Apita jaya wewa!!!!!!![]()
26 release wenawa steam eketh thiyanwa me para delay wenne ne!!![]()
Math 25 GB ma ithuru karagena inne oka download karaganna

Apita jaya wewa!!!!!!![]()
26 release wenawa steam eketh thiyanwa me para delay wenne ne!!![]()

Videos Skip කලා මචං.. වෙලා යනවනේ.. මං වැඩ කරන ගමන් ගේම් එක ප්ලේ කලේ.. ගතියක් නෑ බං එහෙම Play කලාම.. ඒකයි කතාව ඇහුවෙ..

oke ara kellage ammagei mokdda siddiyak ban yanne.muta kellawa balaganna kiuyla.matath matakana.godak kalne oka ghala![]()
mea Lilith machan.siren wage thama ne tikak.
![]()
![]()

Over 1000 pages & over 10,000 posts for Gaming II thread!
Meh wenathek Thread 1ka purawatama hitapu EK gaming set 1ke hamotama wish karanawa
Specially Gaming Thread 1ke Nad Aiya,Mike,Gihan,Chamil,Kenji,Charitha Aiya,Akilar,Sachi,Rishee,Sri Lion,Dexter,Crazy,1118lakmalkumara,earthbornhero & anith hamomath meh welawe mathak karanna one
Thawa issarahatath oyagollo thread 1kath 1kkama idi kiyala hithanawa
Elakiri Gaming Set 1kata Jaya wewa!![]()
![]()
![]()

එතකොට අර බාත්රූම් එකේ හෙලුවෙන් නාද්දි මරන්නෙ කෙල්ලගෙ අම්මද..?
මටත් කතාව තේරුනේ නෑ බං වීඩියෝ ස්කිප් කරපු නිසා..

Congratzzz bro!![]()
Hitman Absolution ඉවර කලා..
මේකෙ කතාව මොකක්ද කියලා පොඩ්ඩක් කියපංකො.. අර මුලින්ම මරන ගෑනි කවුද.. අර පැහැරගෙන යන කෙල්ල කවුද.. අර නැවක ඉඳන් සද්දෙ දාන ඇඟිලි නැති බුවා කවුද.. අන්තිමට හෙලි පෑඩ් එකක් ගාව මරන මිනිහා කවුද..?

mata mathaka hatiyata kiyannam
Ithin 47 Travis kiwwa wade karanne nathi nisa 47 travis ge enemy kenek wenawa & travis balanne kohomahari Victoria wa ganna.

So monawa unath mamanam play karapu pattama game 1kak Hitman Absolution

Congratzzz bro!
Ketiyen kiyanawanam mekai machan!mata mathaka hatiyata kiyannam
47 ge handler thamai Travis(Ara agili nathi mans)kiyana kena.Eya order karanawa Diana wa maranna kiyala ICA 1kata drohi una kiyala & Victoria wa araganna kiyala
Ithin 47n Dianawa hoyagena yanawane.Ewelawe Diana 47gen illanawa kohomahari Voctoria wa protect karanna.47 ta wechcha iranama Victoria tath wenne one nathi nisai Agency 1kata drohi une kiyala.Oken passe 47 balanne monama hethuwak nisawath Vicoria ta kisima karadarayak wenna denne nathuwa protect karanna.Ithin 47 Travis kiwwa wade karanne nathi nisa 47 travis ge enemy kenek wenawa & travis balanne kohomahari Victoria wa ganna.
Ithin othana idan 47ge misssion 1ka thamai Victoria ta attack karanna bala hama kenawama marala Victoria wa protect karana 1ka![]()
![]()
![]()
& Anith 1ka thamai Diana marenne naha.....oya last video 1ka baluwanam pennawa 47 Diana & Victoria diha balagena innawa
Mama kiwwa samara thana wala mistakes athi..mokada play karala godak kal nisa mata dan hariyatama mathaka nahaSo monawa unath mamanam play karapu pattama game 1kak Hitman Absolution
.oka dagena wada na.carck hewuwa hen godak
.antimatai dakke windoes 7 sp1 update eka one kiyala
good old days

hitman eka elada![]()
මං මුලින් හිතුවෙ නෑ ඒ තරම් සුපිරි ඇති කියලා ගේම් එක.. ඇයි බං මං පෝස්ට් එකකුත් දැම්මෙ චාටර් වගේ කියලා.. ඒපාරනේ අපේ Wolverine කිව්වෙ.. මුලින් එහෙම වුණාට පහුවෙන්න ගේම් එක සුපිරියි.. අනිවා ආස හිතෙයි කියලා.. ඕන රෙද්දක් කියලා ඊයෙ ගහන්න පටන්ගත්තා.. යකෝ නවත්තන්නෙ නැතුව එළි වෙනකන් ගැහුවා ගේම් එක.. ඒපාර අද උදේ නැගිටලා කන්නෙත් නැතුව ගැහුවා දෙක විතර වෙනකන්.. ඉවර කරලම තමා පස්ස බැලුවෙ..
කෙල්ල ඇවිත් එපා වෙලා ගියේ බං.. මං ඒකි එක්ක වචනයක්වත් කතා කලේ නැද්ද කොහෙද.. පවු වැඩේ..
උඹ ගහලා බලපං.. අනිවා ආස හිතෙනවා.. හැබැයි මචං ටිකක් අමාරුයි..

Aniwa bro magenam Hitman Absolution 1ka all time Number 1supiri story ekak thiyene game ekak.oka dagena wada na.carck hewuwa hen godak
.antimatai dakke windoes 7 sp1 update eka one kiyala
good old days
![]()

Elazzzz bro!.Hitman Absolution 1ka pattaතෑන්ක්ස් මචං.. ඔව් මං අන්තිම වීඩියෝ කෑල්ල නම් බැලුවා.. අරූ ස්නයිපර් එකකින් උන් දෙන්නා දිහා බලන් ඉන්නවා නේහ්.. මරු ගේම් එක මචං.. උඹ කිව්වා වගේ පට්ටම සුපිරියි.. ඒත් පොඩ්ඩක් අමාරුයි.. හැබැයි මං දවස් දෙකක් ඇතුලත ඉවර කලා ගේම් එක.. ග්රැෆික් එහෙමත් සුපිරියි..

Elazzzz bro!.Hitman Absolution 1ka patta
& mama kohomath asai kawahari Protect karanna thiyana type 1ke games walata![]()

hehe eka 25GB nam wenne ne kohomath maMath 25 GB ma ithuru karagena inne oka download karaganna![]()
meka 5-6 GB wage wei man hithana widihata 
Splinter Cell ගේම් සෙට් එක හොඳද..? ඒකෙ තනියමද යන්න තියෙන්නෙ..?
issallama apu games mara amarui iwara karanna but anthimata apu ewa nam easy missions thiyenne (splinter cell conviction, splinter cell blacklist... easy kiwwe karanna thiyana de hoyaganna amaru ne
) Graphics nam superb 
Congratzzzzzzzz bro!![]()
ඔන්න Medal of Honor Warfighter එකත් ඉවර කලා.. Hit Man ගහන්න කලින් මේකෙ බාගයක් ඉවර කරලා තිබුණෙ.. අද ඉතුරු ටිකත් ඉවර කලා.. අඩෝ මේකෙත් සුපිරි ග්රැෆික් ඈ..
දැන් ගහන්න ගේම් එකක් නෑ.. හොඳ ගේම් එකක නමක් කියපංකො කවුරුහරි..
War ගේම් එකක් නම් හොඳයි.. හැබැයි තනියම යන ඒවා එපා..
ටීම් එක්ක ගේමට බහින එකක් දියන්..
මචං Wolverine GTR උඹ අර දාලා තිබුණ Offroad Racing එක හොඳද..?
ඒ ගැන පොඩ්ඩක් කියපංකො..

Offroad nam thamai habai Offroad racing nam newei thiyenne
Target locations walata Fuel & cargo wage deliver karanna thiyenne trucks walin
Fun habai
Splinter Cell series 1kath pattama patta bro!Splinter Cell ගේම් සෙට් එක හොඳද..? ඒකෙ තනියමද යන්න තියෙන්නෙ..?
Specially Splinter Cell Conviction & Splintercell Blacklist nam pattama patta