පැණි අමුඩ,,,,

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):):)

    ආ යාළුවනේ,,,,
    ගොඩාක් දවසකින් උබලාට උදවුවක් දෙන්නයි ආවේ
    පැණි අමුඩ එහෙම ඕනි එවුන් ඉන්නවා නම් ඉල්ලා පල්ලා
    තොග පිටින් තියනවා ...

    :rofl:

    14212075667_c7c3d0c132_c.jpg

    000203FC.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බූ අයියා ඔයින් බිස්නස් එකක්ද පටන් ගත්තෙ..? :dull:
    යකෝ ඉඳලා ඉඳලා අතගහලා තියෙන බිස්නස් එක..:(

    • Like
    Reactions: NUWAN BUWA

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    නිකන්ද බන්..:dull: මේකේ ඉන්න කෙල්ලොන්ට PM කරලා බලපන්..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බූ අයියා ඔයින් බිස්නස් එකක්ද පටන් ගත්තෙ..? :dull:
    යකෝ ඉඳලා ඉඳලා අතගහලා තියෙන බිස්නස් එක..:(

    0002068A.gif

    නොදකින් පරයා කිව්ව කතාව ,,,,
    ඕක විතරක් නෙවෙයි යකොව් තව range ගොඩක් තියනවා :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    0002068A.gif

    නොදකින් පරයා කිව්ව කතාව ,,,,
    ඕක විතරක් නෙවෙයි යකොව් තව range ගොඩක් තියනවා :)
    සචිත්, ගයියා ආවාම අනිවා නුවන් අයියව බයිට් කරනවා සුවර්..:dull:
    ඇයි යකෝ වෙන බිස්නස් එකක් තිබුණෙම නැතෙයි..:(

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අඩෝ කැ# වල් බුවා. කොහෙද වේ#යේ හැංගිලා උන්නේ. තොපි නැතුව කිරිය මෙලෝ රහක් නෑ. දැන් අර ආතල් දෙන සෙට් එකත් නෑ. තූ:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    සචිත්, ගයියා ආවාම අනිවා නුවන් අයියව බයිට් කරනවා සුවර්..:dull:
    ඇයි යකෝ වෙන බිස්නස් එකක් තිබුණෙම නැතෙයි..:(

    :(:(:(
    බයිට් නම් මොනවාද බන් ,,,
    බල්ලෝ දෙන්නා call කරේවත් නැහැ බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊයා මොකක්ද යකෝ මේ තුප්පහි වැඩේ. ඔව්වා බිස්නස් කොරන්න. ඊයා. හොඳවයි පැකට් දෙක තුනක් ඉස්සෙල්ල සචියට ගිහින් දීපන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ කැ# වල් බුවා. කොහෙද වේ#යේ හැංගිලා උන්නේ. තොපි නැතුව කිරිය මෙලෝ රහක් නෑ. දැන් අර ආතල් දෙන සෙට් එකත් නෑ. තූ:
    බූ අයියා පැණි අමුඩ හදලා..:(

    monawada pani amuda kiyanne?:eek:
    තොට මෙන්සස් වුණ දවස් වලට ලීක් වෙනවට දාන්නෙ.. අන්න ඒවා..:)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :(:(:(
    බයිට් නම් මොනවාද බන් ,,,
    බල්ලෝ දෙන්නා call කරේවත් නැහැ බන්
    මං ඔය වේසිට කිව්වා කෝල් එකක් දියන් කියලා.. ඌට අමතක වෙනවලු කෝල් කරන්න..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අඩෝ කැ# වල් බුවා. කොහෙද වේ#යේ හැංගිලා උන්නේ. තොපි නැතුව කිරිය මෙලෝ රහක් නෑ. දැන් අර ආතල් දෙන සෙට් එකත් නෑ. තූ:
    :(:(:(
    ඊයා මොකක්ද යකෝ මේ තුප්පහි වැඩේ. ඔව්වා බිස්නස් කොරන්න. ඊයා. හොඳවයි පැකට් දෙක තුනක් ඉස්සෙල්ල සචියට ගිහින් දීපන්.
    රිදිලා ,,,
    හොදටම රිදිලා :lol:
    ඇඩෝව් විකිනෙන හැටි දැක්කා නම් උබ ඔහොම කියන්නේ නැහැ බන් :rofl:
    සචියට දෙන්න විදිහක් නැහැ බන් ,,,:(
    හරකුන්ට ඩේට් හැදෙන විදිහ ගැන google කරලවත් හොයාගන්න බැහැ බන්
    ඌ එනකම්ම ඉන්න වෙනවා :(

    පැණු අමුඩ කිව්වේ පුතේ රා මදින්න, පැණි හිඳින්න කිතුල් ගහේ, පොල් ගහේ බඩ ගාන කොට ලබ්බ බහිනවට අඳින ජංගි වලට බං. :rofl::rofl:
    :rofl::rofl::rofl:
    ඔය කිව්වේ ....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මං ඔය වේසිට කිව්වා කෝල් එකක් දියන් කියලා.. ඌට අමතක වෙනවලු කෝල් කරන්න..
    :(
    වැඩක් නැහැ කතා කරලා
    මැරුණත් ඉතිං ඔච්චරයිනේ
    එන්න බැරුව හිටිය මාස තුනේ යාලුවෝ කවුද බල්ලෝ කවුද කියලා හොදට දැනගත්තා
    rex කොලුවා විතරයි කෝල් එකක්වත් දුන්නේ .....