ අහවල් එකද :angry::angry:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    තෑන්ක්ස් මචන්. තවත් ලියනවා. ටයිප් කරන්න ඕන. "හමුවන තුරා ... එකෙන් කියන්න හැදුවෙ මේකයි....
    මම "ආදරේට" ආදරෙයි. එත් ඒ "ආදරේ" මම නොදැනුවත්වම, මම නිසාම දුක් විඳිනවා. ඒක දරා ගන්න බැරි උන මම ඒ "ආදරේ" මගෙන් ඈත් කලා. "ආදරෙත්" මගෙන් ඈත් උනා. එත් මට ඒ "ආදරේ" නැතුව ජීවත් වෙන්න බෑ කියලා තෙරෙනකොට පරක්කුයි. එත් තවමත් මම ඒ "ආදරේට" ආදරෙයි....

    මම Bootak එහෙම කාලා නෑ ඕන් හරිය :lol::lol:
    මගෙ හිතුවිලි විතරයි...:)
    එල අර ට්‍රේඩ් එකෙත් දාන්න මචන් දිගටම ඉමු අපිත් එක්ක
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    good-night48.jpg
     
    Status
    Not open for further replies.